සූරියප්පෙරුමගේ මනමාලකම්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම කියන එකක් ගැන නෙවෙයි මිනිස්සු කියන එක ගැන මම කිව්වේ :P
    gossip එකේ එවුන් මේ වගේ "සම්මත" යොදාගෙන කාට හරි මඩ ගහන්න බලාගෙන ඉන්නේ ඉතින් උන්ට හොද චාන්ස්

    උබට නෙමේ බන් කිව්වෙ , ගොසිප් වගේ මගුල් වලට
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඒක යකාගෙ වැඩක්නේ බන් , මිනිහෙක්ගෙ අතින් අල්ලන් කථාකරන්නත් බෑනෙ
    :angry::angry:
    ලංකාවේ අපි පිලිගත් සංස්කෲතියක් තියෙනවා එත් මචන් පිට රට වුනත් ගැහැනු ගෙනා මුලින් ශෙක් හැන්ඩ් කරන්න ඔන පිරිමි කෙනා නෙව්යි මේ පොඩි දෙයක් මහ ලොකුවට ලොකේ තියේන පච පත බැවට දන්නේ නැහැ බන් මේ අය ප්‍රසිද්ධ තැන් වල හැසිරෙන හැටි
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඡායාරූපයක් කියන්නෙ තප්පරයකින් 1/1000 ක් ඉතිං ඒ වගේ සුලුකාලයක
    දෙයකින් එක එක්කෙනාට විවිධ අර්ථ කථන දෙන්න පුලුවන්....

    දැන් පාත ඡායාරූපය බලන්න මේ මහින්දගෙන් ගේම ඉල්ලනව කියල කෙනෙකුට
    කියන්න පුලුවන්.

    ඒත් ඇත්ත ඇත්ත ඒක නෙමේනෙ...
    මේ එක මූමන්ට් එකක් විතරයි

    news%5C2008%5C3%5Cimages%5Cnewsmahinda_pavithra.jpg
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    WITHILA Weda mahatthayath Bahala Thiyene
    Welcome wel come..!
    mekai Eka Photo eheka Thtppara ganakadi Eka eka Adahas dennapuluwan
    Habai,Photo Kepayakadi Mulin Kiwwwa
    Adahsa Gamya wenwanam?
    Mokda Wenna..
    Anika Pawle Nalikawe penna Tharam Lanakwa Sundara Na
    Minihek gahaniyek ge Athin Aluuwata Waraddak Na
    Habai e Gahaniyage athinallanakota gani Abarenwa Nam
    egani Akamatthen nam,jeewitheta Gahaniyakage Atha Alla Naha wage
    Apita penwanam...ithin eke Parashnayak Thiyenwa...!
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    6009e.jpg

    යකෝ හසන්ත කියන්නෙත් හෙණම කුකුලා.ඕකා කලින් බදින්න යාලුවෙලා හිටපු කෙල්ල අභ්‍යන්තර ගුවන් සෙවයක පිලිගැනිමෙ නිලධාරනියක් වශයෙන් වැඩකලේ.එ ඉන්න ගමන් ඕකා ලමයි තුන්දෙනෙක් ඉන්න දික්කාසාද උන ගැනියෙක්ට සෙට් වෙලා ආතල් ගන්න පටන් ගත්තා.ඕක එ ගෙදරට ආරංචි වෙලා කෙස් ගිහින් ඉට පස්සෙ මු ඒ කෙල්ල ව අත්ඇරලා දැන් ඉන්න ගැනිව බැද ගත්තෙ. ඕකුන් ටී.වී එකෙ බණ කිව්වට කුපාඩි යක්කු. හොදටම පෙනවා සුරියප්පෙරුම ඒ ගැනුකෙනා ලැජ්ජාවෙන් ඇබරෙන කොටත් බලෙන්ම අත අල්ලන් ඉන්නවා කියලා.වල් සත්තු ඕකුන්. :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    රජ වාසල කවටයා:angry:
    මේ පින්තුර මොනවා උනත් අද මේ යක නිකම්ම නිකම් කයිවාරු කාරයෙක්
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    6009e.jpg

    යකෝ හසන්ත කියන්නෙත් හෙණම කුකුලා.ඕකා කලින් බදින්න යාලුවෙලා හිටපු කෙල්ල අභ්‍යන්තර ගුවන් සෙවයක පිලිගැනිමෙ නිලධාරනියක් වශයෙන් වැඩකලේ.එ ඉන්න ගමන් ඕකා ලමයි තුන්දෙනෙක් ඉන්න දික්කාසාද උන ගැනියෙක්ට සෙට් වෙලා ආතල් ගන්න පටන් ගත්තා.ඕක එ ගෙදරට ආරංචි වෙලා කෙස් ගිහින් ඉට පස්සෙ මු ඒ කෙල්ල ව අත්ඇරලා දැන් ඉන්න ගැනිව බැද ගත්තෙ. ඕකුන් ටී.වී එකෙ බණ කිව්වට කුපාඩි යක්කු. හොදටම පෙනවා සුරියප්පෙරුම ඒ ගැනුකෙනා ලැජ්ජාවෙන් ඇබරෙන කොටත් බලෙන්ම අත අල්ලන් ඉන්නවා කියලා.වල් සත්තු ඕකුන්. :angry:

    Mada gahannama account ekak hadaa gena :lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඡායාරූපයක් කියන්නෙ තප්පරයකින් 1/1000 ක් ඉතිං ඒ වගේ සුලුකාලයක
    දෙයකින් එක එක්කෙනාට විවිධ අර්ථ කථන දෙන්න පුලුවන්....

    දැන් පාත ඡායාරූපය බලන්න මේ මහින්දගෙන් ගේම ඉල්ලනව කියල කෙනෙකුට
    කියන්න පුලුවන්.

    ඒත් ඇත්ත ඇත්ත ඒක නෙමේනෙ...
    මේ එක මූමන්ට් එකක් විතරයි

    මූත් දෑත් සවිමත් කරන්න ගිහින් වගේ

    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කුණු ගොසිප්

    දැන් මෙතන ඉන්නෙ ඒ ජෝඩුව විතරද බන්.ලොකු ශාලාවක එතනම කී දෙනෙක් ඉන්නවද.
    අනික සූරියප්පෙරුම කියන්නෙ ලංකාවෙ ඉන්න හොඳ උගතෙක්.හොඳ කථිකත්වයක් සමාජ ආශ්‍රයක් තියෙන කෙනෙක්.
    ගොසිප් කාරයෝ කියන්නෙ සූරියප්පෙරුම උන්නැහෙ මේ ගෑණු කෙනාට ''එන්න අපි යමු හොටෙල් එකකට'' කියලා කතා කරනව කියලනෙ.
    ඕන කෙනෙකුට තේරෙනව මෙතන යන්නෙ සතුටු කතා බහක් කියලා.
    දැන් මේක බලලා මොකාට මල පැන්නත් කමක් නෑ.මම කිව්වෙ මට පෙනෙන පොදු ඇත්ත.:)
    ගොසිප් කාක්කන්ට ඒකත් කුණු රසයක් වෙලා.....:no:
     
    • Like
    Reactions: Core

    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    Mada gahannama account ekak hadaa gena :lol::lol::lol:

    මඩ නෙමෙ බුරුවෝ. ඔය දොරමඩලාවට එන ධානාත්මක චින්තන කාරයෙක්ගෙ ව්‍යාපාරයත් බන්කොලොත් වෙලා වහලම දැම්මා..ඌ හතර වටෙටම ණය වෙලා තමයි හටියෙ.අන්තිම කාලෙ ණයකාරයන්ගෙන් බෙරෙන්න බැරුව මිනිහාගෙ ගැනි ව තමා මිනිහාගෙ ඔෆිස්එකෙ තියලා හටියෙ.ඌත් ව්‍යාපාර දියුණුව ගැන අදත් දෙශනාපවත්වනවා.තාම අර ණය ගෙවලත් නැහැ.තව ඕතන සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන හැටි ගැන දෙශනාකරන පුවත්වලටලිපි සපයන පොරක් ගෙ දුව එයාගෙ ස්වාමියාගෙන් වෙන් වෙලා ඉන්නෙ.මට හසන්ත ආපු ගිය තැන එ කෙල්ලගෙ නම ගම ඉන්න තැන ඔක්කොම දාන්න පුලුවන්.එත් එ කෙල්ලට හොද නැති නිසා දාන්නෙ නැහැ.මහරජාගෙ නාලිකාවල තියෙන ගූ ගිල ගිල ඉන්නෙ නැතුව ඇස්කන් ඇරලා බලපන් ගොනෝ.තොපිලා වගෙ බුරුවෝ ලණකාවෙ ඉන්න නිසා තමා මෙරටෙ දෙශපාලකයන්ට සක්විති රණසිංහ වගෙ උන්ට මෙ රටෙ උන්ව රවට්ටන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    දැන් මෙතන ඉන්නෙ ඒ ජෝඩුව විතරද බන්.ලොකු ශාලාවක එතනම කී දෙනෙක් ඉන්නවද.
    අනික සූරියප්පෙරුම කියන්නෙ ලංකාවෙ ඉන්න හොඳ උගතෙක්.හොඳ කථිකත්වයක් සමාජ ආශ්‍රයක් තියෙන කෙනෙක්.
    ගොසිප් කාරයෝ කියන්නෙ සූරියප්පෙරුම උන්නැහෙ මේ ගෑණු කෙනාට ''එන්න අපි යමු හොටෙල් එකකට'' කියලා කතා කරනව කියලනෙ.
    ඕන කෙනෙකුට තේරෙනව මෙතන යන්නෙ සතුටු කතා බහක් කියලා.
    දැන් මේක බලලා මොකාට මල පැන්නත් කමක් නෑ.මම කිව්වෙ මට පෙනෙන පොදු ඇත්ත.:)
    ගොසිප් කාක්කන්ට ඒකත් කුණු රසයක් වෙලා.....:no:

    එ ගැනු කෙනා අපහසු තාවයට පත් වෙලා තියෙන විදියෙන් තෙරෙන්නෙ නැද්ද උබට අරු කියලා තියෙන්නෙ ලැජ්ජාවට පත් වෙන කාරනාවක් කියලා.උබ අහපන් උබෙ සීයාගෙන් සුරිප් පෙරුම ප්‍රින්ස් ගුනසෙකර කියන කතිකයාට කියලා තියෙන දේ.ඕකා වල් සතෙක්.
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ...APEY DANUM THAKSALAWA..DORAMADALAWATH EWARAI

    me lady meyage hitawath kenek unath,student kenek unath,relative kenek unath
    mehema allana eka meyama Doramadalawen apita kiyadena sadacharaya,vinaya kada kirimak neweda