සුශාන්ට් සින් ඉන්දියන් නලුවා VS පේමසිරිගේ පුතා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    ඔය ඉන්දියන් නළුවාගේ මරණෙට අම්බානෙකට අඬපු එකෙක්වත් chester bennington මැරුණ වෙලේවත් avicii මැරුණ වෙලේවත් මුකුත් කියපු උන් නෙමෙයි. සේරම යන්නේ රැල්ලට
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උඹ ඔහොම කියනවා ඇති පඩංගු වේසාවෙක් වගේ.. අපිනං ඔය වගෙ වරත්තු කතාකියන්නෙ නෑ හතුරෙක් මලත්.
     
    • Like
    Reactions: M a d d i e

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    උබගෙ නල්ල මලේ පරික්සනේ කෙසේ වෙතත් උබේන් පේන්නේ සාම්ප්‍රදායික ලාන්කිකයාගේ කුහක කම. කොටින්ම උබට බයි ජාන තිබීමේ සම්බාවිතාවයකුත් තියෙනවා.

    අපි දුක් වෙන්නෙ ඒ මනුස්සයා කොච්චර අපිට සමීපද කියන දේ මත. දුක ඇතිවෙන්නේ අල්ලා ගැනීම මත. ඉතින් බහුතර පිරිස ඔහුව අල්ලාගෙන ඉන්නවා. එහෙම අල්ලා ගැනීමක් වෙන්න නම් අනිත් එවුන්ට නැති හැකියවක් උට තියෙන්න ඔනී. නැත්තන් පාරේ යන උබවයි මාවයිත් මිනිස්සු අල්ල ගන්න එපැයි හිතින්. අල්ලා ගත් පිරිස වැඩිවෙනකොට රැල්ලක් හැදෙනවා.
    ඌ ආර්ට්ස් කෙනෙක් මිනිස්සුන්ට හිනාවක් ගෙනාපු පුද්ගලයෙක් ඉතින් මිනිස්සුන්ගේ හදවතේ ජීවත් වෙනවා උන්. උබ ඔය මනින්න හදන්නේ පරාමිති දෙකක්.ගැලපෙන් නෑනේ. උබ බයියෙක් නම් උබට තේරෙන් නෑ මේ දේ මොකද උබේ ලෝකේ පුන්චියි. සරලවම කිවොත් උබ කරන්නේ කිලොග්‍රෑම් මුයි මීටරුයි සන්සන්දනය කරන එක. එහෙම බෑ ඒවා පරාමිති දෙකක්. මනුශත්වයයි. කැමත්තයී කියන්නේත් ඒ වගේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඔය අල්ලාගත්ත එකාට හොද කියන එකයි අල්ල ගත්ත නැති එකාට බනින එකයි සාමාන්ය දෙයක් නෙමේ .. සිoහල ජාතිකයන්ගේ දුර්වලකමක්. එක්කෝ දෙගොල්ලන්ටම බනින්න ඔනේ .නැත්තම් දෙගොල්ලන්ටම හොද කියන්න ඔනේ ...බුදුදහමේ තියරි වලට පටහැනි හැසිරීමක් තමයි සිoහල උන්ගේ තියෙන්නේ කොච්චර බන ඇහුවත්...

    ඔය ඉන්දියන් නළුවාගේ මරණෙට අම්බානෙකට අඬපු එකෙක්වත් chester bennington මැරුණ වෙලේවත් avicii මැරුණ වෙලේවත් මුකුත් කියපු උන් නෙමෙයි. සේරම යන්නේ රැල්ලට

    පෙරටුගාමියෝ විතරයි ඌට ඉතුරු උනේ... :yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    දසුන්ගෙ suicide එකට නිලියක් සම්බන්ධයිනෙ. මෙතන එහෙම එකක් තාම හොයාගෙන නැති නිසා ඒ වෙලාවේ කියපු දේවල් මිනිස්සු කියන්නෙ නෑ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එහෙම බැලුවොත් සනත් ජයසූරිය කියන්නේත් (අති දක්ශයෙක් වුණාට,) පෙනුම අතින් එච්චර කඩවසම් කෙනෙක් නෙවෙයි නේ බන්! ඒත් ඒ මනුස්සයාවත් මිනිස්සු ඇක්සෙප්ට් කරගන්නේ ඇයි?? (අර සීන් එකෙන් පස්සෙත්)

    මෙතන කේස් එක මොකද්ද වැරැද්ද කියන එකටත් එහා කරපු මිනිහා "කවුද" කියන එකයි!!
    ක්‍රිකට් කියන්නේ ඇක්ටින් දාන තැනක් කියලද උඹ හිතන් ඉන්නේ ? :p :p :p :-D:-D:LOL::ROFLMAO:මේරටේ ඉන්න සිoහල එවුන් කුහක ආත්මාර්තකාමි හැත්තක් නෙමේනම් 2011 world cup එක ඉන්දියාවට විකුණයිද ?
     
    Last edited: