සූර්ය බල සංග්‍රාමය... අනේ අනිච්චං.....

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    CEB can purchase solar generated energy at 10 Rs/kWh from large scale solar power projects. With that opportunity in hand, there is no point paying 22 Rs/kWh for roof top generated solar. By continuing this, the loss of CEB will further increases, it is more like giving free money or Samurdhi. Also, large scale plants allow real-time control of power flow to the grid by system control center. One of the reasons, for taking too much time to restore the last blackout was also rooftop generated solar. That's why CEB discourage rooftop solar and focuses on large scale scale solar.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    අදුරන CEB ඉන්ජෙක් කියන විදිහට දැන් තියෙන්න ප්‍රශ්නේ තමයි 6-10 peak එක ගොඩ දන්නා එක. එයාලගේ PoV එකෙන් මිල වැඩි turbine on නොකර වැඩේ ගොඩ දාන එක. අනික hydro උනත් දැන් තියෙන ජලාශ වලින් එක දිගට peak load එකෙන් දෙන්න බැහැ. ඒවා හිදෙනවා. හොදම දේ තමයි solar farm දාලා ඒවලින් එන current එකෙන් ජලාශ පුරවලා peak demand එක balance කරන එක. base load එක ගොඩ දාන එක වෙනම බලන්න වෙනවා.
    හැමදාම තියන ප්‍රශ්නේ තමා ඹ්ක. නිකන් සල්ලි නාස්ති නොතර න්‍යෂ්ඨික බලාගාරයක් ගැහුවනම් ඉවරයි. සෝලාර් පැනල් එකක life time එක අවුරුදු විස්සයි. හීට් වෙනවානම් output අඩුවෙනවා. ජලාශ පුරවන්න වතුර කොහෙන්ද ගේන්නේ? තියන වතුර ටික එලියට දැන්මම ඉවරයි.ගාලාගෙන යනවා. න්‍යෂ්ඨික බලාගාරයක් අවුරුදු 50 ක් දුවන්න පුළුවන්. සමහර විට ඊට වඩා කල්. සෝලාර් වල තියන අවාසිය තමා තාම කාර්යක්ෂමතාව හොදටම අඩු එක. ඒ වගේම වැඩි ඉඩක් ඕනේ. අපි කරන්න ඕනේ රටට අමතර බරක් එකතුනොකර reliable system එකක් හදාගන්න එක රැල්ලට වැරදි තීරණ නොගෙන.

    නොරොච්චෝල්‍රෙ කැඩෙන විදිහට nuclear power plant එකක් හරියට maintain kryda meyala..

    නොරොච්චෝලේ අවුරුදු ගානකින් කැඩිලා නැහැ බන්. මුලින් වැරදි වගයක් තිබ්බා ඒවා හැදුවා. දැන් නැහැ. දැන් ඉතින් හැමදාම වැඩ . කොයිවෙලේ හරි කැඩෙන්නේ ඕක හරියට maintenance නොකර නවත්තන්න බැරි හින්දා.
     
    Last edited:
    • Like
    Reactions: Kevin_Fdo

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    හැමදාම තියන ප්‍රශ්නේ තමා ඹ්ක. නිකන් සල්ලි නාස්ති නොතර න්‍යෂ්ඨික බලාගාරයක් ගැහුවනම් ඉවරයි. සෝලාර් පැනල් එකක life time එක අවුරුදු විස්සයි. හීට් වෙනවානම් output අඩුවෙනවා. ජලාශ පුරවන්න වතුර කොහෙන්ද ගේන්නේ? තියන වතුර ටික එලියට දැන්මම ඉවරයි.ගාලාගෙන යනවා. න්‍යෂ්ඨික බලාගාරයක් අවුරුදු 50 ක් දුවන්න පුළුවන්. සමහර විට ඊට වඩා කල්. සෝලාර් වල තියන අවාසිය තමා තාම කාර්යක්ෂමතාව හොදටම අඩු එක. ඒ වගේම වැඩි ඉඩක් ඕනේ. අපි කරන්න ඕනේ රටට අමතර බරක් එකතුනොකර reliable system එකක් හදාගන්න එක රැල්ලට වැරදි තීරණ නොගෙන.

    නොරොච්චෝලේ අවුරුදු ගානකින් කැඩිලා නැහැ බන්. මුලින් වැරදි වගයක් තිබ්බා ඒවා හැදුවා. දැන් නැහැ. දැන් ඉතින් හැමදාම වැඩ . කොයිවෙලේ හරි කැඩෙන්නේ ඕක හරියට maintenance නොකර නවත්තන්න බැරි හින්දා.

    Cost factor eka baluwama nuclear eka podak case wage.
    Meke cost eka balanna. Api haduwath me gana wage set wei ne? https://en.wikipedia.org/wiki/Rooppur_Nuclear_Power_Plant
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,244
    2,430
    113
    Srilanka
    පිස්සුද බන්. සූර්ය පැනල වලින් system balance කරන්න බැහැ. ඕක හොදයි off grid පාවිච්චි කරන්න. මෙන මගුල් පුනර්ජවනීය බලශක්තිය (ජලවිදුලිය හැර) පාවිච්චි කලත් power lost එකකදි හරි demand එක වැඩි වේලාවට හරි balance කරන්න තාප බලාගාර ඕනේ. ඒවා හරි උෂ්නත්වයේ තියාගන්න ඔනේ.හොදම දේ නෂ්ඪික බලාගාරයක් හදන එක. දවල්ට solar දිව්වත් ඒවෙලාවේත් තාප බලාගාර නිකන් දුවන්න ඕනේ.
    ගොඩක් උන්ට හරියට සිස්ටම් එක ගැන අයිඩියා එකක් නෑ. සෝලා පැනල් වැඩි වෙන්න වැඩි වෙන්න grid එක unstable වෙනවා. එහෙම නම් අඩුම තරමේ solar යූස් කරලා hydro වලට ගන්න reservoirs refil කරා නම් ටිකක් විතර ෂේප්. ඒත් ඒකට වෙනම සිස්ටම් එකක් හදන්න වෙනවා.
     
    • Like
    Reactions: barath dpriye