Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුවිශේෂී චරිතයක් වූ රනිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් එක්ක කතා කරලා තියනවද..?

රනිල් එක්ක කතා කරලා කාටවත් දින්න බෑ.. ඔහු දේශපාලනය අතින් ගත්තම හොද පිතිකරුවෙක්.. දාන දාන බෝලෙට 6ක් ගහනවා.. දැකලා ඇති නේ..

රනිල් එක්ක මිනිත්තු 30 ක් කතාකළොත් හොඳ පොතක් කියෙව්වා වගේ තමයි. ඒත් ඒ බහුශ්‍රැතබව රනිල්ගෙ මෑත ඉතිහාසෙ වැඩවල අපි දැක්කෙ නෑ... හැබැයි 'අධ්‍යාපන ඇමති රනිල්' , 'කර්මාන්ත ඇමති රනිල්' සහ 'තරුණ කටයුතු ඇමති රනිල්' නං අපි දැකපු 'අගමැති රනිල්'ට වඩා ගව්ගාණක්

ඉස්සරහින් හිටපු චරිතයක්.

2000 ඉඳන් 2015 වෙනකම්ම රනිල්ව එ.ජා.ප.යේ නායකත්වයෙන් එලවන්න සෑහෙන පිරිසක් ගේම් ගැහුවත් ඒ කාටත් අන්තිමට එ.ජා.ප.යෙන් යන්න සිද්ධවුණා මිස රනිල් එලවන්න නං හම්බුණේ නෑ. එහෙම වුණු 70 ගාණක් ඉන්නවා.

එ.ජා.ප.ය වගේ පක්ෂයක නායකකම දශක දෙකක් තිස්සෙ මොන දහංගැට ගහලා හරි එහෙම අල්ලන් ඉන්න බෑ රනිල් කියන්නෙ දුර්වලයෙක් නම්...

රනිල්ගෙ මං දැකපු වටිනාම ගුණය තමයි ඕනම විවේචනයක් , අපහාසයක් ,

පහරදීමක් , පරාජයක් , කඩාවැටීමක් දරාගෙන ඉවසීමෙන් ඒ තත්වයට මුහුණ දෙන්න ඔහු සතුව තිබ්බ හැකියාව. රනිල් දුර්වලයෙක් වුණානං එහෙම පැවතෙන්න බෑ...

රනිල් කියන්නේ වෙන රටවල් තරහ කරගන්න කැමති මනුස්සයෙක් නෙමෙයි.. ඒක නිසා රටේ තියෙන සම්පත් ඉල්ලුපු පමාවෙන් දීලා දැම්මා.. ඒකත් රනිල්ට කෙලවුන තැනක්.. ඒ වගේම දුරකතනය, රූපවාහිනිය වගේ දේවල් ලංකාවට මුලින්ම හදුන්වාදුන්නෙත් ඔහු.. ඔහුගේ කාලයේ ලංකාවේ ඇගලුම් කර්මාන්ත ආශ්‍රිතව සෑහෙන්න සේවයක් උනා.. රනිල් වැඩක් කලා.. හැබැයි ඒ වගේම ඔහු අනාගත්තා..

රනිල් වටේ උන්ව සෑහෙන්න විශ්වාස කලා.. 2015 මහින්ද රාජපක්ෂ ඉගෙනගත්ත පාඩම වත් එයා ඉගෙනගත්තේ නෑ කියලයි අපිට හිතෙන්නේ.. අන්තිමට සජිත් රනිල්ගේ සේරම චන්ද ටික අරන් වෙනම පක්ෂයක් හැදුවා.. රනිල්ට එතනිනුත් කෙල උනා.. විතරක් නෙමෙයි ඔහුට යන්න දීලා ඓතිහාසික වැරැද්දක් කරගත්තා..

රනිල් මහින්ද ලගම මිතුරෝ.. හැබැයි මහින්ද තරම් රනිල් කපටි නෑ.. මහින්ද අන්තිමට ගහපු සුපිරිම ගේමෙන් රනිල්ට යන එන මං නැතිකලේ රනිල්ගේ රෙකෝඩ් එකත් පරාද කරලා.. හැබැයි රනිල්ට තේරුනේ පරක්කු වෙලා..

වැදගත්ම එක මේක...

වරක් 1950 දශකයෙදි ක්‍රිකට් ක්‍රීඩාවෙන් වේලාසනින් සමුගත්තු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක්ගෙන් විචාරකයෙක් ඇහුවා "ඇයි ඔබ තව කාලයක් ඉන්න පුළුවන්කම තියෙද්දි දැන්ම සමුගත්තේ?" කියලා. ඒ ක්‍රීඩකයා අපූරු උත්තරයක් දුන්නා.

" මම කැමති නෑ කෙනෙක් මගෙන් අහනවට ඇයි ඔයා යන්නෙ නැත්තෙ කියලා.

මම කැමතියි කෙනෙක් දවසක මගෙන් අහනවට ඇයි ඔයා ගියේ කියලා. ඒකේ අර්ථය මම තව හිටියනං හොඳයි කියන එක. ඉතිං අපි යන්න ඕන - මිනිස්සු

අපිට යන්න කියලා 'නොකියා කියන දවසක්' එන්න කලින්."

කොච්චර බහුශ්‍රැත වුණත්, ඉවසීමේ ශක්තිය තිබ්බත් අවාසනාවට රනිල් මේ ටික තේරුම් අරගෙන හිටියෙ නැහැ කියලා මට හිතෙනවා.

ඉතිම් රනිල් දැන්වත් බණක් භාවනාවක් කරගෙන, ඝෘජුව දේශපාලනයට එන්නැතිව ඉන්නවා නම් හැමෝටම හොදක් වෙයි කියන එකයි අපේ මතය. හැබැයි රනිල් ලංකාවේ ප්‍රභලතම පක්ෂයට කල විනාශය ගැන නම්.. නිවී සැනසිල්ලේ පසුතැවිලි වනවාට කිසිදු සැකයක් නෑ..

01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.

02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී.

03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය.

04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.

05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.

06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරණ ලදී.

• නිල්වලා

• පස්දුන්රට

• මහවැලි

• සියනෑ

• නිට්ටබුව ශාරිපුත්ත

• ඌව

• හාපිටිගම

• ශ්‍රී පාද

• අඩ්ලච්ච්න

07. H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්රමයන් ලක්දෙරණට හදුන්වා දීම.

08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.

(පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය)

09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම

10. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

11. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම .

12. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.

13. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.

14. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .

15. අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම.

16. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.

17. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.

18. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.

19. බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම.

( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.)

20. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම

21. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම.

22. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

23. 1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම. (.I.)

24. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

25. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

26. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

27. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

28. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

29. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

30. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

31. වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.

32. විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.

33. "ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද" කියා ඇසූ

ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

34. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

35. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය

(නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම.

36. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම.

37. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.

38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.

39. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ

රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්

මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර

නෞකාව නාවික හමුදාවට ලබාගැනීම.

40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.

41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.

42. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

43. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

44. එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම.

45. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

46. සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

47. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම.

48. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.

49. ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් "සුවසැරිය" ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම.

50. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම.

51. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහා අදහාගත නොහැකි තරම් ප්‍රථිපාදන වෙන්කර දෙමින් දිවයිනේ සියලූම නිවාස නොමැති ජනතාව වෙනුවෙන් "ගම් උදාව"

වැඩසටහන මගින් නිවාසා ලබා දීමට කටයුතු කිරීම.

52. "Enterprises Sri Lanka" වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000/= සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

53. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල ඇදහිය නොහැකි අයුරින් පහත හෙලීමට කටයුතු කිරීම.

54. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.

55. තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

56. ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම.

57. තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දීම

ශ්‍රී ලාංකික දේශපාලනයේ සුවිශේෂී චරිතයක් වූ රනිල් වික්‍රමසිංහ අද දින එක්සත් ජාතික පක්ශ නායකත්වයෙන් ඉල්ලා අස්විය. කරපු වැඩවල බෝඩ් නොගැසූ ඔහු අද ඔබේ විවේචනයට ලක්විය හැක. එහෙත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වසර 40 කට වඩා කාලයක් ඔහු කල නිහඬ සේවයට ස්තූති කරන්න තරම් කාරුණික වෙමු. ඔබට සුභ විශ්‍රාම දිවියක් ගරු හිටපු අගමැතිතුමනි

From : FB

[QUOTE="cat123, post: 25583643, member: 51090"] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/117118948_131913825257949_7278517874733030091_n.jpg?_nc_cat=104&_nc_sid=8bfeb9&_nc_ohc=SCFUjwbCfEIAX8TtIAQ&_nc_ht=scontent.fcmb1-1.fna&oh=ab216e5536d9a4ca94fe44623cb219dc&oe=5F566AFA[/IMG] රනිල් එක්ක කතා කරලා තියනවද..?[IMG alt="✋"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te0/1/16/270b.png[/IMG][IMG alt="✋"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te0/1/16/270b.png[/IMG] රනිල් එක්ක කතා කරලා කාටවත් දින්න බෑ.. ඔහු දේශපාලනය අතින් ගත්තම හොද පිතිකරුවෙක්.. දාන දාන බෝලෙට 6ක් ගහනවා.. දැකලා ඇති නේ..[IMG alt="😐"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6d/1/16/1f610.png[/IMG] රනිල් එක්ක මිනිත්තු 30 ක් කතාකළොත් හොඳ පොතක් කියෙව්වා වගේ තමයි. ඒත් ඒ බහුශ්‍රැතබව රනිල්ගෙ මෑත ඉතිහාසෙ වැඩවල අපි දැක්කෙ නෑ... හැබැයි 'අධ්‍යාපන ඇමති රනිල්' , 'කර්මාන්ත ඇමති රනිල්' සහ 'තරුණ කටයුතු ඇමති රනිල්' නං අපි දැකපු 'අගමැති රනිල්'ට වඩා ගව්ගාණක් ඉස්සරහින් හිටපු චරිතයක්. 2000 ඉඳන් 2015 වෙනකම්ම රනිල්ව එ.ජා.ප.යේ නායකත්වයෙන් එලවන්න සෑහෙන පිරිසක් ගේම් ගැහුවත් ඒ කාටත් අන්තිමට එ.ජා.ප.යෙන් යන්න සිද්ධවුණා මිස රනිල් එලවන්න නං හම්බුණේ නෑ. එහෙම වුණු 70 ගාණක් ඉන්නවා. එ.ජා.ප.ය වගේ පක්ෂයක නායකකම දශක දෙකක් තිස්සෙ මොන දහංගැට ගහලා හරි එහෙම අල්ලන් ඉන්න බෑ රනිල් කියන්නෙ දුර්වලයෙක් නම්... රනිල්ගෙ මං දැකපු වටිනාම ගුණය තමයි ඕනම විවේචනයක් , අපහාසයක් , පහරදීමක් , පරාජයක් , කඩාවැටීමක් දරාගෙන ඉවසීමෙන් ඒ තත්වයට මුහුණ දෙන්න ඔහු සතුව තිබ්බ හැකියාව. රනිල් දුර්වලයෙක් වුණානං එහෙම පැවතෙන්න බෑ... රනිල් කියන්නේ වෙන රටවල් තරහ කරගන්න කැමති මනුස්සයෙක් නෙමෙයි.. ඒක නිසා රටේ තියෙන සම්පත් ඉල්ලුපු පමාවෙන් දීලා දැම්මා.. ඒකත් රනිල්ට කෙලවුන තැනක්.. ඒ වගේම දුරකතනය, රූපවාහිනිය වගේ දේවල් ලංකාවට මුලින්ම හදුන්වාදුන්නෙත් ඔහු.. ඔහුගේ කාලයේ ලංකාවේ ඇගලුම් කර්මාන්ත ආශ්‍රිතව සෑහෙන්න සේවයක් උනා.. රනිල් වැඩක් කලා.. හැබැයි ඒ වගේම ඔහු අනාගත්තා.. රනිල් වටේ උන්ව සෑහෙන්න විශ්වාස කලා.. 2015 මහින්ද රාජපක්ෂ ඉගෙනගත්ත පාඩම වත් එයා ඉගෙනගත්තේ නෑ කියලයි අපිට හිතෙන්නේ.. අන්තිමට සජිත් රනිල්ගේ සේරම චන්ද ටික අරන් වෙනම පක්ෂයක් හැදුවා.. රනිල්ට එතනිනුත් කෙල උනා.. විතරක් නෙමෙයි ඔහුට යන්න දීලා ඓතිහාසික වැරැද්දක් කරගත්තා.. රනිල් මහින්ද ලගම මිතුරෝ.. හැබැයි මහින්ද තරම් රනිල් කපටි නෑ.. මහින්ද අන්තිමට ගහපු සුපිරිම ගේමෙන් රනිල්ට යන එන මං නැතිකලේ රනිල්ගේ රෙකෝඩ් එකත් පරාද කරලා.. හැබැයි රනිල්ට තේරුනේ පරක්කු වෙලා.. [IMG alt="🔕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tb1/1/16/1f515.png[/IMG] වැදගත්ම එක මේක... වරක් 1950 දශකයෙදි ක්‍රිකට් ක්‍රීඩාවෙන් වේලාසනින් සමුගත්තු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක්ගෙන් විචාරකයෙක් ඇහුවා "ඇයි ඔබ තව කාලයක් ඉන්න පුළුවන්කම තියෙද්දි දැන්ම සමුගත්තේ?" කියලා. ඒ ක්‍රීඩකයා අපූරු උත්තරයක් දුන්නා. " මම කැමති නෑ කෙනෙක් මගෙන් අහනවට ඇයි ඔයා යන්නෙ නැත්තෙ කියලා. මම කැමතියි කෙනෙක් දවසක මගෙන් අහනවට ඇයි ඔයා ගියේ කියලා. ඒකේ අර්ථය මම තව හිටියනං හොඳයි කියන එක. ඉතිං අපි යන්න ඕන - මිනිස්සු අපිට යන්න කියලා 'නොකියා කියන දවසක්' එන්න කලින්." කොච්චර බහුශ්‍රැත වුණත්, ඉවසීමේ ශක්තිය තිබ්බත් අවාසනාවට රනිල් මේ ටික තේරුම් අරගෙන හිටියෙ නැහැ කියලා මට හිතෙනවා. ඉතිම් රනිල් දැන්වත් බණක් භාවනාවක් කරගෙන, ඝෘජුව දේශපාලනයට එන්නැතිව ඉන්නවා නම් හැමෝටම හොදක් වෙයි කියන එකයි අපේ මතය. හැබැයි රනිල් ලංකාවේ ප්‍රභලතම පක්ෂයට කල විනාශය ගැන නම්.. නිවී සැනසිල්ලේ පසුතැවිලි වනවාට කිසිදු සැකයක් නෑ.. [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/117039282_131922541923744_1280357058950313348_n.jpg?_nc_cat=1&_nc_sid=8bfeb9&_nc_ohc=6HOlN4lK-lkAX_k_omM&_nc_ht=scontent.fcmb1-1.fna&oh=6467e9feeab16dd76309049901be1588&oe=5F584A9C[/IMG] 01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ. 02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී. 03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය. 04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී. 05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී. 06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරණ ලදී. • නිල්වලා • පස්දුන්රට • මහවැලි • සියනෑ • නිට්ටබුව ශාරිපුත්ත • ඌව • හාපිටිගම • ශ්‍රී පාද • අඩ්ලච්ච්න 07. H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්රමයන් ලක්දෙරණට හදුන්වා දීම. 08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම. (පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය) 09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම 10. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම. 11. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම . 12. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම. 13. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම. 14. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම . 15. අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම. 16. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම. 17. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම. 18. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම. 19. බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම. ( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.) 20. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම 21. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම. 22. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම. 23. 1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම. ([IMG alt="😭"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f62d.png[/IMG].I.) 24. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම. 25. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම. 26. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම. 27. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම. 28. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම. 29. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම. 30. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම. 31. වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම. 32. විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම. 33. "ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද" කියා ඇසූ ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම. 34. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම. 35. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම. 36. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම. 37. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම. 38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම. 39. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත් මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර නෞකාව නාවික හමුදාවට ලබාගැනීම. 40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම. 41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම. 42. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම. 43. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම. 44. එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම. 45. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම. 46. සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම. 47. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම. 48. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම. 49. ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් "සුවසැරිය" ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම. 50. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම. 51. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහා අදහාගත නොහැකි තරම් ප්‍රථිපාදන වෙන්කර දෙමින් දිවයිනේ සියලූම නිවාස නොමැති ජනතාව වෙනුවෙන් "ගම් උදාව" වැඩසටහන මගින් නිවාසා ලබා දීමට කටයුතු කිරීම. 52. "Enterprises Sri Lanka" වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000/= සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම. 53. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල ඇදහිය නොහැකි අයුරින් පහත හෙලීමට කටයුතු කිරීම. 54. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම. 55. තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම. 56. ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම. 57. තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දීම ශ්‍රී ලාංකික දේශපාලනයේ සුවිශේෂී චරිතයක් වූ රනිල් වික්‍රමසිංහ අද දින එක්සත් ජාතික පක්ශ නායකත්වයෙන් ඉල්ලා අස්විය. කරපු වැඩවල බෝඩ් නොගැසූ ඔහු අද ඔබේ විවේචනයට ලක්විය හැක. එහෙත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වසර 40 කට වඩා කාලයක් ඔහු කල නිහඬ සේවයට ස්තූති කරන්න තරම් කාරුණික වෙමු. ඔබට සුභ විශ්‍රාම දිවියක් ගරු හිටපු අගමැතිතුමනි [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] [B]From : FB[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom