Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සුළිකුණාටුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ornab සුළිකුණාටුව

උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද උදෑසන වනවිට පවතින වලාකුළු වර්ධනය සිතියමේ දැක්වෙයි. නිරීක්ෂණ ඔස්සේ සිදුකරන ගණනය කිරීම් අනුව එය "සුළි කුණාටුවක" මට්ටම දක්වා වර්ධනය වී ඇති බව දකින්න පුළුවන්. කෙසේ වෙතත් ලෝක කාලගුණ සංගමයේ කලාපීය කාලගුණ විශේෂඥ ආයතනය(RSMC Delhi) එය නිලවශයෙන් නිවේදනය කර නොමැත. RSMC විසින් එම පද්ධතිය "ඔ(ර්)නබ්" Arnab: pron Ornab ලෙස නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත අතර ඉන් පසුව ලංකාවේ ඇතුළු ලෝකයේ කාලගුණ ආයතන එම නම භාවිතා කරනු ඇත. ඔර්නබ් යනු බංගලාදේශය විසින් කලාපීය සුළිකුණාටු නම් ලැයිස්තුව වෙත යෝජනා කල නමකි. 169ක් වූ සම්පුර්ණ ලයිස්තුවේ 'ඔර්නබ්' 27 වන නාමයයි. මේ නම 'ඔර්නවා' යන සංස්කෘතික වචනයෙන් බිඳී ආ "විශාල ජල වපසරිය, මුහුද සාගරය වැනි අරුත් දෙන බව කියවේ.

පද්ධතියේ වර්ධන අවධි සාරාංශය

2026 ඔක්තෝම්බර් 26 දින සුළිකුණාටුවක්

2026 ඔක්තෝම්බර් 27 දින චණ්ඩ සුළිකුණාටුවක්

2026 ඔක්තෝම්බර් 28 දින ඉතා චණ්ඩ සුළිකුණාටු

[ATTACH=full]271693[/ATTACH]

පද්ධතියේ ගමන් මාර්ගය අනුව එය ඔක්තෝම්බර් 28 උදෑසන පමණ ඉන්දියාවේ විශාකපට්නම් වෙරලහරහා ඉන්දියාව වෙත ඇදෙනු ඇතිබව දකින්න පුළුවන්.දිවයිනට ඈතින් පිහිටන නිසා මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරිදින කිහිපයේ දී තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්.බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැවතිය හැකි අතර මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට නිකුත්කර ඇති අනතුරු ඇඟවීම් සහ අවවාදාත්මක නිවේදන

[ATTACH=full]271694[/ATTACH]

[ATTACH=full]271695[/ATTACH]

01. බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශ වෙත නැවත දැනුම්දෙනතුරු යාත්රා නොකරන ලෙස "රතු" නිවේදනයක් යාවත්කාලීන කර ඇත.

02. දිවයිනේ බස්නාහිර අර්ධයේ තද වැසි ඇතිවීමේ හැකියාව ගැන සඳහන් "ඇම්බර්" නිවේදනය යාවත්කාලීන කර ඇත

[ATTACH=full]271697[/ATTACH]

උපකල්පණය කරන ගමන් මග

කාලගුණය ගැණු ඉක්මනට වෙනස් වෙන බැවින් තමන්ගේ ආරක්ෂාව සදහා නිරන්තර අවධියෙන් සිටින්න

[QUOTE="chanaka, post: 31678519, member: 80"] [CENTER][COLOR=rgb(184, 49, 47)][SIZE=6][B]Ornab සුළිකුණාටුව[/B] [/SIZE][/COLOR][/CENTER] [SIZE=5]උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද උදෑසන වනවිට පවතින වලාකුළු වර්ධනය සිතියමේ දැක්වෙයි. නිරීක්ෂණ ඔස්සේ සිදුකරන ගණනය කිරීම් අනුව එය "සුළි කුණාටුවක" මට්ටම දක්වා වර්ධනය වී ඇති බව දකින්න පුළුවන්. කෙසේ වෙතත් ලෝක කාලගුණ සංගමයේ කලාපීය කාලගුණ විශේෂඥ ආයතනය(RSMC Delhi) එය නිලවශයෙන් නිවේදනය කර නොමැත. RSMC විසින් එම පද්ධතිය "ඔ(ර්)නබ්" [B][COLOR=rgb(184, 49, 47)]Arnab: pron Ornab[/COLOR][/B] ලෙස නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත අතර ඉන් පසුව ලංකාවේ ඇතුළු ලෝකයේ කාලගුණ ආයතන එම නම භාවිතා කරනු ඇත. ඔර්නබ් යනු බංගලාදේශය විසින් කලාපීය සුළිකුණාටු නම් ලැයිස්තුව වෙත යෝජනා කල නමකි. 169ක් වූ සම්පුර්ණ ලයිස්තුවේ 'ඔර්නබ්' 27 වන නාමයයි. මේ නම 'ඔර්නවා' යන සංස්කෘතික වචනයෙන් බිඳී ආ "විශාල ජල වපසරිය, මුහුද සාගරය වැනි අරුත් දෙන බව කියවේ.[/SIZE] [CENTER][SIZE=7][B][COLOR=rgb(184, 49, 47)]පද්ධතියේ වර්ධන අවධි සාරාංශය[/COLOR][/B][/SIZE] [SIZE=5][B]2026 ඔක්තෝම්බර් 26 දින සුළිකුණාටුවක් 2026 ඔක්තෝම්බර් 27 දින චණ්ඩ සුළිකුණාටුවක් 2026 ඔක්තෝම්බර් 28 දින ඉතා චණ්ඩ සුළිකුණාටු [ATTACH type="full" alt="5.jpg"]271693[/ATTACH][/B][/SIZE] [B][SIZE=5]පද්ධතියේ ගමන් මාර්ගය අනුව එය ඔක්තෝම්බර් 28 උදෑසන පමණ ඉන්දියාවේ විශාකපට්නම් වෙරලහරහා ඉන්දියාව වෙත ඇදෙනු ඇතිබව දකින්න පුළුවන්.දිවයිනට ඈතින් පිහිටන නිසා මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරිදින කිහිපයේ දී තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්.බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැවතිය හැකි අතර මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක[/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=7]කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට නිකුත්කර ඇති අනතුරු ඇඟවීම් සහ අවවාදාත්මක නිවේදන[/SIZE][/COLOR][/B][/CENTER] [B] [/B] [CENTER][B][ATTACH type="full" alt="56.jpg"]271694[/ATTACH] [ATTACH type="full" alt="6.jpg"]271695[/ATTACH][/B][/CENTER] [B][SIZE=5]01. බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශ වෙත නැවත දැනුම්දෙනතුරු යාත්රා නොකරන ලෙස "රතු" නිවේදනයක් යාවත්කාලීන කර ඇත. 02. දිවයිනේ බස්නාහිර අර්ධයේ තද වැසි ඇතිවීමේ හැකියාව ගැන සඳහන් "ඇම්බර්" නිවේදනය යාවත්කාලීන කර ඇත[/SIZE] [/B] [CENTER] [B][ATTACH type="full" alt="9.jpg"]271697[/ATTACH][/B][/CENTER] [B] [/B] [CENTER][COLOR=rgb(0, 0, 0)][SIZE=7][B]උපකල්පණය කරන ගමන් මග[/B] [/SIZE][/COLOR] [B][COLOR=rgb(184, 49, 47)][SIZE=7]කාලගුණය ගැණු ඉක්මනට වෙනස් වෙන බැවින් තමන්ගේ ආරක්ෂාව සදහා නිරන්තර අවධියෙන් සිටින්න [/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom