Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සූදානම්වන්න_පට්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සූදානම්වන්න_පට්ට

මෙන්න ළඟදීම එන්න තියෙන නියම ටීවී සීරීස් එකක්...

Iron Man, Captain America & Avengers etc. බලලා ඇතිනේ ඔයාලා. ඒවා හදපු Marvel එකෙන් තමයි මේ අලුත්ම ටීවී සීරීස් එකත් හදන්නේ.

මේ මස 24 වෙනිදා මේකේ Episode One එක එනවා. අපි මේක 720p HD Quality එකෙන්ම ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මොකද ඔයාලටම මේකේ මේ පූර්ව ප්රචාරක වීඩියෝව බැලුවම හිතෙයි පට්ට Quality එකෙන්ම බලන්න ඕනි කියලා.

මේ පූර්ව ප්රචාරක වීඩියෝව සිංහල උපසිරැසි එක්ක ලබා දීලා තියෙන්න් බයිස්කෝප්. කෙම් ඔවුනුත් එම ටීවී සීරීස් එකට එන එන Episodes සඳහා සිංහල උපසිරැසි ලබා දේවි. අපේ HD Quality වීඩියෝවත්, ඔවුන්ගේ සිංහල උපසිරැසිත් සමග මෙම ටීවී සීරීස් එක බලාපොරෙත්තුවෙන් සිටින්න...

• Detail Links - http://www.imdb.com/title/tt2912308/ | http://en.wikipedia.org/wiki/Agents_of_S.H.I.E.L.D.

සිංහල උපසිරැසි සමග

[YOUTUBE]G90PeOPOgcw[/YOUTUBE]

Strategic Homeland Intervention, Enforcement and Logistics Division මොකක්ද බොල මේ  හරි හරි කලබල වෙන්ට කාරියක් නෑ මෙන්න මෙක දන්නවද බලන්නකො එහෙනම් කට්ටියම Agents of S.H.I.E.L.D දන්නව නේද. ඒකනෙ මම කිවුවෙ. අපේ මවු අඩවිය, බයිස්කෝප් අඩවියේ අලුත්ම වැඩපිලිවෙල වෙච්චි ඔබේ මනාපයට තැනක් ලබාදීම. අන්න ඒකෙ එක කොටසක් වෙච්චි ලගදීම නිකුත්වීමට නියමිත ටෙලිකතාමාලවන් ඔබට ලබාදීම සදහා අනුමැතිය ඔබෙන් ලබාගැන්මට අපි තීරනය කලා. අන්න ඒ ලැයිස්තුවෙ මේකත තිබුනා. ඒකට ඔයාල මනාපත් පලකරනවනෙ තාමත්.ඉතින් මම මේ අද ආවෙ ඔයාලට මේක ගැන විස්තරයක් තමා. මීට මාස ගනනකට පෙර අපේ උදා මේක ගැනම කියල තිබුන ඒත් මේකෙ කතාමාලා අංක එක කතාංග අංක බින්දුව (Season 01 Episode 00) කියල විනාඩි කිහිපයක වීඩියෝපටයක් මාර්වල් ඉදිරිපත් කිරීම් වෙනුවෙන් සහ මාවල් ටෙලිවිශන් වෙනුවෙන් abc ස්ටූඩියෝ ඉදිරිපත් කරන. මේ කතාංග අංක බින්දුව අපිට සෑහෙන දෙයක් කියන පාටයි.

එහෙමනම් ඉතින් මම මෙකෙ විස්තර කියන්න යන්නෙ නෑ. මේ වීඩියෝඅ පටය නරඹන්නකෝ ඔයාල. මේක සිංහලෙන් උපසිරසි ගන්වලයි තියෙන්නෙ. ඉතින් මම ඔයාලට මේක පටන් ගන්න දවස ගැන විතරක් කියන්නම්. ඒ තමයි සැප්තැම්බර් විසි හතරවෙනිදා ඒක ඔයාල හැමෝටම සතුටුදායක ආරංචියක් වේවි, මේකට උපසිරසි ගන්වන කෙනාට ඇරුනහම….

[/SIZE][/COLOR][/CENTER]

[QUOTE="EHDEHD, post: 15591605, member: 57610"] [b]සූදානම්වන්න_පට්ට[/b] [CENTER][COLOR="DarkRed"][SIZE="5"][COLOR="Navy"][SIZE="7"] මෙන්න ළඟදීම එන්න තියෙන නියම ටීවී සීරීස් එකක්...[/SIZE][/COLOR] Iron Man, Captain America & Avengers etc. බලලා ඇතිනේ ඔයාලා. ඒවා හදපු Marvel එකෙන් තමයි මේ අලුත්ම ටීවී සීරීස් එකත් හදන්නේ. මේ මස 24 වෙනිදා මේකේ Episode One එක එනවා. අපි මේක 720p HD Quality එකෙන්ම ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මොකද ඔයාලටම මේකේ මේ පූර්ව ප්රචාරක වීඩියෝව බැලුවම හිතෙයි පට්ට Quality එකෙන්ම බලන්න ඕනි කියලා. මේ පූර්ව ප්රචාරක වීඩියෝව සිංහල උපසිරැසි එක්ක ලබා දීලා තියෙන්න් බයිස්කෝප්. කෙම් ඔවුනුත් එම ටීවී සීරීස් එකට එන එන Episodes සඳහා සිංහල උපසිරැසි ලබා දේවි. අපේ HD Quality වීඩියෝවත්, ඔවුන්ගේ සිංහල උපසිරැසිත් සමග මෙම ටීවී සීරීස් එක බලාපොරෙත්තුවෙන් සිටින්න... [IMG]http://cdn.mos.totalfilm.com/images/m/marvel-s-agents-of-shield-tv-show-picked-up-by-abc-in-the-us-134461-a-1368281360-470-75.jpg[/IMG] • Detail Links - [url]http://www.imdb.com/title/tt2912308/[/url] | [url]http://en.wikipedia.org/wiki/Agents_of_S.H.I.E.L.D[/url]. [COLOR="Navy"] සිංහල උපසිරැසි සමග [/COLOR] [YOUTUBE]G90PeOPOgcw[/YOUTUBE] [IMG]http://ia.media-imdb.com/images/M/MV5BMTM4Nzc4MDQ3OF5BMl5BanBnXkFtZTgwMTYzMTAwMDE@._V1._SX560_SY747_.jpg[/IMG] Strategic Homeland Intervention, Enforcement and Logistics Division මොකක්ද බොල මේ :o හරි හරි කලබල වෙන්ට කාරියක් නෑ මෙන්න මෙක දන්නවද බලන්නකො එහෙනම් කට්ටියම Agents of S.H.I.E.L.D දන්නව නේද. ඒකනෙ මම කිවුවෙ. අපේ මවු අඩවිය, බයිස්කෝප් අඩවියේ අලුත්ම වැඩපිලිවෙල වෙච්චි ඔබේ මනාපයට තැනක් ලබාදීම. අන්න ඒකෙ එක කොටසක් වෙච්චි ලගදීම නිකුත්වීමට නියමිත ටෙලිකතාමාලවන් ඔබට ලබාදීම සදහා අනුමැතිය ඔබෙන් ලබාගැන්මට අපි තීරනය කලා. අන්න ඒ ලැයිස්තුවෙ මේකත තිබුනා. ඒකට ඔයාල මනාපත් පලකරනවනෙ තාමත්.ඉතින් මම මේ අද ආවෙ ඔයාලට මේක ගැන විස්තරයක් තමා. මීට මාස ගනනකට පෙර අපේ උදා මේක ගැනම කියල තිබුන ඒත් මේකෙ කතාමාලා අංක එක කතාංග අංක බින්දුව (Season 01 Episode 00) කියල විනාඩි කිහිපයක වීඩියෝපටයක් මාර්වල් ඉදිරිපත් කිරීම් වෙනුවෙන් සහ මාවල් ටෙලිවිශන් වෙනුවෙන් abc ස්ටූඩියෝ ඉදිරිපත් කරන. මේ කතාංග අංක බින්දුව අපිට සෑහෙන දෙයක් කියන පාටයි. [IMG]http://upload.wikimedia.org/wikipedia/en/archive/6/6a/20130511061034!Agents_of_SHIELD_logo.jpg[/IMG] එහෙමනම් ඉතින් මම මෙකෙ විස්තර කියන්න යන්නෙ නෑ. මේ වීඩියෝඅ පටය නරඹන්නකෝ ඔයාල. මේක සිංහලෙන් උපසිරසි ගන්වලයි තියෙන්නෙ. ඉතින් මම ඔයාලට මේක පටන් ගන්න දවස ගැන විතරක් කියන්නම්. ඒ තමයි සැප්තැම්බර් විසි හතරවෙනිදා ඒක ඔයාල හැමෝටම සතුටුදායක ආරංචියක් වේවි, මේකට උපසිරසි ගන්වන කෙනාට ඇරුනහම…. :( [/SIZE][/COLOR][SIZE="5"][/SIZE][/CENTER][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom