සුළඟින්_පානීය_ජලය..............
"පිරිසිදු පානීය ජලය" , මීට පෙර ලංකාවෙ වැඩිය කතා බහ නොවුන මාතෘකාවක් නොවුනත්, දැන් හැමෝම මේ ගැන කතා වෙනවා.
සුළඟින් පිරිසිදු පානීය ජලය ලබාගැනීමට හැකි නිපැයුමක් ගැන විස්තරයක් තමයි මේ,
Eole Water WMS1000 Wind Turbine
(දෙන්න අපට සුළඟ, අපි දෙන්නම් ජලය)
ගෝලීය ජල අර්බුදයට විසඳුම් හොයන්න විෂේශ පර්යේෂණයක් Eole කියන සමාගම ආරම්භ කර තිබුනා. කොහොම හරි වැඩේ අති සාර්ථක වෙලා. පර්යේෂණයේ ප්‍රතිඵලය වන Eole Water WMS1000 Wind Turbine එකෙන් කාන්තාර ප්‍රදේශයක පවතින සුළං ප්‍රවාහ ඔස්සේ ගලා යන ජල වාෂ්ප වලින් දවසක් තුලදී පානීය ජල ලීටර් 1000 ක් විතර නිපදවා ගන්න පුලුවන්ලු
. මේකෙන් පිරිසිදු පානීය ජලය හොයාගන්න අමාරු රටවල් වල ජල ගැටළුවට සාර්ථක විසඳුමක් ලබාදෙන්න පුලුවන්.
Eole කියන්නෙ ප්‍රංශයේ පිහිටි සමාගමක්. ඒගොල්ලො මේ ට'බයින් එක හදල, මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වල සවි කරල මේ නිපැයුම ප්‍රායෝගිකව සාර්ථකද කියල බලල තියෙනවා. වාතයේ ආර්ද්‍රතාව 45%ක්(වියලි තත්ව) හා උෂ්ණත්වය අංශක 24 ක් තියෙන පරිසරයකින් පැයකට ලීටර් 62ක් පිරිසිදු ජලය නිපදවන්න මේ ට'බයින් එකට පුලුවන් වෙලා.

නමුත් කාන්තාර ප්‍රදේශ වල මේක සවි කරද්දි වැලි කුනාටුවලින් බාධා ඇතිවෙනවලු, ඒකට පිළියම් වශයෙන් විශේෂිත ආවරණ යොදාගන්නවා. මේ Wind Turbine එකේ භ්‍රමකයේ(Rotor) විශ්කම්භය මීටර් 13 ක් හා ට'බයින් එකේ දිග මීටර් 24 ක් විතර වෙනවා.
අපේ රටෙත් හොඳට සුළඟ හමන ප්‍රදේශ වලට මේක හොදටම ගැලපෙනවා(හැබැයි මිල නම් ප්‍රශ්නයක් වේවි)............
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
කියවල බලල comment එකකුත් දාල යමු එහෙනම්.......