Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුළුගුළු උපාසක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු රජාණන් වහන්සේට කරනු ලබන පුද පූජා පිළිගැනීමට සෑම ආකාරයකින්ම උන් වහන්සේ සුදුසු වන සේක. ලෝකයේ උන් වහන්සේට ඉහළින් පුද පූජා ලැබීමට සුදුසු වූ අන් අයෙකු නැත. උන් වහන්සේට පූජා කරනු ලබන එක බත් හැන්දකින් එක් මලකින් එක් වන්දනාවකින් වුවද කල්ප ගණන් දෙව් මිනිස් සම්පත් හා අවසාන අමා මහ නිවන් සම්පත් ලැබෙන්නේය.

දිනක් බුදු රජාණන් වහන්සේ වඩිනා විට බකමූණකු උන් වහන්සේ දැක ඉතා සතුටට පත්ව තටු දෙක ඔසවා එක් කොට උන් වහන්සේට වැන්දේය. එවිට බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ට මෙසේ වඳාළහ.

" ආනන්දය මේ බකමූණා මා කෙරෙහි ඇති කරගත් මේ ශ්රද්ධාවෙන් , මේ ප්රීතියෙන්, මේ එක්ම වන්දනාවෙන් ලැබෙන කුසල බලයෙන් මේ බකමූණා කල්ප ලක්ෂයක්ම නැවත දුගතියක නූපදින්නේය. කල්ප ලක්ෂයකට පසුව පසේ බුදු වන්නේය."

තිරිසන්ව සිට කළ එක් වන්දනාවකින් කල්ප ලක්ෂයක්ම දුගතියක නොඉපද සුගති ලෝක වල ට සැරිසරා පසේ බුද්ධත්වයක් ලබා දීමට තරම් වූ උන් වහන්සේගේ ගුණ සම්පත්තිය අති මහත්ය.

අජා සත් රජු පිය රජුන් මරා ආනන්තරීය පාප කර්මය කොට බුදු රදුන් මැරීමටද දෙව්දත්ට නොයෙක් උපකාර කොට පසුව එක් දිනක් බුදුරදුන් හමුවට ගොස් බුදුරදුන්ගෙන් ප්රශ්න අසා අතිශයින් ප්රසාදයට පත්ව බුදු රජාණන් වහන්සේ කෙරෙහි මහත් වු ශ්රද්ධාවක් ඇති කර ගත්තේය. රජතුමා ගිය පසු බුදු පියාණෝ මෙසේ වඳාළ සේක.

"මේ රජතුමා මා කෙරෙහි අද ඇතිකරගත් ශ්රද්ධාව නිසා ඔහු පියා නොමරා සිටියේ නම් අදම සෝවාන් වන්නේය. එහෙත් ආනන්තරීය පාප කර්මය නිසා අවීචියේ ඉපදීමට සිටිය මේ රජු මා කෙරෙහි අද ඇතිකරගත් ශ්රද්ධාව නිසා අවීචියේ නොඉපදී කුඩා ඔසුපත් නරකයක ඉපදී ඉන් මිදුණු පසු කල්ප ලක්ෂයක්ම නැවත දුගතියක නොඉපද කල්ප ලක්ෂයකට පසුව විජිතසේන නමින් පසේබුදු වන්නේය".

මෙසේ ආනන්තරීය පාප කර්මයක විපාක පවා අඩු කරදී කල්ප ලක්ෂයක් සුගති සම්පත්ති ලබා දී අවසන පසේ බුද්ධත්වයක්ද ලබා දීමට තරම් උන් වහන්සේ කෙරෙහි පහළ කරගත් ශ්රද්ධාවේ පින මහත් කර දෙන උන් වහන්සේගේ ගුණ සම්පත්තිය අති මහත්ය.

Kemathi ayata pinkam dakabala sathutu sithin anumodan wenna..

පිනෙන් පිරුණු සොදුරු දිවියක්

ස්වර්ණමාලී මහ සෑ රදුන්෴Swarnamali Maha Sa Radun.

[QUOTE="NU7, post: 25639277, member: 555065"] බුදු රජාණන් වහන්සේට කරනු ලබන පුද පූජා පිළිගැනීමට සෑම ආකාරයකින්ම උන් වහන්සේ සුදුසු වන සේක. ලෝකයේ උන් වහන්සේට ඉහළින් පුද පූජා ලැබීමට සුදුසු වූ අන් අයෙකු නැත. උන් වහන්සේට පූජා කරනු ලබන එක බත් හැන්දකින් එක් මලකින් එක් වන්දනාවකින් වුවද කල්ප ගණන් දෙව් මිනිස් සම්පත් හා අවසාන අමා මහ නිවන් සම්පත් ලැබෙන්නේය. දිනක් බුදු රජාණන් වහන්සේ වඩිනා විට බකමූණකු උන් වහන්සේ දැක ඉතා සතුටට පත්ව තටු දෙක ඔසවා එක් කොට උන් වහන්සේට වැන්දේය. එවිට බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ට මෙසේ වඳාළහ. " ආනන්දය මේ බකමූණා මා කෙරෙහි ඇති කරගත් මේ ශ්රද්ධාවෙන් , මේ ප්රීතියෙන්, මේ එක්ම වන්දනාවෙන් ලැබෙන කුසල බලයෙන් මේ බකමූණා කල්ප ලක්ෂයක්ම නැවත දුගතියක නූපදින්නේය. කල්ප ලක්ෂයකට පසුව පසේ බුදු වන්නේය." තිරිසන්ව සිට කළ එක් වන්දනාවකින් කල්ප ලක්ෂයක්ම දුගතියක නොඉපද සුගති ලෝක වල ට සැරිසරා පසේ බුද්ධත්වයක් ලබා දීමට තරම් වූ උන් වහන්සේගේ ගුණ සම්පත්තිය අති මහත්ය. අජා සත් රජු පිය රජුන් මරා ආනන්තරීය පාප කර්මය කොට බුදු රදුන් මැරීමටද දෙව්දත්ට නොයෙක් උපකාර කොට පසුව එක් දිනක් බුදුරදුන් හමුවට ගොස් බුදුරදුන්ගෙන් ප්රශ්න අසා අතිශයින් ප්රසාදයට පත්ව බුදු රජාණන් වහන්සේ කෙරෙහි මහත් වු ශ්රද්ධාවක් ඇති කර ගත්තේය. රජතුමා ගිය පසු බුදු පියාණෝ මෙසේ වඳාළ සේක. "මේ රජතුමා මා කෙරෙහි අද ඇතිකරගත් ශ්රද්ධාව නිසා ඔහු පියා නොමරා සිටියේ නම් අදම සෝවාන් වන්නේය. එහෙත් ආනන්තරීය පාප කර්මය නිසා අවීචියේ ඉපදීමට සිටිය මේ රජු මා කෙරෙහි අද ඇතිකරගත් ශ්රද්ධාව නිසා අවීචියේ නොඉපදී කුඩා ඔසුපත් නරකයක ඉපදී ඉන් මිදුණු පසු කල්ප ලක්ෂයක්ම නැවත දුගතියක නොඉපද කල්ප ලක්ෂයකට පසුව විජිතසේන නමින් පසේබුදු වන්නේය". මෙසේ ආනන්තරීය පාප කර්මයක විපාක පවා අඩු කරදී කල්ප ලක්ෂයක් සුගති සම්පත්ති ලබා දී අවසන පසේ බුද්ධත්වයක්ද ලබා දීමට තරම් උන් වහන්සේ කෙරෙහි පහළ කරගත් ශ්රද්ධාවේ පින මහත් කර දෙන උන් වහන්සේගේ ගුණ සම්පත්තිය අති මහත්ය. Kemathi ayata pinkam dakabala sathutu sithin anumodan wenna.. [URL='https://www.facebook.com/groups/370896417218738/']පිනෙන් පිරුණු සොදුරු දිවියක්[/URL] [URL='https://www.facebook.com/groups/657630957983367/']ස්වර්ණමාලී මහ සෑ රදුන්෴Swarnamali Maha Sa Radun.🙏[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom