සූර්යාගෙන් විහිදෙන ගිනි ජාලා...!!
සූර්යයාගෙන් විහිදෙන ගිනි ජාලා අලංකාර ලෙස ඡායාරූපයට නැඟුණු අවස්ථාවක්, මේ. පසුගියදා මෙවැනි ගිනිජාලා අහසට විහිදුණු අවස්ථාවේ දී සූර්යයා මතුපිට ඇති වූ පිපිරීම් නිසා අධිතාපයෙන් යුත් ප්ලාස්මා ධාරා සූර්යයාගෙන් ඈතට ගලා ගිය අයුරු මේ රූපවලින් පෙනෙනවා.
වසර ගණනාවකින් දක්නට ලැබුණු ඉතා සිත්කළු දසුනක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. සූර්යයා මතුපිට ඇති වන තාපාධික ප්රචණ්ඩ සුළි කුණාටු වන මේවායින් විහිදෙන්නේ මකරකුගේ මුවින් විහිදෙන්නාක් මෙන් ගිනිජාලායි. පසුගිය අපේ‍්‍රල් 15 වැනිදා රාති‍්‍ර 12ට පමණ දැවැන්ත ගිනි ජාලාවක් හිරුගෙන් පිටතට විහිදුණු අයුරු.
Source
බලන කට්ටිය පොඩි බම්පියක් වත් දාලා යන්න..

රෙප් නම් වැඩිය හොදයි 