සූර්යයා

anjula_snnyk

Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    [FONT=Mi_DamiduUnicode]සූර්යයා[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]- [/FONT][FONT=Mi_DamiduUnicode]අ[/FONT][FONT=Mi_DamiduUnicode]පේ තරුව[/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]අපගේ සූර්යයා තාරකාවකි[/FONT][FONT=Mi_DamiduUnicode]. [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]​
    [FONT=Mi_DamiduUnicode]සූර්යයා [/FONT]

    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image002.jpg
    [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]​
    [FONT=Mi_DamiduUnicode]සූර්යයා මෙතරම් විශාලවත්[/FONT][FONT=Mi_DamiduUnicode], [/FONT][FONT=Mi_DamiduUnicode]දීප්තිමත්වත් අපට පෙනෙන්නේ විශ්වයේ අන්[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]සියලුම තාරකාවලට වඩා හිරු අපේ පෘථිවියට සමීපව පිහිටා තිබීම නිසාය[/FONT][FONT=Mi_DamiduUnicode]. [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]​
    [FONT=Mi_DamiduUnicode]අනෙකුත් [/FONT][FONT=Mi_DamiduUnicode]තාරකා [/FONT]

    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image004.jpg
    [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT] [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]සූර්යයා[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]පෘථිවියේ[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]සිට කි[/FONT][FONT=Mi_DamiduUnicode]ලෝ[/FONT][FONT=Mi_DamiduUnicode]මීටර[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]මිලියන [/FONT][FONT=Mi_DamiduUnicode]150[/FONT][FONT=Mi_DamiduUnicode] ක් පමණ දුරින් පිහිටා තිබේ[/FONT][FONT=Mi_DamiduUnicode].[/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]​
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image005.gif
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image007.jpg
    [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]අපේ පෘථිවිය සූර්යයා[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන්කරමින් පවතී[/FONT][FONT=Mi_DamiduUnicode]. [/FONT][FONT=Mi_DamiduUnicode]මෙම ගමන් මාර්ගය[/FONT][FONT=Mi_DamiduUnicode]ට[/FONT][FONT=Mi_DamiduUnicode] අපි පෘථිවි කක්‍ෂය[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]කියා [/FONT][FONT=Mi_DamiduUnicode]කිය[/FONT][FONT=Mi_DamiduUnicode]මු[/FONT][FONT=Mi_DamiduUnicode].[/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]පෘථිවි කක්‍ෂය[/FONT]

    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image009.jpg
    [/FONT] [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]පෘථිවිය ගෝලාකාර වස්තුවක් බැවින් සූර්යාලෝකය වැටෙන්නේ වරකට එහි එක් අර්ධයකට පමණී[/FONT][FONT=Mi_DamiduUnicode]. [/FONT][FONT=Mi_DamiduUnicode]මෙවිට පෘථිවියේ අනෙක් අර්ධය[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]ඝණ අඳු[/FONT][FONT=Mi_DamiduUnicode]රෙන් වැසී[/FONT][FONT=Mi_DamiduUnicode] පවතී[/FONT][FONT=Mi_DamiduUnicode]. [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]අඳුර[/FONT]

    [FONT=Mi_DamiduUnicode]ආලෝකය [/FONT]

    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image011.jpg
    [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT] [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]නමුත් සෑම උදෑසනකම අපට හිරු උදාවන ආකාරයත් සවසට හිරු බැසයන ආකාරයත් දැකගත හැකිය[/FONT][FONT=Mi_DamiduUnicode]. [/FONT][FONT=Mi_DamiduUnicode]මෙය මෙසේ සිදුවන්නේ පෘථිවිය[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]තමා වටා භ්‍රමණය වීම නිසාය[/FONT][FONT=Mi_DamiduUnicode]. [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image013.jpg
    [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]​
    [FONT=Mi_DamiduUnicode]සූර්යයා වටා පෘථිවිය ඇතුලු තවත් වස්තූන් විශාල ප්‍රමාණයක් ගමන්කරමින් පවතී[/FONT][FONT=Mi_DamiduUnicode]. [/FONT][FONT=Mi_DamiduUnicode]සූර්යයා ද ඇතුලුව මෙම සියලුම වස්තූන්ට අපි සෞරග්‍රහ මණ්ඩලය යයි කියමු[/FONT][FONT=Mi_DamiduUnicode]. [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]සෞරග්‍රහ මණ්ඩලය[/FONT]

    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image015.jpg
    [/FONT] [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]පෘතිවියේ සිට බලන විට කුඩාවට දිස්වුවත් [/FONT][FONT=Mi_DamiduUnicode]සූර්යයා[/FONT][FONT=Mi_DamiduUnicode] අතිවිශාල වස්තුවකි. එහි පළල පෘථිවිය මෙන් [/FONT][FONT=Mi_DamiduUnicode]109 [/FONT][FONT=Mi_DamiduUnicode]ගුණයක් පමණ වේ. තවද [/FONT][FONT=Mi_DamiduUnicode]සූර්යයා[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]පෘථිවිය මෙන් [/FONT][FONT=Mi_DamiduUnicode]330,000 [/FONT][FONT=Mi_DamiduUnicode]ගුණයක්[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]පමණ බරය.[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]සූර්යයා ඇතුළත හිස්ව තිබුණි නම් එය තුළ පෘථිවි මිලියනයකට වඩා දැමීමට ඉඩ තිබේ. [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image016.gif
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image017.jpg
    [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]සූර්යයා තැනී ඇත්තේ වායූන්ගෙනි[/FONT][FONT=Mi_DamiduUnicode]. [/FONT][FONT=Mi_DamiduUnicode]ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් සහ හීලියම් යන වායූන් එහි අඩංගු වේ[/FONT][FONT=Mi_DamiduUnicode]. [/FONT][FONT=Mi_DamiduUnicode]හයිඩ්‍රජන් වායුව වඩා බහුලවත් හීලියම් වායුව ඊට වඩා අඩුවෙනුත් එහි ඇත[/FONT][FONT=Mi_DamiduUnicode].[/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image018.gif
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image020.gif
    [FONT=Mi_DamiduUnicode][/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]සූර්යයා ඉතාමත් අධික උණුසුමකින් දැවෙන වායුමය බෝලයක් ලෙස හැඳින්විය හැකිය. මෙයට හේතුව නම් සෑම මොහොතක් පාසාම අති විශාල ශක්ති ප්‍රමාණයක් සූර්යයා තුළ නිෂ්පාදනය වීමයි.[/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image022.jpg
    [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]සූර්යයා තුළ ශක්තිය නිපදවෙන ක්‍රියාවලියට තාප න්‍යෂ්ඨික විලයනය යයි කියනු ලැබේ. මෙහිදී සිදුවන්නේ සූර්යයා තුළ [/FONT][FONT=Mi_DamiduUnicode]අඩංගු හයිඩ්‍රජන්[/FONT][FONT=Mi_DamiduUnicode] පරමාණු [/FONT][FONT=Mi_DamiduUnicode]හීලියම්[/FONT][FONT=Mi_DamiduUnicode] පරමාණු බවට පරිවර්ථනය වීමයි. [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image024.gif
    [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]මෙම ක්‍රියාවලියේ දී ඉතා අධික ශක්ති ප්‍රමාණයක් සූර්යයාගෙන් ඉවතට නිකුත්වේ. පෘථිවියේ සිටින අපට තාපය හා ආලෝකය ලෙස ලැබෙන්නේ මේ ආකාරයට සූර්යයා තළ නිපදවුනු ශක්තියයි.[/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image026.jpg
    [/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]මෙම න්‍යෂ්ඨික විලයන ක්‍රියාවලිය සිදුවන්නේ හිරුගේ අභ්‍යන්තරය තුළයි. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක [/FONT][FONT=Mi_DamiduUnicode]15,000,000 [/FONT][FONT=Mi_DamiduUnicode]ක් පමණ වේ.[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක [/FONT][FONT=Mi_DamiduUnicode]6000 [/FONT][FONT=Mi_DamiduUnicode]ක් පමණ වේ. [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image028.gif
    [/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය සෑම තැනකම එකම ආකාරයට නැත. උෂ්ණත්වය තරමක් අඩු ස්ථාන ද සූර්යයා මතුපිට පවතී. එවැනි තැන් අඳුරු පැල්ලම් ආකාරයට ඈතට දිස්වේ. මේවා සූර්ය ලප ලෙස හැඳින්වේ. සූර්යයා මත ඇති ලප ප්‍රමාණය කාලයෙන් කාලයට වෙනස් වේ. [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image030.jpg
    [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]සූර්යයාගේ මතුපිට පෘෂ්ඨය ඉතා සුමට එකක් ලෙස ඈතට දිස්වුවත් එය එසේ නොවේ. හිරුට සමීපව පරීක්‍ෂා කළවිට සූර්යයා මතුපිට සූර්ය නෙරුම් සහ සූර්ය ගිණිදළු අපට දැක ගැනීමට පුළුවන.[/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image032.jpg
    [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]විශ්වයේ ඇති අනෙකුත් තාරකා හා සසඳන විට සූර්යයා යනු සාමාන්‍ය තාරකාවකි. සූර්යයාට වඩා බෙහෙවින් විශාල තාරකාත් ඊට වඩා කුඩා තාරකාත් විශ්වයේ පවතී.

    [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image034.jpg
    [/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]අපේ සූර්යයාගේ දැන් වයස අවුරුදු බිලියන [/FONT][FONT=Mi_DamiduUnicode]4.6 [/FONT][FONT=Mi_DamiduUnicode]ක් පමණ වේ[/FONT][FONT=Mi_DamiduUnicode]. [/FONT][FONT=Mi_DamiduUnicode]හිරු මේ ආකාරයට තව වසර බිලියන[/FONT][FONT=Mi_DamiduUnicode] 5 [/FONT][FONT=Mi_DamiduUnicode]ක් පමණ පවතිනු ඇත.[/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image036.jpg
    [/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]මිනිසා විසින් විශ්වයේ වඩාත්ම අධ්‍යයනය කර ඇති තාරකාව හිරුය. අපගේ ජීවිතවලට හිරුගේ ඇති වැදගත්කමත්, පෘථිවියට එහි ඇති සමීප බවත් මීට හේතුවයි.[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image038.jpg
    [/FONT]​
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]පෘථිවියේ ජීවය රඳාපවතින්නේ සූර්යයාගෙන් ලැබෙන තාපය හා ආලෝකය නිසාය. සූර්යයා නොමැතිනම් [/FONT][FONT=Mi_DamiduUnicode]පෘථිවිය[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]හුදෙක් අභ්‍යවකාශයේ පාවී[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]යන[/FONT][FONT=Mi_DamiduUnicode] [/FONT][FONT=Mi_DamiduUnicode]මිදුණු, සීතල පාෂාණ කුට්ටියක් පමණක් වනු ඇත. එබැවින් මේ ආකාරයට ජීවයක් පවත්වාගැනීම කෙරෙහි පෘථිවියේ අප සැම සූර්යයාට සදා ණයගැතිය.[/FONT][FONT=Mi_DamiduUnicode][/FONT]
    [FONT=Mi_DamiduUnicode] [/FONT]
    [FONT=Mi_DamiduUnicode]
    C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image040.jpg
    [/FONT]​