Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුළි සුළං ටොනේඩෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුළි සුළං ටොනේඩෝ

මේ සුළි සුළං ටොනේඩෝ සමඟ අකුණු අනතුරු ඇතිවෙන කාලයයි..

අපේ රටේ පසුගිය වසර 150 ඇතුළත ඇතිවූ සුළි සුළංවලදී සියයට 99ක්ම ඇතිවී ඇත්තේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදීය. එමෙන්ම තවමත් අන්තර් මෝසම් සමය සවසට වැස්ස සමඟ අකුණු ද ඇතිවේ.

ඒ සමඟ ක්ෂණිකව ඇතිවී මහ විනාශයක් ඇති කළ හැකි ටොනේඩෝ ද ඉදිරි මාස දෙක ඇතුළත ඇතිවීමට පුළුවන.

මේ සුළි සුළං හා අකුණු අනතුරු පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් පළ කළ හැකිය. නමුත් මෙකල වන අනෙක් මාරාන්තික ස්වාභාවික විපත වන ටොනේඩෝ පිළිබඳවය. පූර්ව අනතුරු ඇඟවිය හැක්කේ එය සිදුවීමට විනාඩි 5 - 6 ක් ඇතුළත පමණි. ඒත් ලංකාවේ ඒ තාක්ෂණය තවමත් නොමැති වීම කනගාටුදායකය.

මේ අනුව ඉදිරි දින 40 - 50 ඇතුළත රට පුරා විවිධ ස්වාභාවික විපත් ඇතිවීමට හැකි බව කාලගුණ විද්යා අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්රපාල මහතා ද අනතුරු අඟවා ඇත. කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව ශ්රී ලංකාවට බලපෑ මරාන්තිකම සුළි සුළඟ වන්නේ 1978 සුළි සුළඟයි. ඉන් ජීවිත 915ක් නැතිවූ අතර උතුරු නැඟෙනහිර ප්රදේශවල බරපතළ දේපොළ හානි සිදු විය. එය නොවැම්බර් 23 රාත්රී 7 ට මඩකලපුවෙන් රටට ඇතුළු වූ මේ සුළි සුළඟ රට කලඹා ඉන්දියාව දෙසට ගමන් කළේ මහා විනාශයක් කරමිනි.

අනතුරුව වසර 2000 දෙසැම්බර් 26 වැනි දින සවස 4 ට ත්රිකුණාමලය වෙරළ තීරයෙන් රට තුළට ඇතුළු වූ වාසුළියක් අලුයම 5 වන තෙක් රට කලඹා පුත්තලම මන්නාරම වෙරළ තිරයෙන් ඉන්දියාව දෙසට ගමන් කළේය. පුරා පැය 13ක් තිස්සේ උතුරු නැඟෙනහිර ප්රදේශවල ගමන් කළ මේ වාසුළිය නිසා පවුල් 50000කට පමණ උන්හිටි තැන් අහිමි විය. මිනිස් ජීවිත 7ක් විනාශ විය.

ඊට අමතරව 1913 දෙසැම්බර් 13, 1919 දෙසැම්බර් 30, 1922 නොවැම්බර් 28, 1931 දෙසැම්බර් 9 හා 22 හා 1966 නොවැම්බර් 9, 1964 දෙසැම්බර් 21, 1992 නොවැම්බර් 12 යන දිනවල ශ්රී ලංකාවට දරුණු ලෙස බලපෑ සුළි සුළං ඇති විය. මේ අනුව මේ සියලු සුළි සුළං ඇතිවී ඇත්තේ නොවැම්බර්, දෙසැම්බර් මාසවලදීය.

සුළි සුළඟක් සිය ජීවිතය ආරම්භ කරන්නේ අඩු පීඩන ප්රදේශයක් ලෙස බව හිටපු කාලගුණ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ කාලගුණ විද්යාඥ කේ. ආර්. අභයසිංහ මහතාගේ අදහසයි. ඒ මහතා පෙන්වා දෙන පරිදි සුළි සුළං වර්ධනය වීම සාගර කලාපවලට පමණක් සීමා වී තිබේ.

සුළි සුළඟක් සාමාන්යයෙන් කිලෝමීටර් 100 - 400 අතර විෂ්කම්භයකින් යුක්ත වීමට ඉඩ තිබේ. එමෙන්ම එය සිරස් දිසාවේ කිලෝමීටර් 6ක් පමණ ඉහළ මට්ටම් දක්වා විහිදී පවතී. සුළි සුළඟකින් වැස්ස, අකුණු, මුහුදේ දියරැලි ඉහළ යාම හා දැඩි සුළං නිසා ඒ ඒ ප්රදේශවල ජනතාවට විශාල හානි පැමිණේ.

සුළි සුළඟක් අඩු පීඩන ප්රදේශයක් ලෙස ඇතිවූ විට එහි සුළං වේගය කිලෝමීටර් 31ට වඩා අඩුය. එය ඊළඟට පීඩන අවපාතයක් වේ. එවිට වේගය පැයට කිලෝමීටර් 50 සිට 61 අතර වේ. ගැඹුරු පීඩන අවපාතයක් වූ විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 - 61 දක්වා අතර වන අතර එය සුළි සුළඟක් වූ විට පැයට කිලෝමීටර් 62 සිට 88 දක්වා වෙයි. චණ්ඩ සුළි සුළං තද සුළි සුළං ලෙස හැඳින්වේ. ඒවා පැයට කිලෝමීටර් 89 සිට 117 දක්වා වේ. මීට අමතරව වැඩිම බලපෑමක් ඇති සුළි සුළඟ හරිකේන් වේ. එහි වේගය පැයට කිලෝමීටර් 118 සිට 200 දක්වා වුවද වැඩිවීමට පුළුවන. කෙසේ වුවත් සුළි සුළං පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් පැය 36කට පෙර සිදුකළ හැකිය.

ඉදිරි සති 4 ඇතුළත සවස 5 සිට 8 දක්වා කාලයේදී ශ්රී ලංකාව ඇතුළත හා වෙරළාසන්න ප්රදේශවල අකුණු අනතුරු බහුල විය හැක.

නිෙවසක් අසල හෝ ගොඩනැඟිලි අසල උසට වැඩුණු ගස් තිබීම නිවාසය හෝ ගොඩනැඟිල්ල අකුණුවලින් බේරා ගැනීමට පහසු මාර්ගයකි. උසට වැඩුණු ගස් නොමැති විට එම නිෙවස හෝ ගොඩනැඟිල්ල අකුණු අනතුරුවලට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ වැඩි කරයි. ඒ සමඟම විද්යාත්මක ක්රමවේදයකට අනුව අකුණු සන්නායක සවි කිරීම ද අකුණුවලින් බේරීමට පහසුම මාර්ගය වේ.

මේ මොන පිළියම් කිරීමට හැකි වුවත් තදබල වර්ෂා ගෙරවීම් සහිත විදුලි කෙටීම් ඇතිවන දිනකදී නිවෙසේ භාවිත කරන සියලු විදුලි උපකරණ විද්යුත් පරිපථයෙන් විසන්ධි කිරීම අනිවාර්යයෙන් කළ යුතු වේ. .

අනෙක් ස්වාභාවික විපත වන ටොනේඩෝ අප රටපුරාම ඇතිවීමට ඉඩ ඇත. විශේෂයෙන්ම අන්තර් මෝසම් වකවානුවේ වර්ධනය වන කැටි වැහි වලාකුළු අකුණු වැසි මෙන්ම ටොනේඩෝ වර්ධනය කිරීමේලා දායක වේ. මෙම වලාකුළු ඇතිවන ඕනෑම අවස්ථාවක මෙම පද්ධති ද හටගැනීම සාමාන්ය දෙයකි. කැටි වැහි වලාකුළකට විනාඩි 20 - 30 කට වඩා ආයුෂ නොමැති බැවින් ටොනේඩෝවක ආයුෂ විනාඩි 10 - 15 තරම් කෙටිය. ටෝනේඩෝවක ආයුෂ කෙටි වගේම එය ක්රියාත්මක වන වපසරිය ද බොහෝ විට වර්ග කිලෝමීටර් 2 - 3 කට පමණ සීමා වේ. විෂ්කම්භය මීටර් 100ක් පමණ වේ. එය සතු නොට් 200 (පැ. කි. මී. 400) තරම් දැඩි සුළංවලින් ආපදා සිදුවන අතර එය හරහා දක්නට ලැබෙන අධික පීඩන අනුක්රමණය ගොඩනැඟිලි පුපුරාලන තරම් බලයක් ද හැකියාවක් ද සහිතය.

ආයුෂ කෙටි වුවත් ටොනේඩෝ ඉතා ආපදාකාරිය. මෙහි විෂ්කම්භය කුඩා නිසාත් කෙටි ආයුෂ කාලය තුළ කි. මී. 1 - 2 ක් දුර ගෙවා යන නිසාත් එක ටොනේඩෝවක ආපදා කුඩා ප්රදේශයක් හෝ එක් ගම්මානයකට සීමා වේ.

ශ්රී ලංකාවේ ඕනෑම ස්ථානයක ඕනෑම විටෙක කැටි වැහි වලාකුළු වර්ධනය වන පරිසරයක ටොනේඩෝ ඇති වේ. විශාල ජලාශවල (දියඹක් තුළ හෝ සමුදුරු ප්රදේශවල) වැඩෙන ටොනේඩෝවක් දියගොඩ වලාව (Water Spout) ලෙස නම් කෙරේ. දියගොබවලාවන් ටොනේඩෝ තරම් ප්රචණ්ඩ නොවේ. නමුත් සමහර දියගොබවලා ගොඩබිම් කරා ගමන් කොට විනාශකාරී ටොනේඩෝ බවට පත් වේ.

කැටි වැහි වලාකුළු හා සම්බන්ධ ටොනේඩෝවක ස්වරූපය සහ හැසිරීම මුල්කරගෙන එය බමරය (Twister) සහ පුනීල වලාකුළ (Funnel cloud) ආදි නොයෙක් නම්වලින් හඳුන්වනු ලැබේ. දුර්වල ටොනේඩෝවක් පාරදෘශ්ය හෙවත් විනිවිද පෙනෙන පද්ධතියක් විය හැකිය. පුනීල වලා සහ දියගොබවලා අහසේ සිට පහත් වන විශාල පුනීලයක් හැඩැති අඳුරු වලා කඳක් හෝ ජල කඳක් ලෙස දිස්විය හැක. අත්යවශ්යයෙන්ම ටොනේඩෝවක් දෘශ්යමාන විය යුතු නැත. දෘශ්යමාන නොවීම ප්රබල ටොනේඩෝ වර්ධනය වීමට ඉඩ ඇත.

මේ අනුව බලන විට ඉදිරි සති 4 - 5 ඇතුළත ශ්රී ලාංකිකයන් සියලු දෙනා ස්වාභාවික විපත් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ස්වභාවික ආපදා වළක්වා ගැනීමට අපහසු වුවත් ඉන් සිදුවන හානිය අවම කර ගැනීමට ඕනෑ තරම් ක්රම හා විධි තිබේ. අප කළ යුත්තේ අදාළ උපදෙස් අනුව වඩා සැලකිලිමත් ලෙස කටයුතු කිරීම පමණි.

නිහාල් පී. අබේසිංහ

[QUOTE="chinmak, post: 21049432, member: 516779"] [b]සුළි සුළං ටොනේඩෝ[/b] [SIZE="5"][CENTER]මේ සුළි සුළං ටොනේඩෝ සමඟ අකුණු අනතුරු ඇතිවෙන කාලයයි..:cool::cool::cool:[/CENTER][/SIZE] [CENTER][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/1/1a/Dszpics1.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]අපේ රටේ පසුගිය වසර 150 ඇතුළත ඇතිවූ සුළි සුළංවලදී සියයට 99ක්ම ඇතිවී ඇත්තේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදීය. එමෙන්ම තවමත් අන්තර් මෝසම් සමය සවසට වැස්ස සමඟ අකුණු ද ඇතිවේ. ඒ සමඟ ක්ෂණිකව ඇතිවී මහ විනාශයක් ඇති කළ හැකි ටොනේඩෝ ද ඉදිරි මාස දෙක ඇතුළත ඇතිවීමට පුළුවන. මේ සුළි සුළං හා අකුණු අනතුරු පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් පළ කළ හැකිය. නමුත් මෙකල වන අනෙක් මාරාන්තික ස්වාභාවික විපත වන ටොනේඩෝ පිළිබඳවය. පූර්ව අනතුරු ඇඟවිය හැක්කේ එය සිදුවීමට විනාඩි 5 - 6 ක් ඇතුළත පමණි. ඒත් ලංකාවේ ඒ තාක්ෂණය තවමත් නොමැති වීම කනගාටුදායකය. මේ අනුව ඉදිරි දින 40 - 50 ඇතුළත රට පුරා විවිධ ස්වාභාවික විපත් ඇතිවීමට හැකි බව කාලගුණ විද්යා අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්රපාල මහතා ද අනතුරු අඟවා ඇත. කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව ශ්රී ලංකාවට බලපෑ මරාන්තිකම සුළි සුළඟ වන්නේ 1978 සුළි සුළඟයි. ඉන් ජීවිත 915ක් නැතිවූ අතර උතුරු නැඟෙනහිර ප්රදේශවල බරපතළ දේපොළ හානි සිදු විය. එය නොවැම්බර් 23 රාත්රී 7 ට මඩකලපුවෙන් රටට ඇතුළු වූ මේ සුළි සුළඟ රට කලඹා ඉන්දියාව දෙසට ගමන් කළේ මහා විනාශයක් කරමිනි. අනතුරුව වසර 2000 දෙසැම්බර් 26 වැනි දින සවස 4 ට ත්රිකුණාමලය වෙරළ තීරයෙන් රට තුළට ඇතුළු වූ වාසුළියක් අලුයම 5 වන තෙක් රට කලඹා පුත්තලම මන්නාරම වෙරළ තිරයෙන් ඉන්දියාව දෙසට ගමන් කළේය. පුරා පැය 13ක් තිස්සේ උතුරු නැඟෙනහිර ප්රදේශවල ගමන් කළ මේ වාසුළිය නිසා පවුල් 50000කට පමණ උන්හිටි තැන් අහිමි විය. මිනිස් ජීවිත 7ක් විනාශ විය. ඊට අමතරව 1913 දෙසැම්බර් 13, 1919 දෙසැම්බර් 30, 1922 නොවැම්බර් 28, 1931 දෙසැම්බර් 9 හා 22 හා 1966 නොවැම්බර් 9, 1964 දෙසැම්බර් 21, 1992 නොවැම්බර් 12 යන දිනවල ශ්රී ලංකාවට දරුණු ලෙස බලපෑ සුළි සුළං ඇති විය. මේ අනුව මේ සියලු සුළි සුළං ඇතිවී ඇත්තේ නොවැම්බර්, දෙසැම්බර් මාසවලදීය. සුළි සුළඟක් සිය ජීවිතය ආරම්භ කරන්නේ අඩු පීඩන ප්රදේශයක් ලෙස බව හිටපු කාලගුණ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ කාලගුණ විද්යාඥ කේ. ආර්. අභයසිංහ මහතාගේ අදහසයි. ඒ මහතා පෙන්වා දෙන පරිදි සුළි සුළං වර්ධනය වීම සාගර කලාපවලට පමණක් සීමා වී තිබේ. සුළි සුළඟක් සාමාන්යයෙන් කිලෝමීටර් 100 - 400 අතර විෂ්කම්භයකින් යුක්ත වීමට ඉඩ තිබේ. එමෙන්ම එය සිරස් දිසාවේ කිලෝමීටර් 6ක් පමණ ඉහළ මට්ටම් දක්වා විහිදී පවතී. සුළි සුළඟකින් වැස්ස, අකුණු, මුහුදේ දියරැලි ඉහළ යාම හා දැඩි සුළං නිසා ඒ ඒ ප්රදේශවල ජනතාවට විශාල හානි පැමිණේ. සුළි සුළඟක් අඩු පීඩන ප්රදේශයක් ලෙස ඇතිවූ විට එහි සුළං වේගය කිලෝමීටර් 31ට වඩා අඩුය. එය ඊළඟට පීඩන අවපාතයක් වේ. එවිට වේගය පැයට කිලෝමීටර් 50 සිට 61 අතර වේ. ගැඹුරු පීඩන අවපාතයක් වූ විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 - 61 දක්වා අතර වන අතර එය සුළි සුළඟක් වූ විට පැයට කිලෝමීටර් 62 සිට 88 දක්වා වෙයි. චණ්ඩ සුළි සුළං තද සුළි සුළං ලෙස හැඳින්වේ. ඒවා පැයට කිලෝමීටර් 89 සිට 117 දක්වා වේ. මීට අමතරව වැඩිම බලපෑමක් ඇති සුළි සුළඟ හරිකේන් වේ. එහි වේගය පැයට කිලෝමීටර් 118 සිට 200 දක්වා වුවද වැඩිවීමට පුළුවන. කෙසේ වුවත් සුළි සුළං පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් පැය 36කට පෙර සිදුකළ හැකිය. ඉදිරි සති 4 ඇතුළත සවස 5 සිට 8 දක්වා කාලයේදී ශ්රී ලංකාව ඇතුළත හා වෙරළාසන්න ප්රදේශවල අකුණු අනතුරු බහුල විය හැක. නිෙවසක් අසල හෝ ගොඩනැඟිලි අසල උසට වැඩුණු ගස් තිබීම නිවාසය හෝ ගොඩනැඟිල්ල අකුණුවලින් බේරා ගැනීමට පහසු මාර්ගයකි. උසට වැඩුණු ගස් නොමැති විට එම නිෙවස හෝ ගොඩනැඟිල්ල අකුණු අනතුරුවලට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ වැඩි කරයි. ඒ සමඟම විද්යාත්මක ක්රමවේදයකට අනුව අකුණු සන්නායක සවි කිරීම ද අකුණුවලින් බේරීමට පහසුම මාර්ගය වේ. මේ මොන පිළියම් කිරීමට හැකි වුවත් තදබල වර්ෂා ගෙරවීම් සහිත විදුලි කෙටීම් ඇතිවන දිනකදී නිවෙසේ භාවිත කරන සියලු විදුලි උපකරණ විද්යුත් පරිපථයෙන් විසන්ධි කිරීම අනිවාර්යයෙන් කළ යුතු වේ. . අනෙක් ස්වාභාවික විපත වන ටොනේඩෝ අප රටපුරාම ඇතිවීමට ඉඩ ඇත. විශේෂයෙන්ම අන්තර් මෝසම් වකවානුවේ වර්ධනය වන කැටි වැහි වලාකුළු අකුණු වැසි මෙන්ම ටොනේඩෝ වර්ධනය කිරීමේලා දායක වේ. මෙම වලාකුළු ඇතිවන ඕනෑම අවස්ථාවක මෙම පද්ධති ද හටගැනීම සාමාන්ය දෙයකි. කැටි වැහි වලාකුළකට විනාඩි 20 - 30 කට වඩා ආයුෂ නොමැති බැවින් ටොනේඩෝවක ආයුෂ විනාඩි 10 - 15 තරම් කෙටිය. ටෝනේඩෝවක ආයුෂ කෙටි වගේම එය ක්රියාත්මක වන වපසරිය ද බොහෝ විට වර්ග කිලෝමීටර් 2 - 3 කට පමණ සීමා වේ. විෂ්කම්භය මීටර් 100ක් පමණ වේ. එය සතු නොට් 200 (පැ. කි. මී. 400) තරම් දැඩි සුළංවලින් ආපදා සිදුවන අතර එය හරහා දක්නට ලැබෙන අධික පීඩන අනුක්රමණය ගොඩනැඟිලි පුපුරාලන තරම් බලයක් ද හැකියාවක් ද සහිතය. ආයුෂ කෙටි වුවත් ටොනේඩෝ ඉතා ආපදාකාරිය. මෙහි විෂ්කම්භය කුඩා නිසාත් කෙටි ආයුෂ කාලය තුළ කි. මී. 1 - 2 ක් දුර ගෙවා යන නිසාත් එක ටොනේඩෝවක ආපදා කුඩා ප්රදේශයක් හෝ එක් ගම්මානයකට සීමා වේ. ශ්රී ලංකාවේ ඕනෑම ස්ථානයක ඕනෑම විටෙක කැටි වැහි වලාකුළු වර්ධනය වන පරිසරයක ටොනේඩෝ ඇති වේ. විශාල ජලාශවල (දියඹක් තුළ හෝ සමුදුරු ප්රදේශවල) වැඩෙන ටොනේඩෝවක් දියගොඩ වලාව (Water Spout) ලෙස නම් කෙරේ. දියගොබවලාවන් ටොනේඩෝ තරම් ප්රචණ්ඩ නොවේ. නමුත් සමහර දියගොබවලා ගොඩබිම් කරා ගමන් කොට විනාශකාරී ටොනේඩෝ බවට පත් වේ. කැටි වැහි වලාකුළු හා සම්බන්ධ ටොනේඩෝවක ස්වරූපය සහ හැසිරීම මුල්කරගෙන එය බමරය (Twister) සහ පුනීල වලාකුළ (Funnel cloud) ආදි නොයෙක් නම්වලින් හඳුන්වනු ලැබේ. දුර්වල ටොනේඩෝවක් පාරදෘශ්ය හෙවත් විනිවිද පෙනෙන පද්ධතියක් විය හැකිය. පුනීල වලා සහ දියගොබවලා අහසේ සිට පහත් වන විශාල පුනීලයක් හැඩැති අඳුරු වලා කඳක් හෝ ජල කඳක් ලෙස දිස්විය හැක. අත්යවශ්යයෙන්ම ටොනේඩෝවක් දෘශ්යමාන විය යුතු නැත. දෘශ්යමාන නොවීම ප්රබල ටොනේඩෝ වර්ධනය වීමට ඉඩ ඇත. මේ අනුව බලන විට ඉදිරි සති 4 - 5 ඇතුළත ශ්රී ලාංකිකයන් සියලු දෙනා ස්වාභාවික විපත් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ස්වභාවික ආපදා වළක්වා ගැනීමට අපහසු වුවත් ඉන් සිදුවන හානිය අවම කර ගැනීමට ඕනෑ තරම් ක්රම හා විධි තිබේ. අප කළ යුත්තේ අදාළ උපදෙස් අනුව වඩා සැලකිලිමත් ලෙස කටයුතු කිරීම පමණි. නිහාල් පී. අබේසිංහ[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom