කමෙන්ට් ටිකත් නිකන් ඉන්න ගමන් බලපල්ල :lol:
lilman Well-known member May 10, 2009 41,193 54,966 113 Colombo Jan 2, 2026 #1 කමෙන්ට් ටිකත් නිකන් ඉන්න ගමන් බලපල්ල Reactions: charitha2011, Psiko and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,921 15,303 113 35 Spain Jan 2, 2026 #3 Aluth Eka said: ඕව වහලෙන් නේද ගන්නේ Click to expand... පරාළයක් අයින් කරන්න වෙයි
Nidarshana_k Well-known member Feb 19, 2022 29,894 1 51,879 113 ප*යාගල sorry.com Jan 2, 2026 #4 Aluth Eka said: ඕව වහලෙන් නේද ගන්නේ Click to expand... Kamare athule dala Janel dorawal okkoma gahala. dn eliyata ganna widiyak na
Aluth Eka said: ඕව වහලෙන් නේද ගන්නේ Click to expand... Kamare athule dala Janel dorawal okkoma gahala. dn eliyata ganna widiyak na
Its Me Im Back Well-known member Dec 31, 2025 613 743 93 6° 59′ 0.76″ N, 80° 45′ 13.80″ E Jan 2, 2026 #5 janele patiyak galawanna wei
Heshan Daminda Well-known member Mar 13, 2009 46,407 1 101,307 113 34 Kalutara Jan 2, 2026 #6 වතුර ටැංකිය ඇතුලේ තියලා උළුවහු ජනෙල් හයි කරලා කියල දැනගත්තී වීඩියෝ එක තුන්පාරක් බලලා කැප්ෂන් එක කියෙව්වට පස්සේ. මම එතකන් ඒ කාමරේ හදද්දී කරලා තියෙන වැරදි ගණන් කළා. Reactions: wissnshaftler, charitha2011, clumsyhulk and 3 others
වතුර ටැංකිය ඇතුලේ තියලා උළුවහු ජනෙල් හයි කරලා කියල දැනගත්තී වීඩියෝ එක තුන්පාරක් බලලා කැප්ෂන් එක කියෙව්වට පස්සේ. මම එතකන් ඒ කාමරේ හදද්දී කරලා තියෙන වැරදි ගණන් කළා.
Its Me Im Back Well-known member Dec 31, 2025 613 743 93 6° 59′ 0.76″ N, 80° 45′ 13.80″ E Jan 2, 2026 #7 Heshan Daminda said: වතුර ටැංකිය ඇතුලේ තියලා උළුවහු ජනෙල් හයි කරලා කියල දැනගත්තී වීඩියෝ එක තුන්පාරක් බලලා කැප්ෂන් එක කියෙව්වට පස්සේ. මම එතකන් ඒ කාමරේ හදද්දී කරලා තියෙන වැරදි ගණන් කළා. Click to expand... ada reta balana chithrapatiya mokakda ? Reactions: Heshan Daminda
Heshan Daminda said: වතුර ටැංකිය ඇතුලේ තියලා උළුවහු ජනෙල් හයි කරලා කියල දැනගත්තී වීඩියෝ එක තුන්පාරක් බලලා කැප්ෂන් එක කියෙව්වට පස්සේ. මම එතකන් ඒ කාමරේ හදද්දී කරලා තියෙන වැරදි ගණන් කළා. Click to expand... ada reta balana chithrapatiya mokakda ?
Heshan Daminda Well-known member Mar 13, 2009 46,407 1 101,307 113 34 Kalutara Jan 2, 2026 #8 Its Me Im Back said: ada reta balana chithrapatiya mokakda ? Click to expand... මොන චිත්තර පටිද. ඔලුව කැක්කුමයි. වැඩට ගිහින් ඇවිල්ල. ඇස් දෙක දැවිල්ල ගත්ත අද දවසම නිදිමතේ. Reactions: Its Me Im Back
Its Me Im Back said: ada reta balana chithrapatiya mokakda ? Click to expand... මොන චිත්තර පටිද. ඔලුව කැක්කුමයි. වැඩට ගිහින් ඇවිල්ල. ඇස් දෙක දැවිල්ල ගත්ත අද දවසම නිදිමතේ.
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,968 113 Jan 2, 2026 #9 Heshan Daminda said: මොන චිත්තර පටිද. ඔලුව කැක්කුමයි. වැඩට ගිහින් ඇවිල්ල. ඇස් දෙක දැවිල්ල ගත්ත අද දවසම නිදිමතේ. Click to expand... දෙහි ඇඹුල් පොඩ්ඩක් දාපන් හරියනවා. Reactions: Heshan Daminda and clumsyhulk
Heshan Daminda said: මොන චිත්තර පටිද. ඔලුව කැක්කුමයි. වැඩට ගිහින් ඇවිල්ල. ඇස් දෙක දැවිල්ල ගත්ත අද දවසම නිදිමතේ. Click to expand... දෙහි ඇඹුල් පොඩ්ඩක් දාපන් හරියනවා.