සූරපප්පගේ වැඩ 🫡

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,460
    3,022
    113
    බස් 9ක් repair කරලා කොහොමද talk 🤭 යකෝ ඔය බස් ගෙනල්ලවත් මහින්දය ඔහොම talk දුන් කෑ 🥱



    ඉස්සරහට මේ වගේ news එන්නත් පුලුවන්

    - ලංගම බසයකට නව windscreen එකක්
    - ලංගම බස් දෙකකට අලුත් ටයර්
    - ලංගම ඩිපෝවේ වැසිකිලියට අලුත් කොමඩ් එකක්!
    - බස් නැවතුම්පලක අලුත් තහඩු සවි කරයි
    - යාල්දේවි දුම්රියේ ඉරැණු සීට් දෙකක් අලුත් වැඩියා කෙරේ

    එකෙන්ම respect 🫡
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    Oya kalin anduwa genapu bus tika case study ekakata ganna puluwan ban,
    Oya bus lassanata thibunata, godakma eva niyamitha kalaya use karapu eva. profit eka, operational cost eka ehema idea ekak ganna puluwan man hithanne.
     
    • Like
    Reactions: CohenLenstra

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,191
    113
    35
    Spain
    අනිල් මහත්තයා කටින් විතරක් කරපු වැඩ ටික අහන්නලු ආස 🤭🤣
    උඹලගේ මෝල් ලාලා අපි හරි කැමැත්තෙන් බස් ගිනි තිව්වා විප්ලව කරා දේපල වැනසුවා කියුවම උඹලට ගැම්මක් වගේ දැනුනද බන්?