පරණ නෝට්ස් හොයල වැඩක් නැහැ සර්ගේ 2014 පොත් වලත් සමහර කරුණු එකක් ගුරුඅත් පොතේ තියෙන්නේ එකක්. එක ගුරුඅත් පොතෙන් මාර්ක් scheme එක හදන නිසා ගුරු ඇත පොතම ගනින් මාලග ඔකොම notes තියෙනවා ඒ උනත් මචන් කඩෙන් ගුරු ඇත පොත අරන් පාඩම් කරගනින්. මම 2nd shy කරදී පන්ති poth එකක් වත් පාඩම් කරේ නැහැ(bio only) ගුරු ඇත පොත මැරුව wade goda
Last edited: