Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සූර්යබල විදුලි ණය සහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරිත බලශක්ති නිෂ්පාදනයකට අනුව රටේ විදුලි ජනන සැලැස්ම සකස් කරනවා

- ඇමැති දුමින්ද දිසානායක

කතිකාව - ජගත් කණහැරආරච්චි

අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය ඇමැති ධුරය දරන සූර්ය බල, සුළං, ජලවිදුලි ජනන ව්‍යපෘති සංවර්ධන අමාත්‍යාංශය රටට අලූතෙන්ම එක්වූ විෂය ක්ෂේත්රයකි. එමෙන්ම, බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහාවන හරිත බලශක්තිය අනුව යෑමකි. මෙම අමාත්‍යාංශයේ කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ ඉදිරි පුනර්ජනනීය බලශක්ති ඉලක්ක ජයගැනීම සඳහාවන නව රජයේ සැලසුම් පිළිබඳව දැනගැනීම සඳහා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමග තිරසර කතිකාව මෙසේ ගොඩ නැෙඟ්.

ප්රශ්නය - ඔබට ලැබී ඇති අමාත්‍යාංශය මේ රටට අලූත්ම විෂය ක්ෂේත්රයක් සහිත එකක්. එවන් අමාත්‍යාංශයක් ඔබට ලැබීම ගැන ඔබ තෘප්තිමත්ද..? මේ ගැන ඔබේ අදහස කොයි වගේද.....? ජනාධිපතිතුමා සහ රජය බලාපොරොත්තුවන එහි පරමාර්ථ සහ වගකීම ඔබ ඉටුකරන්නේ කොයි ආකාරයෙන්ද...?

සැබැවින්ම මම තෘප්තිමත් වගේම මම ඉතා සතුටුවෙනවා. මම පාර්ලිමේන්තුවට එන්නේ වයස අවුරුදු 21 දී. මේ ගතවුණු කාලය තුළ අමාත්‍ය ධුර රැසක් මම හොබවලා තියනවා. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකුට වයසට ගිහිල්ල ලැබෙන භාරදූර අමාත්‍යධුර පවා මේ ටික කාලේදී මගේ තරුණ කාලයේදී මට ලැබිල තියනවා. මේ අමාත්‍යාංශය ඔබ කිව්වා වගේ රටේ තිරසර සංවර්ධනයට කෙළින්ම බලපාන, අලූත් විදිහට හිතල අලූත් අත්දැකීම් එක්ක කරන්න තියෙන අලූත්ම විෂය ක්ෂේත්රයක්. ජනාධිපතිතුමා මා ගැන විශ්වසයක් ඇතිව තමයි පුනර්ජනනීය බලශක්තිය වේගයෙන් ජාතික විදුලිබල පද්ධතියට එකතුකිරීමේ වගකීම මට දෙන්න ඇත්තෙ. මේ වගකීම උපරිමයෙන් මම සිදුකරනවා.

ප්රශ්නය - පුනර්ජනනීය බලශක්ති විෂය, එහෙමත් නැතිනම් සුර්ය, සුළං හා ජලවිදුලි බලශක්තිය ප්‍රවර්ධනය තිරසර සංවර්ධන මාවතේ එක ප්‍රධාන සන්ධිස්ථානයක්. මේ විද්‍යාත්මක අභියෝගය ජය ගැනීම සඳහා ඔබට සැලැස්මක් තිබේද...? ඒ සඳහා ඔබට උපදෙස් දෙන, සහාය දෙන විද්වතුන්, විශ්වවිද්‍යාල සිටිනවාද...?

ඔව්. පැහැදිලි සැලැස්මක් තියනවා. ඒ වගේම මේ සඳහා අපට දැනුම ලබාදෙන්න උපදෙස් දෙන්න විශාල පිරිසක් ඉන්නවා. මේ පිරිස ලංකාව තුළත්, ලංකාවෙන් බැහැරවත් ඉන්න ශ්‍රී ලාංකිකයන් බව කිව යුතුයි. දැනටමත් ඊට අදාළ තොරතුරු හා දැනුම බෙදාහදා ගැනීම සිදුකරනවා. පැහැදිලි පුනර්ජනනීය ජනන සැලැස්මක් අප සතුව තියනවා. විශ්වවිද්‍යාලවල සහාය ලබාගන්න අපේ කිසිදු පැකිලීමක් නැහැ.

ප්රශ්නය - මේ වනවිට අමාත්‍යාංශයක් ලෙස, ඇමැතිවරයා ලෙස හා රටක් වශයෙන් සූර්ය, සුළං හා ජලවිදුලි බල ක්ෂේත්රය ලබා ඇති ජයග්‍රහණ හෝ ප්‍රගතිය මොනවගේද...?

අපි දැනටමත් මෙගාවොට් 100 ක රජයට අයත් සුළං විදුලි බලාගාරයක් අපගේ ජාතික විදුලි පද්ධතියට එකතුකරලා වැඩි දවසක් නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනෙ මේ බලාගාරයට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 වසරේදී. ඉදිකරන්න පටන් ගත්තේ 2019 දී. හදල ඉවර වුණේ 2020 දෙසැම්බර්වල. මේ සඳහා වසර හයකට වැඩි කාලයක් ගිහිල්ල තියනවා. පුනර්ජනනීය බලශක්තිය හැටියට ප්‍රධාන ජලවිදුලි බලාගාරවලින් නිපදවන මෙගාවොට් 1400 ක ප්‍රමාණය පැත්තකින් තිබ්බොත් මම මේ අමාත්‍යාංශය භාර ගන්නකොට අනෙකුත් සියලූ පුනර්ජනනීය ප්‍රභවවලින් නිෂ්පාදනය වෙන්නේ මෙගාවොට් 900 ක් විතර ප්‍රමාණයක්.

නමුත් මම අමාත්‍යාංශය භාරගෙන ලබන වසර තුනට පමණක් ව්‍යාපෘති දෙකකින් අපි සැලසුම් කරල තියනවා මෙගාවොට් 1500 ක්. නිවාස දශලක්ෂයේ ව්‍යාපෘතිය තුළින් (දුප්පත්කම නැතිකරන හා විදුලි බිල නොමිලේ ලබාගන්න යන වැඩසටහන යටතේ. ) මෙගාවොට් 500 ක්. ගමට විදුලිය කියන වැඩසටහන යටතේ තවත් මෙගාවොට් 1000 ක් ජාතික පද්ධතියට එකතු කරන්න සැලසුම් කරලා තියෙනවා. අමතරව අපි ප්‍රධාන ව්‍යාපෘති තුනක් සැලසුම් කරලා තියෙනවා මොනරාගල, පුනරීන් හා මන්නාරම වශයෙන් සුළං සහ සූර්ය බලය සඳහා. මෙගාවොට් 800 ක් ඒ මගින් ජාතික පද්ධතියට එකතු කරනවා.

අමතරව, මුහුදේ සවිකරන ලද කුලූනු මත ඉදිවන සුළං බලාගාර මගින් තවත් මෙගාවොට් 1000 ක් සහ මුහුදේ පාවෙන බලාගාරවලින් මෙගාවොට් 500කට වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. පුනර්ජනනීය බලශක්ති ඉතිහාසය තුළ අලූතින් එකතුවෙලා තියෙන්නේ මෙගාවොට් 1000කට අඩුවෙන්. නමුත් අපේ සැලැස්ම අනුව ඉදිරි කාලයේදී මෙගාවොට් 3000-4000 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කිරීමට අදාළ සැලසුම් අපි හදල තියනවා. මේ දිනවල ඊට අදාළව ව්‍යාපෘති කල්දාන්නෙ නැතිව කඩිනම් කිරීමේ කටයුතු හා නීතිමය කටයුතු අපි සකසමින් ඉන්නවා.

ප්රශ්නය - ඔබට මතක ඇති පසුගිය රජය මගින් සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් හදන්න සැලසුම් කරලා තිබුණා. නමුත් ඊට ජනතා විරෝධයක් පැන නැඟුණා. අනතුරුව මෙහි සූර්ය බලාගාරයක් හදන්න හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වුණා. ඉන්දියාව සමගත් මේ පිළිබඳව කතා කළා. මේ පිළිබඳ වත්මන් තත්ත්වය කුමක්ද...? ඔබ ඒ ගැන අවධානය යොමුකරලා තියනවද....?

නැහැ, ඒ ගැන දැනට කිසිදු සාකච්ඡුාවක් වෙන්නේ නැහැ.

ප්රශ්නය - සුර්ය බලය ඇතුළු පුනර්ජනනීය විදුලිබලය පිළිබඳව ඔබගේ දිගුකාලීන සැලසුම් මොන වගේද......?

ඉතිහාසයේ අපි සියයට සියයක්ම පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත රාජ්‍යයක්. ක්‍රමයෙන් ජනගහනය වැඩිවීම, ලෝකය සමග ඉදිරියට යෑම නිසාත් අපි පුනර්ජනනීය බලශක්තියට වඩා ඉන්ධන වැනි බලාගාර මත යැපෙන්න පටන්ගත්තා. උදාහරණයකට කිව්වොත් අද නිෂ්පාදනය කරන විදුලියෙන් සියයට 60-70 ක් ම පොසිල ඉන්ධන දහනයෙන් ලබා ගන්නා විදුලිය තමයි අපි භාවිත කරන්නේ. මේ අතරට තමයි ගල් අඟුරු බලාගාරයත් එකතු වෙන්නේ. අපේ අවසාන බලාපොරොත්තුව වෙන්නේ 2030 වෙනකොට සියයට 80 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීම. ලෝකයේ අනෙක් රටවල් ගැන බැලූවත් ඒ හැමෝගෙ ම බලාපොරොත්තුව වෙන්නේ සියයට සියයක්ම පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත වීම. එහෙමත් නැතිනම් ලෝක තිරසර සංවර්ධන ඉලක්ක අනුව යමින් ලෝකයේ නැඹුරුව වෙලා තියෙන්නේ හරිත එහෙමත් නැතිනම් පුනර්ජනනීය බලශක්තිය කියන තේමාවට. ඉතින් අපේ බලාපොරොත්තුව හා වගකීම වෙන්නේ 2030 වනවිට උපරිම වශයෙන් පුනර්ජනනීය බලශක්තිය ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතුකරල එක පැත්තකින් පරිසරය විනාශ වීම වළක්වාගෙන මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් බවට මේ රට පත්කිරීමයි. උදාහරණයකට ගත්තොත් පවුල් ලක්ෂයකට විදුලිය නොමිලේ ලබාදීමත්, ගමට බලාගාරයක් කියන වැඩසටහන් දෙක මගින් පමණක් වර්ෂයකට කාබන්ඩයොක්සයිඞ් ටොන් ලක්ෂ 15 ක් පරිසරයට නිදහස් කිරීම වළක්වාලනු ලබන බවට ගණන් බලා තිබෙනවා. මන්ද, විදුලිය නිපදවීම සඳහා පොසිල ඉන්ධන (තෙල් හා ගල් අඟුරු* ආනයනයට පිටරටට ගලාගෙන යන මුදල ඉතිරි වෙනවා. තව පැත්තකින් තෙල් දහනය නිසා පරිසරයට සිදුවන හානිය නොහොත් දූෂණය නැති වෙනවා. එනම් පරිසරයට එකතුවන කාබන් මෙටි්රක් ටොන් ලක්ෂ 15 ක් මේ මගින් පරිසරයට එකතුවෙන එක වළක්වනවා. ඒ වගේම විදුලි ඒකකයකට යන පිරිවැයත් අවම කරනවා.

විශේෂයෙන්ම මින්පසු රටේ විදුලිය ජනනය සඳහා වැයකරන මුදල පිටරටට යවන්නේ නැතිව නැවත වතාවක් රට තුළම ඉතිරිවීමත් මේ නිසා සිදුවෙනවා. එහෙම වුණොත් මේ ඔස්සේ රටේ විශාල ආර්ථික ප්රබෝධයක් ඇතිවෙනවා. මේක විදුලි විප්ලවයක්. ඒ සඳහා තමයි අපේ සැලසුම් සකස්වන්නේ.

ප්රශ්නය - පුනර්ජනනීය විදුලි සැපයුම සඳහා විදේශ තාක්ෂණික සහාය, මූල්‍යාධාර ලබා ගැනීමේ සැලසුම කොයි වගේද....? එසේම, ජනතාවට අඩු පිරිවැයකින් සුර්ය බල කට්ටලයක් මිලදීගැනීම සඳහා වැඩපිළිවෙළක් හා රට තුළම සූර්ය පැනල, බැටරි වැනි දේ නිෂ්පාදනය සඳහා දේශීය වැඩපිළිවෙළක් සැලසුම් කර තිබේද...?

මේ වෙනකොට සුර්ය ශක්තිය ගබඩාකරන්න අවශ්‍ය බැටරි ලංකාව තුළ නිෂ්පාදනය කිරීමට අදාළ සාකච්ඡුා අපි සිදුකරලා තියනවා. මේ සඳහා විශ්වවිද්‍යාල කිහිපයක්, සින්ටෙක් ආයතනය හා පුද්ගලික ව්‍යාපාරිකයන් කීපදෙනෙක් වගේම අමාත්‍යාංශයේ සුනිත්‍ය බලශක්ති අධිකාරියත් ඉදිරිපත්වෙලා ඉන්නවා. අමතරව, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ, එංගලන්තයේ පේටන්ට් බලපත්‍ර හිමි තරුණයින් දෙදෙනෙක් මේ වෙනකොටත් බැටරි නිෂ්පාදනය කරනවා. මේ අයත් සමග ලබන ජනවාරි වෙනකොට ශ්‍රී ලංකාවේදී මේ සූර්ය බල බැටරි නිෂ්පාදනය පටන්ගන්න අපි කටයුතු කරනවා.

පවුල් ලක්ෂයේ ව්‍යාපෘතියත්, ගමට බලාගාරයක් ව්‍යාපෘතියත් දේශීය බැංකු හා දේශීය ආයෝජකයින්ගේ උදව්වෙන් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම මොණරාගල. පුනරින් හා මන්නාරමේ ක්‍රියාත්මක කිරීමට නියමිත විශාල ව්‍යාපෘතිය සඳහා ලංකාව තුළ ඉන්න මහා පරිමාණයේ ආයෝජකයින්ට අවස්තාව දෙන ගමන්, අන්තර්ජාතික මට්ටමේ අයටත් අවස්තාව ලබා දෙනවා. ලංකාවේ සමාගම්වලට ප්‍රමුඛතාව දෙනවා.

ඒ වගේම වෙරළෙන් ඈත මුහුදේ සිදුකිරීමට සැලසුම්කර ඇති සුළං බලාගාර සඳහා තාක්ෂණික දැනුම ඇති සමාගම් අද ලෝකයේ ඉන්නවා. ඒ සඳහා අවස්තාව දෙන්න පුළුවන්. ඒ කියන්නේ රට තුළ හා මුහුදේ සුළං ව්‍යාපෘති පුද්ගලික අංශයේ ආයෝජන ව්‍යාපෘති විදිහට තමයි ක්‍රියාත්මක වන්නේ.

ප්රශ්නය - බොහෝ සමාගම් වසර ගණනාවක සිට බලන් ඉන්නවා සූර්ය බලාගාර ඉදිකරන්න. නමුත් විදුලි බල මණ්ඩලය ඇතුළු ඇතැම් විදුලි ඉංජිනේරුවරුන්ගේ තියන ඒකාධිකාරය නිසා පසු ගිය රජය කාලයේදී ඊට අවස්තාවක් ලැබුණේ නැහැ. මේ සඳහා ඔබගේ සැලසුම් තුළ අවස්තාවක් තියනවද...?

ඔව්. ඒ ඔබ ඒ කියන කාරණය හරි. විදුලි බල මණ්ඩල පනත 2013 සංශෝධනය වීමත් සමග 2017 සිට පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටිය ඔස්සේ යන්න ඕන කියල සඳහන් වෙනවා. ඒ අනුව අයදුම්පත් යොමුකරලා ආයෝජන අවස්ථා බලාපොරොත්තුව සිටි විශාල පිරිසක් ඉන්නවා

බලාගාර හදන්න බැරිව. ඒ අය වෙනුවෙන් සාධාරණත්වයක් කරන්න අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරලා ඒ අයගේ දුක්ගැනවිල්ල අහන්නත්, ඒ අයට සාධාරණයක් කරන්නත් අපි ක්‍රමවේදයක් සකස්කරලා තියනවා. මේ පිළිබඳව අපි අපගේ පළමු ප්‍රගති සමාලෝචන

රැුස්වීමේදී ජනාධිපතිතුමාටත් දැනුම් දුන්නා. එතුමා පැහැදිලිව කිව්වා ඒ ව්‍යාපෘති වෙනුවෙන් මේ ක්ෂේත්රයට සම්බන්ධවෙලා ඉන්න, මේ වෙනුවෙන් කාලය, ධනය කැපකරලා ඉන්න අයගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරල ඒ විදුලිය කඩිනමින් ජාතික විදුලි පද්ධතියට ලබාගන්න කියල. අපේ පැත්තෙන් ඊට අදාළ සහනය ලබාදෙන්න අපි කටයුතු කරලා තියනවා.

ප්රශ්නය - රටේ ජාතික විදුලි ජනන සැලැස්ම තාමත් හදන්නේ විදුලි ඉංජිනේරුවන් පිරිසක් එකතුවෙලා. මේ සමහරුන්ට පුද්ගලික තාප බලාගාර සම්බන්ධතා ඇති බවට චෝදනා තිබියදීත් තාම ජාතික ජනන සැලැස්ම හදන්නේ ඔවුන්. මේ සැලසුම්වල පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයට ඉඩක් නැති තරම්. ඇයි රජය මේ සැලැස්ම හදන්න වෙනත් ක්ෂේත්රවල විද්වතුන්ගෙන් සමන්විත සුසංයෝගයක් ගන්නේ නැත්තේ. ඔබට මේ පරණ සැලසුම් සමග කටයුතු ුකරන්න ඉඩක් තියෙයිද...?

ඇත්තට ම විදුලි ජනන සැලැස්ම සැදීම සඳහා විදුලිබල අමාත්‍යාංශය මගින් අවශ්‍ය නිර්දේශ ලබාදිය යුතුයි. මේ වසරේ අයවැය සම්මතවූ වහාම පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක් මේ තුළ තිබිය යුතු බවට අපි ගැසට් කරනවා. ඉන් පසු විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම සහ ජනන සැලසුම හදන ඔය කියන කමිටුව එක්ව අලූත් ජනන සැලැස්මක් හදන්න ඕන. ඔබ කියන කාරණය හරි. අපි මොනවා ගැන කතා කළත් ජනන සැලැස්මේ තාමත් තියෙන්නේ කලින් ගැසට් කරපු විදිහේ තාප බලාගාර සලසුමක්. ගැසට් එකත් එක්ක ජනන සැලැස්ම අනිවාර්යයෙන් අලූත්වෙන්න නියමිතයි.

[QUOTE="Knight of Infinite, post: 25983966, member: 575918"] [SIZE=6][B]හරිත බලශක්ති නිෂ්පාදනයකට අනුව රටේ විදුලි ජනන සැලැස්ම සකස් කරනවා[/B][/SIZE] - ඇමැති දුමින්ද දිසානායක [IMG alt="fea6 2"]https://divaina.com/daily/images/Paper/2020/12/23/chinthaka/fea6--2.jpg[/IMG] කතිකාව - ජගත් කණහැරආරච්චි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය ඇමැති ධුරය දරන සූර්ය බල, සුළං, ජලවිදුලි ජනන ව්‍යපෘති සංවර්ධන අමාත්‍යාංශය රටට අලූතෙන්ම එක්වූ විෂය ක්ෂේත්රයකි. එමෙන්ම, බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහාවන හරිත බලශක්තිය අනුව යෑමකි. මෙම අමාත්‍යාංශයේ කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ ඉදිරි පුනර්ජනනීය බලශක්ති ඉලක්ක ජයගැනීම සඳහාවන නව රජයේ සැලසුම් පිළිබඳව දැනගැනීම සඳහා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමග තිරසර කතිකාව මෙසේ ගොඩ නැෙඟ්. ප්රශ්නය - ඔබට ලැබී ඇති අමාත්‍යාංශය මේ රටට අලූත්ම විෂය ක්ෂේත්රයක් සහිත එකක්. එවන් අමාත්‍යාංශයක් ඔබට ලැබීම ගැන ඔබ තෘප්තිමත්ද..? මේ ගැන ඔබේ අදහස කොයි වගේද.....? ජනාධිපතිතුමා සහ රජය බලාපොරොත්තුවන එහි පරමාර්ථ සහ වගකීම ඔබ ඉටුකරන්නේ කොයි ආකාරයෙන්ද...? [IMG alt="kathikawa1"]https://divaina.com/daily/images/Paper/2020/12/23/chinthaka/kathikawa1.jpg[/IMG]සැබැවින්ම මම තෘප්තිමත් වගේම මම ඉතා සතුටුවෙනවා. මම පාර්ලිමේන්තුවට එන්නේ වයස අවුරුදු 21 දී. මේ ගතවුණු කාලය තුළ අමාත්‍ය ධුර රැසක් මම හොබවලා තියනවා. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකුට වයසට ගිහිල්ල ලැබෙන භාරදූර අමාත්‍යධුර පවා මේ ටික කාලේදී මගේ තරුණ කාලයේදී මට ලැබිල තියනවා. මේ අමාත්‍යාංශය ඔබ කිව්වා වගේ රටේ තිරසර සංවර්ධනයට කෙළින්ම බලපාන, අලූත් විදිහට හිතල අලූත් අත්දැකීම් එක්ක කරන්න තියෙන අලූත්ම විෂය ක්ෂේත්රයක්. ජනාධිපතිතුමා මා ගැන විශ්වසයක් ඇතිව තමයි පුනර්ජනනීය බලශක්තිය වේගයෙන් ජාතික විදුලිබල පද්ධතියට එකතුකිරීමේ වගකීම මට දෙන්න ඇත්තෙ. මේ වගකීම උපරිමයෙන් මම සිදුකරනවා. ප්රශ්නය - පුනර්ජනනීය බලශක්ති විෂය, එහෙමත් නැතිනම් සුර්ය, සුළං හා ජලවිදුලි බලශක්තිය ප්‍රවර්ධනය තිරසර සංවර්ධන මාවතේ එක ප්‍රධාන සන්ධිස්ථානයක්. මේ විද්‍යාත්මක අභියෝගය ජය ගැනීම සඳහා ඔබට සැලැස්මක් තිබේද...? ඒ සඳහා ඔබට උපදෙස් දෙන, සහාය දෙන විද්වතුන්, විශ්වවිද්‍යාල සිටිනවාද...? ඔව්. පැහැදිලි සැලැස්මක් තියනවා. ඒ වගේම මේ සඳහා අපට දැනුම ලබාදෙන්න උපදෙස් දෙන්න විශාල පිරිසක් ඉන්නවා. මේ පිරිස ලංකාව තුළත්, ලංකාවෙන් බැහැරවත් ඉන්න ශ්‍රී ලාංකිකයන් බව කිව යුතුයි. දැනටමත් ඊට අදාළ තොරතුරු හා දැනුම බෙදාහදා ගැනීම සිදුකරනවා. පැහැදිලි පුනර්ජනනීය ජනන සැලැස්මක් අප සතුව තියනවා. විශ්වවිද්‍යාලවල සහාය ලබාගන්න අපේ කිසිදු පැකිලීමක් නැහැ. ප්රශ්නය - මේ වනවිට අමාත්‍යාංශයක් ලෙස, ඇමැතිවරයා ලෙස හා රටක් වශයෙන් සූර්ය, සුළං හා ජලවිදුලි බල ක්ෂේත්රය ලබා ඇති ජයග්‍රහණ හෝ ප්‍රගතිය මොනවගේද...? අපි දැනටමත් මෙගාවොට් 100 ක රජයට අයත් සුළං විදුලි බලාගාරයක් අපගේ ජාතික විදුලි පද්ධතියට එකතුකරලා වැඩි දවසක් නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනෙ මේ බලාගාරයට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 වසරේදී. ඉදිකරන්න පටන් ගත්තේ 2019 දී. හදල ඉවර වුණේ 2020 දෙසැම්බර්වල. මේ සඳහා වසර හයකට වැඩි කාලයක් ගිහිල්ල තියනවා. පුනර්ජනනීය බලශක්තිය හැටියට ප්‍රධාන ජලවිදුලි බලාගාරවලින් නිපදවන මෙගාවොට් 1400 ක ප්‍රමාණය පැත්තකින් තිබ්බොත් මම මේ අමාත්‍යාංශය භාර ගන්නකොට අනෙකුත් සියලූ පුනර්ජනනීය ප්‍රභවවලින් නිෂ්පාදනය වෙන්නේ මෙගාවොට් 900 ක් විතර ප්‍රමාණයක්. නමුත් මම අමාත්‍යාංශය භාරගෙන ලබන වසර තුනට පමණක් ව්‍යාපෘති දෙකකින් අපි සැලසුම් කරල තියනවා මෙගාවොට් 1500 ක්. නිවාස දශලක්ෂයේ ව්‍යාපෘතිය තුළින් (දුප්පත්කම නැතිකරන හා විදුලි බිල නොමිලේ ලබාගන්න යන වැඩසටහන යටතේ. ) මෙගාවොට් 500 ක්. ගමට විදුලිය කියන වැඩසටහන යටතේ තවත් මෙගාවොට් 1000 ක් ජාතික පද්ධතියට එකතු කරන්න සැලසුම් කරලා තියෙනවා. අමතරව අපි ප්‍රධාන ව්‍යාපෘති තුනක් සැලසුම් කරලා තියෙනවා මොනරාගල, පුනරීන් හා මන්නාරම වශයෙන් සුළං සහ සූර්ය බලය සඳහා. මෙගාවොට් 800 ක් ඒ මගින් ජාතික පද්ධතියට එකතු කරනවා. අමතරව, මුහුදේ සවිකරන ලද කුලූනු මත ඉදිවන සුළං බලාගාර මගින් තවත් මෙගාවොට් 1000 ක් සහ මුහුදේ පාවෙන බලාගාරවලින් මෙගාවොට් 500කට වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. පුනර්ජනනීය බලශක්ති ඉතිහාසය තුළ අලූතින් එකතුවෙලා තියෙන්නේ මෙගාවොට් 1000කට අඩුවෙන්. නමුත් අපේ සැලැස්ම අනුව ඉදිරි කාලයේදී මෙගාවොට් 3000-4000 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කිරීමට අදාළ සැලසුම් අපි හදල තියනවා. මේ දිනවල ඊට අදාළව ව්‍යාපෘති කල්දාන්නෙ නැතිව කඩිනම් කිරීමේ කටයුතු හා නීතිමය කටයුතු අපි සකසමින් ඉන්නවා. ප්රශ්නය - ඔබට මතක ඇති පසුගිය රජය මගින් සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් හදන්න සැලසුම් කරලා තිබුණා. නමුත් ඊට ජනතා විරෝධයක් පැන නැඟුණා. අනතුරුව මෙහි සූර්ය බලාගාරයක් හදන්න හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වුණා. ඉන්දියාව සමගත් මේ පිළිබඳව කතා කළා. මේ පිළිබඳ වත්මන් තත්ත්වය කුමක්ද...? ඔබ ඒ ගැන අවධානය යොමුකරලා තියනවද....? නැහැ, ඒ ගැන දැනට කිසිදු සාකච්ඡුාවක් වෙන්නේ නැහැ. ප්රශ්නය - සුර්ය බලය ඇතුළු පුනර්ජනනීය විදුලිබලය පිළිබඳව ඔබගේ දිගුකාලීන සැලසුම් මොන වගේද......? ඉතිහාසයේ අපි සියයට සියයක්ම පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත රාජ්‍යයක්. ක්‍රමයෙන් ජනගහනය වැඩිවීම, ලෝකය සමග ඉදිරියට යෑම නිසාත් අපි පුනර්ජනනීය බලශක්තියට වඩා ඉන්ධන වැනි බලාගාර මත යැපෙන්න පටන්ගත්තා. උදාහරණයකට කිව්වොත් අද නිෂ්පාදනය කරන විදුලියෙන් සියයට 60-70 ක් ම පොසිල ඉන්ධන දහනයෙන් ලබා ගන්නා විදුලිය තමයි අපි භාවිත කරන්නේ. මේ අතරට තමයි ගල් අඟුරු බලාගාරයත් එකතු වෙන්නේ. අපේ අවසාන බලාපොරොත්තුව වෙන්නේ 2030 වෙනකොට සියයට 80 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීම. ලෝකයේ අනෙක් රටවල් ගැන බැලූවත් ඒ හැමෝගෙ ම බලාපොරොත්තුව වෙන්නේ සියයට සියයක්ම පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත වීම. එහෙමත් නැතිනම් ලෝක තිරසර සංවර්ධන ඉලක්ක අනුව යමින් ලෝකයේ නැඹුරුව වෙලා තියෙන්නේ හරිත එහෙමත් නැතිනම් පුනර්ජනනීය බලශක්තිය කියන තේමාවට. ඉතින් අපේ බලාපොරොත්තුව හා වගකීම වෙන්නේ 2030 වනවිට උපරිම වශයෙන් පුනර්ජනනීය බලශක්තිය ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතුකරල එක පැත්තකින් පරිසරය විනාශ වීම වළක්වාගෙන මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් බවට මේ රට පත්කිරීමයි. උදාහරණයකට ගත්තොත් පවුල් ලක්ෂයකට විදුලිය නොමිලේ ලබාදීමත්, ගමට බලාගාරයක් කියන වැඩසටහන් දෙක මගින් පමණක් වර්ෂයකට කාබන්ඩයොක්සයිඞ් ටොන් ලක්ෂ 15 ක් පරිසරයට නිදහස් කිරීම වළක්වාලනු ලබන බවට ගණන් බලා තිබෙනවා. මන්ද, විදුලිය නිපදවීම සඳහා පොසිල ඉන්ධන (තෙල් හා ගල් අඟුරු* ආනයනයට පිටරටට ගලාගෙන යන මුදල ඉතිරි වෙනවා. තව පැත්තකින් තෙල් දහනය නිසා පරිසරයට සිදුවන හානිය නොහොත් දූෂණය නැති වෙනවා. එනම් පරිසරයට එකතුවන කාබන් මෙටි්රක් ටොන් ලක්ෂ 15 ක් මේ මගින් පරිසරයට එකතුවෙන එක වළක්වනවා. ඒ වගේම විදුලි ඒකකයකට යන පිරිවැයත් අවම කරනවා. විශේෂයෙන්ම මින්පසු රටේ විදුලිය ජනනය සඳහා වැයකරන මුදල පිටරටට යවන්නේ නැතිව නැවත වතාවක් රට තුළම ඉතිරිවීමත් මේ නිසා සිදුවෙනවා. එහෙම වුණොත් මේ ඔස්සේ රටේ විශාල ආර්ථික ප්රබෝධයක් ඇතිවෙනවා. මේක විදුලි විප්ලවයක්. ඒ සඳහා තමයි අපේ සැලසුම් සකස්වන්නේ. ප්රශ්නය - පුනර්ජනනීය විදුලි සැපයුම සඳහා විදේශ තාක්ෂණික සහාය, මූල්‍යාධාර ලබා ගැනීමේ සැලසුම කොයි වගේද....? එසේම, ජනතාවට අඩු පිරිවැයකින් සුර්ය බල කට්ටලයක් මිලදීගැනීම සඳහා වැඩපිළිවෙළක් හා රට තුළම සූර්ය පැනල, බැටරි වැනි දේ නිෂ්පාදනය සඳහා දේශීය වැඩපිළිවෙළක් සැලසුම් කර තිබේද...? මේ වෙනකොට සුර්ය ශක්තිය ගබඩාකරන්න අවශ්‍ය බැටරි ලංකාව තුළ නිෂ්පාදනය කිරීමට අදාළ සාකච්ඡුා අපි සිදුකරලා තියනවා. මේ සඳහා විශ්වවිද්‍යාල කිහිපයක්, සින්ටෙක් ආයතනය හා පුද්ගලික ව්‍යාපාරිකයන් කීපදෙනෙක් වගේම අමාත්‍යාංශයේ සුනිත්‍ය බලශක්ති අධිකාරියත් ඉදිරිපත්වෙලා ඉන්නවා. අමතරව, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ, එංගලන්තයේ පේටන්ට් බලපත්‍ර හිමි තරුණයින් දෙදෙනෙක් මේ වෙනකොටත් බැටරි නිෂ්පාදනය කරනවා. මේ අයත් සමග ලබන ජනවාරි වෙනකොට ශ්‍රී ලංකාවේදී මේ සූර්ය බල බැටරි නිෂ්පාදනය පටන්ගන්න අපි කටයුතු කරනවා. පවුල් ලක්ෂයේ ව්‍යාපෘතියත්, ගමට බලාගාරයක් ව්‍යාපෘතියත් දේශීය බැංකු හා දේශීය ආයෝජකයින්ගේ උදව්වෙන් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම මොණරාගල. පුනරින් හා මන්නාරමේ ක්‍රියාත්මක කිරීමට නියමිත විශාල ව්‍යාපෘතිය සඳහා ලංකාව තුළ ඉන්න මහා පරිමාණයේ ආයෝජකයින්ට අවස්තාව දෙන ගමන්, අන්තර්ජාතික මට්ටමේ අයටත් අවස්තාව ලබා දෙනවා. ලංකාවේ සමාගම්වලට ප්‍රමුඛතාව දෙනවා. ඒ වගේම වෙරළෙන් ඈත මුහුදේ සිදුකිරීමට සැලසුම්කර ඇති සුළං බලාගාර සඳහා තාක්ෂණික දැනුම ඇති සමාගම් අද ලෝකයේ ඉන්නවා. ඒ සඳහා අවස්තාව දෙන්න පුළුවන්. ඒ කියන්නේ රට තුළ හා මුහුදේ සුළං ව්‍යාපෘති පුද්ගලික අංශයේ ආයෝජන ව්‍යාපෘති විදිහට තමයි ක්‍රියාත්මක වන්නේ. ප්රශ්නය - බොහෝ සමාගම් වසර ගණනාවක සිට බලන් ඉන්නවා සූර්ය බලාගාර ඉදිකරන්න. නමුත් විදුලි බල මණ්ඩලය ඇතුළු ඇතැම් විදුලි ඉංජිනේරුවරුන්ගේ තියන ඒකාධිකාරය නිසා පසු ගිය රජය කාලයේදී ඊට අවස්තාවක් ලැබුණේ නැහැ. මේ සඳහා ඔබගේ සැලසුම් තුළ අවස්තාවක් තියනවද...? ඔව්. ඒ ඔබ ඒ කියන කාරණය හරි. විදුලි බල මණ්ඩල පනත 2013 සංශෝධනය වීමත් සමග 2017 සිට පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටිය ඔස්සේ යන්න ඕන කියල සඳහන් වෙනවා. ඒ අනුව අයදුම්පත් යොමුකරලා ආයෝජන අවස්ථා බලාපොරොත්තුව සිටි විශාල පිරිසක් ඉන්නවා බලාගාර හදන්න බැරිව. ඒ අය වෙනුවෙන් සාධාරණත්වයක් කරන්න අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරලා ඒ අයගේ දුක්ගැනවිල්ල අහන්නත්, ඒ අයට සාධාරණයක් කරන්නත් අපි ක්‍රමවේදයක් සකස්කරලා තියනවා. මේ පිළිබඳව අපි අපගේ පළමු ප්‍රගති සමාලෝචන රැුස්වීමේදී ජනාධිපතිතුමාටත් දැනුම් දුන්නා. එතුමා පැහැදිලිව කිව්වා ඒ ව්‍යාපෘති වෙනුවෙන් මේ ක්ෂේත්රයට සම්බන්ධවෙලා ඉන්න, මේ වෙනුවෙන් කාලය, ධනය කැපකරලා ඉන්න අයගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරල ඒ විදුලිය කඩිනමින් ජාතික විදුලි පද්ධතියට ලබාගන්න කියල. අපේ පැත්තෙන් ඊට අදාළ සහනය ලබාදෙන්න අපි කටයුතු කරලා තියනවා. ප්රශ්නය - රටේ ජාතික විදුලි ජනන සැලැස්ම තාමත් හදන්නේ විදුලි ඉංජිනේරුවන් පිරිසක් එකතුවෙලා. මේ සමහරුන්ට පුද්ගලික තාප බලාගාර සම්බන්ධතා ඇති බවට චෝදනා තිබියදීත් තාම ජාතික ජනන සැලැස්ම හදන්නේ ඔවුන්. මේ සැලසුම්වල පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයට ඉඩක් නැති තරම්. ඇයි රජය මේ සැලැස්ම හදන්න වෙනත් ක්ෂේත්රවල විද්වතුන්ගෙන් සමන්විත සුසංයෝගයක් ගන්නේ නැත්තේ. ඔබට මේ පරණ සැලසුම් සමග කටයුතු ුකරන්න ඉඩක් තියෙයිද...? ඇත්තට ම විදුලි ජනන සැලැස්ම සැදීම සඳහා විදුලිබල අමාත්‍යාංශය මගින් අවශ්‍ය නිර්දේශ ලබාදිය යුතුයි. මේ වසරේ අයවැය සම්මතවූ වහාම පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක් මේ තුළ තිබිය යුතු බවට අපි ගැසට් කරනවා. ඉන් පසු විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම සහ ජනන සැලසුම හදන ඔය කියන කමිටුව එක්ව අලූත් ජනන සැලැස්මක් හදන්න ඕන. ඔබ කියන කාරණය හරි. අපි මොනවා ගැන කතා කළත් ජනන සැලැස්මේ තාමත් තියෙන්නේ කලින් ගැසට් කරපු විදිහේ තාප බලාගාර සලසුමක්. ගැසට් එකත් එක්ක ජනන සැලැස්ම අනිවාර්යයෙන් අලූත්වෙන්න නියමිතයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom