සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,368
    6,534
    113
    ඒ සිස්ටම් ඉතින් පර්සි මහින්දලට චන්දෙට වියදම් කරන සෙට් එක්ක නම් හදන්න අමාරුයි
    මම කියන්නෙ පගා, කොමිස් නැති විනිවිදභාවයක් ඇති වරදට දඬුවම් ක්‍රියාත්මක වන system change ekak ගැන.
     
    • Like
    Reactions: sakuntha1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,285
    32,012
    113
    ලෝකේ ගොඩක් දියුණු රටවල / දියුණු වෙමින් පවතින රටවල් ගොඩක් මේවට ඉන්වෙස්ට් කරනවා නේද (උදා : ජර්මන් ,කොරියා , ජපන් )
    නමුත් අපි බලන්නෙ කොහෙන් හරි ලොකු කම්පනි එකක් ගෙනත් අඩු ශ්‍රමික එකෙන් ප්‍රයෝජන් ගන්න .

    ඕක ඉන්දියාවට චීනෙට , බන්ගලාදේශෙට ගැලපුනාට ලංකාවට හරි යන්නෙ නැහැ දැන් තත්වෙත් එක්ක . එකම ප්‍රයෝජනය රැකියා ටිකක් ජනිත වෙන එක .
    දැන් ඔය ප්‍රින්ට් කරපු සල්ලිත් තියෙන එකේ ලංකාවෙ ඇතුලෙවත් වැඩක් කලොත් නරකද . හැමදාම සුද්දො එනකල් බලන් ඉන්නද හදන්නෙ .
    Dollar eka 357 thiyaganne kohomada mum lkr print karana gaman?