මුන ගැසුනි ඔබ මගේ දිවියට
නොසිතු ලෙස නොපැතූ පරිද් දෙන්
බැඳුනි මා සිත ඔබේ රුව වෙත
සසර පුරුදුව තිබූ අයුරින්
රතුවූ හැටි මතකයි සුදු මුහුන
ඔබට මා එය කියු පමණින්
හැඳින ගත් තෙමි ජීවිතය මම
ඔබේ හද මට පිදූ අරුමෙන්
අරුත් ලද් දෙමි කල් ගෙවන්නට
නැවුම් හැගුමන් සමග සතුටින්
පැතුම් පැතුවෙමු එකට ඉන්නට
සෑමදා අපි අපේ වීමෙන්
ඉටු නොවුන මුත් පැතුම් සේරම
දිවිය සරදම් කල පරිද් දෙන්
විඳින් නෙමි ඒ සුවඳ අදටත්
අපි ආදරයෙන් වෙන් වුන නිසාවෙන්
නොසිතු ලෙස නොපැතූ පරිද් දෙන්
බැඳුනි මා සිත ඔබේ රුව වෙත
සසර පුරුදුව තිබූ අයුරින්
රතුවූ හැටි මතකයි සුදු මුහුන
ඔබට මා එය කියු පමණින්
හැඳින ගත් තෙමි ජීවිතය මම
ඔබේ හද මට පිදූ අරුමෙන්
අරුත් ලද් දෙමි කල් ගෙවන්නට
නැවුම් හැගුමන් සමග සතුටින්
පැතුම් පැතුවෙමු එකට ඉන්නට
සෑමදා අපි අපේ වීමෙන්
ඉටු නොවුන මුත් පැතුම් සේරම
දිවිය සරදම් කල පරිද් දෙන්
විඳින් නෙමි ඒ සුවඳ අදටත්
අපි ආදරයෙන් වෙන් වුන නිසාවෙන්

