සුළි_සුළගක් ඵනවලු නේද

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    බුම්ප් එන්නේ නෑ කියපු අපතයෝන්ට විනාඩියක නිශ්ශබ්දතාවක්
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    බුම්ප් එන්නේ නෑ කියපු අපතයෝන්ට විනාඩියක නිශ්ශබ්දතාවක්

    එන්නේ නෑ කියපු අපතයෝන්ට විනාඩියක නිශ්ශබ්දතාවක්

    කව්ද දැන් එන්නේ නෑ කියපු එවුන් ? එන්නේ මොකක්ද ? එන්නේ නැත්තේ මොකක්ද ? දැන් අලුත්ම තත්වය ???? පොඩ්ඩක් විස්තර කරපංකෝ ....
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි නම් 11 ට ගාල්ලේ තියන හුලග කොළඹට එනකොට 2 වෙන්නේ මග තේ බොන්න නතර කරලා වෙන්න ඇති. :lol::lol:

    :rofl: