Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුවිශේෂී චරිතයක් වූ රනිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ.. මේකෙ කියල තියෙන විදියට රනිල් තරම් රටට වැඩ කරපු තව කවුරුවත් නෑ වගේනේ. මේව හොදයි පොතක් පතක් බලන් නැති ටීවී ඉන්ටර්නෙට් යූස් කරන් නැති රනිල්ට කඩේ යන නාකි පප්පලට.

රනිල් කියන්නෙ ඔය කියන තරම් මොලයක් නම් එයාට ඇයි තේරුනේ නැත්තෙ මෙහෙම ගියාම පක්ශෙට කෙල වෙනව කියල. රනිල් පක්ශෙට කෙලවපු පලවෙනි පාර නෙමෙයි මේ. 1994 නායකයා උන දවසෙ ඉදන් 2020 අද වෙනකන් හරි බලයක් ගන්න බැරි උනා. ( 2001 ගත්ත එක තියගන්න වත් බැරි උනා. 2015 සිරිසේන ව ඉස්සරහට දාල අරන් නටපු පිස්සුව ගැන මන් ආයෙ කියන්න ඕනේ නෑනෙ.) රනිල් කියන්නෙ මන් දැකපු දුර්වලම නායකයෙක්. ( වෙන නායකයෙක් යටතේ ඇමති කෙනෙක් විදියට සමහර විට හොදට වැඩ කලා වෙන්න පුලුවන්. ඒත් නායකයෙක් විදියට 100% ක් ෆේල්.)

මට හිතෙන විදියට රනිල් ට මෙහෙම වෙන්න හේතුව තමයි රනිල් මිනිස්සු ගැන නොදන්න කම. රනිල් කියන්නෙ කොලබ කොල්ලුපිටියෙ ඉපදිලා එතන ඉදන් පයින් යන දුර තිබ්බ රෝයල් එකට විතරක් ඉස්කෝලෙ ගිහින් ඊට පස්සෙ එතන ඉදන් පයින් යන දුර තියෙන කොලබ විශ්වවිද්‍යාලෙට ගිහින් උපාදි ගත්ත කෙනෙක්. ( පිටරට ගිහිනුත් ඉගෙනගෙන තියෙනව) රනිල් ලංකාවෙ මිනිස්සු කියල හරියට දැකල තියෙන්නෙ කොලබ මිනිස්සු විතරයි. ( ඒකනේ චන්ද රැස්වීමට ගියත් චුයින්ගම් දෙන්නම්, ඩෙනිම් කලිසම් දෙන්නම්, ෆ්‍රී වයි ෆයි දෙන්නම් කියන්නෙ). රනිල් ගමේ මිනිස්සුන්ව දැකල තියෙන්නෙ ට්‍රිප් ගිහින් විතරයි. රනිල් ඒ මිනිස්සුන්ගෙ ජීවන අරගලය දන්නෙ නෑ.

රනිල් ගෙ හැසිරීමෙන් පවා මේක හොදටම තහවුරු වෙනව. උදාහරනයක් විදියට බ්ලූමැන්ඩල් කුනු කන්ද කඩන් වැටුන වෙලාවෙ එතනට ගිය රනිල් ව මතක් කරගන්න. කොරෝනා මුකුත් තිබිලා නෙමෙයි රනිල් එදා එතනට ගියෙත් ගද ඉවසන්න අමාරුයි කියල මාස්ක් එකක් දාගෙන. තමන්ගෙ රටේ නායකයගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ ඒ වගෙ හැසිරීමක් නෙමෙයි. උදාහරනයක් විදියට මහින්ද ඔතනට ගියානම් මාස්ක් දාගෙන යන් නෑ. එහෙනම් එතන හිටිය ලමයෙක් වඩාගෙන, ආච්චි කෙනෙක් ගෙ ඔලුව අතගාල එහෙම එන්නෙ.

රනිල් කියන්නෙ කියන තරම් ආර්තික ඔස්තාර් කෙනෙක් නම් ඇයි රනිල් හම්බන්තොට වරාය වික්කෙ. ඇයි ත්‍රිකුනාමලේ තෙල් ටැන්කි ටික ඉන්දියාවට දුන්නෙ. තෙල් මිල අඩු වෙන වෙලාවක් එනව කියන එක රනිල් ගෙ ලොකු මොලේට තේරුන් නැද්ද. නැත්තම් දුර නොබල මේ වෙලාවෙ සල්ලි ටිකක් ටක් ගාල කඩා ගන්නෙ කොහොමද කියල හිතුව නෙමෙයිද? මහින්ද ණය ගත්ත කියල නහයෙන් අඩල අඩල බලයට ඇවිත් මහින්දගෙ කාලෙ ගත්ත වගේ තුන් ගුනයක් ණය ගත්ත එකද රනිල්ගෙ මොලෙන් ගහපු ගේම.

රනිල් එක දේකට දක්ශයි. ඒ මොන ගේම ගහල හරි නායක කමේ ඉන්න. ඒක මන් පිලිගන්නව. දැන් උනත් මිනිහ කරන්නෙ ඒක. දැන් නායකත්වය ගන්න තරම් එකෙක් යූන්පී එකේ ඉතිරි වෙලා නෑ ( සමගි ජන මෙව්ව එකෙත් නෑ). රනිල් දැන් යන්න හැදුවම "අම්නේ යම්න එපා. සර් වගේ වෙම්න නායකයෙක් අපිට නෑ" කියන සෙට් එකක් රනිල් බිහි කරල ඉන්නව කියල රනිල් දන්නව. උන්ටික මේ වගෙ නහයෙන් ඇඩුවම "හරි හරි මන් යන් නෑ. මන් ඉන්නම්" කියන අන්තිම තුරුම්පුවත් ගහන්න රනිල් බලන් ඉන්නෙ. ( ඒක සාර්තක නොවේවා කියල පතමු)

[QUOTE="thenukanc, post: 25583879, member: 573057"] යකෝ.. මේකෙ කියල තියෙන විදියට රනිල් තරම් රටට වැඩ කරපු තව කවුරුවත් නෑ වගේනේ. මේව හොදයි පොතක් පතක් බලන් නැති ටීවී ඉන්ටර්නෙට් යූස් කරන් නැති රනිල්ට කඩේ යන නාකි පප්පලට. රනිල් කියන්නෙ ඔය කියන තරම් මොලයක් නම් එයාට ඇයි තේරුනේ නැත්තෙ මෙහෙම ගියාම පක්ශෙට කෙල වෙනව කියල. රනිල් පක්ශෙට කෙලවපු පලවෙනි පාර නෙමෙයි මේ. 1994 නායකයා උන දවසෙ ඉදන් 2020 අද වෙනකන් හරි බලයක් ගන්න බැරි උනා. ( 2001 ගත්ත එක තියගන්න වත් බැරි උනා. 2015 සිරිසේන ව ඉස්සරහට දාල අරන් නටපු පිස්සුව ගැන මන් ආයෙ කියන්න ඕනේ නෑනෙ.) රනිල් කියන්නෙ මන් දැකපු දුර්වලම නායකයෙක්. ( වෙන නායකයෙක් යටතේ ඇමති කෙනෙක් විදියට සමහර විට හොදට වැඩ කලා වෙන්න පුලුවන්. ඒත් නායකයෙක් විදියට 100% ක් ෆේල්.) මට හිතෙන විදියට රනිල් ට මෙහෙම වෙන්න හේතුව තමයි රනිල් මිනිස්සු ගැන නොදන්න කම. රනිල් කියන්නෙ කොලබ කොල්ලුපිටියෙ ඉපදිලා එතන ඉදන් පයින් යන දුර තිබ්බ රෝයල් එකට විතරක් ඉස්කෝලෙ ගිහින් ඊට පස්සෙ එතන ඉදන් පයින් යන දුර තියෙන කොලබ විශ්වවිද්‍යාලෙට ගිහින් උපාදි ගත්ත කෙනෙක්. ( පිටරට ගිහිනුත් ඉගෙනගෙන තියෙනව) රනිල් ලංකාවෙ මිනිස්සු කියල හරියට දැකල තියෙන්නෙ කොලබ මිනිස්සු විතරයි. ( ඒකනේ චන්ද රැස්වීමට ගියත් චුයින්ගම් දෙන්නම්, ඩෙනිම් කලිසම් දෙන්නම්, ෆ්‍රී වයි ෆයි දෙන්නම් කියන්නෙ). රනිල් ගමේ මිනිස්සුන්ව දැකල තියෙන්නෙ ට්‍රිප් ගිහින් විතරයි. රනිල් ඒ මිනිස්සුන්ගෙ ජීවන අරගලය දන්නෙ නෑ. රනිල් ගෙ හැසිරීමෙන් පවා මේක හොදටම තහවුරු වෙනව. උදාහරනයක් විදියට බ්ලූමැන්ඩල් කුනු කන්ද කඩන් වැටුන වෙලාවෙ එතනට ගිය රනිල් ව මතක් කරගන්න. කොරෝනා මුකුත් තිබිලා නෙමෙයි රනිල් එදා එතනට ගියෙත් ගද ඉවසන්න අමාරුයි කියල මාස්ක් එකක් දාගෙන. තමන්ගෙ රටේ නායකයගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ ඒ වගෙ හැසිරීමක් නෙමෙයි. උදාහරනයක් විදියට මහින්ද ඔතනට ගියානම් මාස්ක් දාගෙන යන් නෑ. එහෙනම් එතන හිටිය ලමයෙක් වඩාගෙන, ආච්චි කෙනෙක් ගෙ ඔලුව අතගාල එහෙම එන්නෙ. :p රනිල් කියන්නෙ කියන තරම් ආර්තික ඔස්තාර් කෙනෙක් නම් ඇයි රනිල් හම්බන්තොට වරාය වික්කෙ. ඇයි ත්‍රිකුනාමලේ තෙල් ටැන්කි ටික ඉන්දියාවට දුන්නෙ. තෙල් මිල අඩු වෙන වෙලාවක් එනව කියන එක රනිල් ගෙ ලොකු මොලේට තේරුන් නැද්ද. නැත්තම් දුර නොබල මේ වෙලාවෙ සල්ලි ටිකක් ටක් ගාල කඩා ගන්නෙ කොහොමද කියල හිතුව නෙමෙයිද? මහින්ද ණය ගත්ත කියල නහයෙන් අඩල අඩල බලයට ඇවිත් මහින්දගෙ කාලෙ ගත්ත වගේ තුන් ගුනයක් ණය ගත්ත එකද රනිල්ගෙ මොලෙන් ගහපු ගේම. රනිල් එක දේකට දක්ශයි. ඒ මොන ගේම ගහල හරි නායක කමේ ඉන්න. ඒක මන් පිලිගන්නව. දැන් උනත් මිනිහ කරන්නෙ ඒක. දැන් නායකත්වය ගන්න තරම් එකෙක් යූන්පී එකේ ඉතිරි වෙලා නෑ ( සමගි ජන මෙව්ව එකෙත් නෑ). රනිල් දැන් යන්න හැදුවම "අම්නේ යම්න එපා. සර් වගේ වෙම්න නායකයෙක් අපිට නෑ" කියන සෙට් එකක් රනිල් බිහි කරල ඉන්නව කියල රනිල් දන්නව. උන්ටික මේ වගෙ නහයෙන් ඇඩුවම "හරි හරි මන් යන් නෑ. මන් ඉන්නම්" කියන අන්තිම තුරුම්පුවත් ගහන්න රනිල් බලන් ඉන්නෙ. ( ඒක සාර්තක නොවේවා කියල පතමු) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom