සූර වීර වූ සෙබල පුතේ...

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සූර වීර වූ සෙබල පුතේ...

    430008_10150740904211934_151742781933_11610108_992420330_n.jpg


    උපන්න මව්බිම රකින්න ගිය...
    මගෙ සූර වීර වූ සෙබල පුතේ...
    නිවන් දකින්නට ඒ පිංකම ඇති...
    මතු බවයෙදි රත්තරන් පුතේ...


    මෙඑ පින්තුරය දකිනකොට හිතට දැනෙන්නේ මොනවද?
    අපෙ නිදහස වෙනුවෙන් තමන්ගේ නිදහස පරිත්‍යාග කරපු , අපෙ රුදිරය වෙනුවෙන් තමන්ගේ රුධිරය පරිත්‍යාග කරපු ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතයම පරිත්‍යාග කරපු රණ විරුවෙක්ගේ කුසගින්න නිවන්න වතුර පොදක් පරිත්යගේ කරන්නේ අපි වෙනුවෙන් නීද නුඹ මෙ දුක් විදින්නේ කියල හිතේ දර ගෙනේ නොවේද?