සුව විරුවෝ තමා හොදටම කරන්නේ

Abdulfazal

Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    ස්ට්‍රයික් බං
    අද වැක්සීන් ගහනවා කියලා උදේ ගියා
    අනේ බං අදත් හරවලා එව්වා
    අදත් කට්ටිය ස්ට්‍රයික් ලු
    Phi ලා 😥😥😥
    මිජිකතේ දරුවෝ
    මනුදමේ විරුවෝ
     
    • Like
    Reactions: castellain

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,845
    113
    අදාල නෑනේ
    download_20210705_141703.jpg
     

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    වැල්ලම්පිටියේ

    ගමේ කිනික් එකේ ගහන නිසා එකට ගියේ බන්
    ------ Post added on Jul 5, 2021 at 3:05 PM
     

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    හෙටවත් යන්න ඕන
    ස්ටයික් නැද්ද ඉස්පිරිතාලෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්න ගොමාලා බනිනවා හමුදාවට ගහන්න දුන්නා කියලා.. එයාලා කාබනික පොහොර මාකට් කර කර හෙදියෝ එක්ක වලි දාගෙන ඉන්න අතරේ හමුදාව වෑක්සීන් කරන්න පටන් අරන්.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගොමාලට කොරෝනා කියන්නේ නිධානයක් බං. මේ වගේ කාලෙක 47000ක් අවම පඩි වැඩිවීමක් වෙන කාටවත් ලැබුනේ නෑ නේ. කොරෝනා තිබ්බොත් විතරයි ඔය සෙල්ලම් දාන්න පුලුවන්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    වෛද්‍යවරුන් ගේ ලමයි කොරෝන වැලදී මියැදේවා
     
    • Love
    Reactions: Tramadol

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හෙටවත් යන්න ඕන
    ස්ටයික් නැද්ද ඉස්පිරිතාලෙ
    හෙටයි අනිද්දයි ඇටෙන්ඩන්ට්ලා ස්ට්‍රයික්. යන්න එපා. වැඩක් නෑ
     
    • Sad
    Reactions: Identity

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පාමසි සෙට් එකත් ස්ට්‍රයික් නේද. එකත් කියපන් අනුන් කරන ඒවා හයිලයිට් කරන්නේ නැතුව.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පාමසි සෙට් එකත් ස්ට්‍රයික් නේද. එකත් කියපන් අනුන් කරන ඒවා හයිලයිට් කරන්නේ නැතුව.
    ආහ් පිරිමි මිසී පොන්ස් අලුත් ලියුම දැක්කද Joint committee of government executive officers ගහපු. You people with low self-esteem asked for it.

    IMG-94dcdd954ed401a74d1b793bc66c4957-V.jpg
    IMG-dc42b5081730730c88c323ec39e72e80-V.jpg
    IMG-980749e822ba7de95fbcad0b4d020436-V.jpg