සුසුමට කන් දී අහන්න-දමිත් අසංක NEW Mp3
සුසුමට කන් දී අහන්න වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ..........//
දාහක් ගතු නොකීවාට කතා කරන ඇසදෙක ඇති .........//
එක හුස්මට නුඹ කියවමි අකුරක් නෑර
මගෙ හිත ගාව

තාමත් සිත නොසොල්වාම හසරැල්ලෙන් ගොතයි හීන .........//
හිත හයියයි මට වැඩියෙන් සැක නැහැ ඒක
සිත හැමදාම

DOWNLOAD
http://www.videomart95.info/mp3/SUSUMATA KAN DEE.mp3
රී පෝස්ට් නම් සොරි.කොම්......නැත්නම් රෙප් ඕනේ