සුළඟ නුඹ වගේ ගිතයේ ඇති දුක්බර කතාව

djhashan

Member
Sep 8, 2006
141
30
0
සුළඟ නුඹ වගේ ගිතයේ ඇති දුක්බර කතාව

සුළඟ නුඹ වගේ ගිතයේ අරුත


සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි

Artist : Karunarathna Diwulgane
Lyrics : Yamuna Malani Perera
Melody : Gunadasa Kapuge