ඔන්න කැමති අය උත්සාහයක් දරන්න මමත් ට්‍රයි එකක් දෙන්න ඕනේ
සූර්යබල විදුලි පහසුකම් ලබාගැනීමේ ණය සහන:
රජයේ සේවකයන්ගේ විදුලි බිල අඩු කිරීමේ අරමුණින් සූර්යබල උත්පාදන කට්ටල සවි කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් සියයට 4 ක් වැනි අඩු පොලී අනුපාතයක් යටතේ 2021.01.01 දින සිට ලබා දෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ද තම ව්‍යාපාරික ස්ථානයන්හි වහලය මත සූර්යබල පද්ධති කට්ටල සවි කිරීම සඳහා මෙම ණය ලබාගත හැක. එමඟින්, රජයේ සේවකයෙකු, රු. 750,000 ක ණය මුදලක් අවුරුදු 10 කින් ගෙවී යන පරිදි ලබා ගෙන, 2021 අයවැය මඟින් යෝජනා කර ඇති පරිදි තම නිවසේ කිලෝවොට් 5 ක සූර්යබල උත්පාදන කට්ටලයක් සවිකළහොත් එම ණය මුදලේ මාසික වාරිකය පියවීමෙන් පසු පළමු අවුරුදු 7 තුළ මසකට රු. 3,000 ක පමණ අමතර ආදායමක් ලබා ගත හැකිවේ. මෙම ණය යෝජනා ක්‍රමය තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10 ක් හරහා ක්‍රියාත්මක කෙරේ.
https://divaina.com/daily/index.php/puwath-2/51650-2020-12-10-15-41-25

Last edited: