බස් 9ක් repair කරලා කොහොමද talk
යකෝ ඔය බස් ගෙනල්ලවත් මහින්දය ඔහොම talk දුන් කෑ 
ඉස්සරහට මේ වගේ news එන්නත් පුලුවන්
- ලංගම බසයකට නව windscreen එකක්
- ලංගම බස් දෙකකට අලුත් ටයර්
- ලංගම ඩිපෝවේ වැසිකිලියට අලුත් කොමඩ් එකක්!
- බස් නැවතුම්පලක අලුත් තහඩු සවි කරයි
- යාල්දේවි දුම්රියේ ඉරැණු සීට් දෙකක් අලුත් වැඩියා කෙරේ
එකෙන්ම respect 🫡