සූර්ය ලප

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මේ දිනවල සූර්ය ලප සීඝ්‍රව වැඩිවන බවක් පෙනෙන අතර ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව බොහෝදෙනොගේ අදහස යි. ඉහත ඇත්තේ මේ දිනවල දර්ශණය වන AR1176 ලෙස හැදින්වෙන සූර්ය ලප කණ්ඩායම යි. මෙහි විශාලත්වය කි.මී. 500,000ක් පමණ වේ.

    මේ අතර SDO යානය විසින් ලබාදෙන ලද නවතම වීඩියෝ දර්ශණයකි මේ. ඒවායින් විශාල සූර්ය ගිණිදළු කිහියක් පෙන්වන අතර ඒවා පසුගිය 24වන දින සහ 19 වනදින ලබාගන්නා ලදී.

    :shocked: