සූර පප්පා ආයෙත් ඇවිත්... 😍

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හරි නං හෙසෑන් අංකල්ගේ ළමයි කාටුන් බලන වයසේ නේද නිසිකල බැන්දා නං, ඇන්ටිලා පස්සේ යන්නේ නැතුව :(
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    හැබැයි ඉතින් ඕක සිරසෙන්ම හඩ කවලා බලද්දි තමයි ආතල්. හැබැයි දැන් සමහර අය මැරිලා නේද.

    අලුතෙන් ගාෆිල්ඩ් කාටුන් සීරිස් එකක් ටීවී එකෙ යනවා. (මට මතක විදියට හවස 4.30ට විතර යන්නේ)
    ගාෆිල්ඩ් ඇරෙන්න කටහඩවල් සේරම වෙනස්. එතකොට බලන්න හිතෙන්නෙ නෑ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ කොහොමද යකෝ 2025 එන්න තියන එක බැලුවෙ
    Time machine?
    ගම කාලා... බලලා තියෙන්නේ මේක ..... 👉 Asterix.The.Mansions.of.the.Gods.2014.1080p.BluRay

    Embarrassed Hide GIF by flor




    Asterix.The.Mansions.of.the.Gods.2014.1080p.BluRay

     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    ගම කාලා... බලලා තියෙන්නේ මේක ..... 👉 Asterix.The.Mansions.of.the.Gods.2014.1080p.BluRay

    Embarrassed Hide GIF by flor




    Asterix.The.Mansions.of.the.Gods.2014.1080p.BluRay


    මැතකදි සූර පප්පා අලුත් ෆිල්ම් එකක් පෙන්නුවා නේද? ඒකේ පොඩි ගෑනු ළමයෙක්ට වෙද පප්පා මැජික් අරිෂ්ටයේ රහස කියනවා. ඒක නම් සිරසේ හිටපු අයමයි හඩ කවලා තිබුනේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මැතකදි සූර පප්පා අලුත් ෆිල්ම් එකක් පෙන්නුවා නේද? ඒකේ පොඩි ගෑනු ළමයෙක්ට වෙද පප්පා මැජික් අරිෂ්ටයේ රහස කියනවා. ඒක නම් සිරසේ හිටපු අයමයි හඩ කවලා තිබුනේ
    ඔව් ඒක දැන් හයාගන්න අමාරුයි නේද
     
    • Like
    Reactions: rukshrulz

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ගුඩ් ඊවිනින් ආඩම්බරකාර පප්පෝ

    Peo Tv එකේ මූවිස් සෙක්‍ෂන් එකේ තියනවා. සල්ලි දීලා බලන්න පුලුවන්
    slli dila balanne pakataqda mage yahaluwe apita innawa @Reincarnator
    ------ Post added on Dec 16, 2024 at 11:40 PM