සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් හැදු තරු&

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මැක්සා ඩයල් එකක් නෙ බන්.මේ වගේ උන්ට මචන් රජයෙන් සපොර්ට් කරන්න ඕන.නැත්නම් අර ට්‍රැක්ටර් එක විකුණුවා වගේ ඕකත් විකුණලා දායි.ඊට පස්සේ පිටරටින් අපිට ඕක ගන්න වෙයි.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    This is a good solution to the Non Renewable Energy Sources. We can save a large amount of money spent for petroleum. He should get the patent License for this new innovation. And finally, the government should give this innovation it's deserved place.
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    This is a good solution to the Non Renewable Energy Sources. We can save a large amount of money spent for petroleum. He should get the patent License for this new innovation. And finally, the government should give this innovation it's deserved place.

    yes the government should help him :)
     

    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    Ane kollo wadinnam rajayen nam sahayogaya lebenakam inna epa dunnath ooka me unusumata witharai uba kollo germaniyata palayan nathnam ubath iwarai:):)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    රජයෙන් වෙන ඒවාට නම් අත දෙයි..
    මේ වගේ කොල්ලෙක් ට මොනා දෙයිද?
    මේ ශ්‍රී ලංකාවයි !

    වෙන මොනවා වෙන්නද? Land master එකට උන දේම වෙයි.

    නොදන්නා අයට: LAND MASTER එක ලංකාවේ නිෂ්පාදනයකි, නමුත් අයිතිය ලංකාවට නැත.

    he best known example of Ray’s innovation is the Land Master (1955) -- the world’s first two-wheeled hand tractor intended to help small farmers in the tropics to mechanise their field work. He later acknowledged that he started off with the two-wheeled garden tractor and re-designed it. The standard tractors at the time were large, expensive and involved high maintenance. He then designed a combined harvester and some add-ons.

    World%27s%20first%20two%20wheel%20tractor.jpg
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඈත්ත ඈත්ත දියුණු වෙන මිනිස්සුන්ට අත දෙන්න කැමති නෑ...
    ඈයි උන් දියුණු වෙලා පහර දෙයි කියල බයට...