සූර_පප්පා_අන්තරේ!

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඉස්කෝලේ යන පොඩි උන්ගේ එඩිටින් නේ.
    මෙලෝ හසරක් දන්නෑ. උන්ම දන්නෑ මුන් හින්දයි උන් යම් හරි නිදහස් අධ්‍යාපනයක් ලැබුවේ කියලා.
    කව්රු හරි පාගාගෙන පච කළාම අපි තමයි පොරවල් කියලා හිතන නපුංසක ඩෑල්නේ.

    :confused::confused:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඉස්කෝලේ යන පොඩි උන්ගේ එඩිටින් නේ.
    මෙලෝ හසරක් දන්නෑ. උන්ම දන්නෑ මුන් හින්දයි උන් යම් හරි නිදහස් අධ්‍යාපනයක් ලැබුවේ කියලා.
    කව්රු හරි පාගාගෙන පච කළාම අපි තමයි පොරවල් කියලා හිතන නපුංසක ඩෑල්නේ.

    නිදහස් අද්යාපනයක් ලැබුවා මුන් හින්ද? :confused:

    මොනවද නිදහස් අධ්‍යාපනේ ලබන්න මුන් කරලා තියෙන්නේ? ??

    පාරට බැහැල උන්ට ඉගන ගන්න බදු ගෙවන ජනතාවගේ කාලේයි සල්ලියි කැවා ඇරෙන්න?
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කට්ටිය හිතනවා ඇති මම මේවා fb wall එකේ ගෙන share කරනවා ඇති කියලා.
    මම මේවා fb share කරන්නේ නෑ. යාලුවෙක් චැට් එකේ දාලා තිබ්බ fb පොස්ට් එකෙන් youtube ලින්ක් එක අරගෙන මේකේ දැම්මේ උඹලට බලලා හිනා වෙන්න විතරයි.
     
    • Like
    Reactions: Vandetta

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් අන්තරේ වැඩ කරන ආකාරයා කැමහි නෑ හැබැයි මෙතන කමෙන් දාලා හියෙන සමහර අය නම් කමේන්ට්ස් දාලා තියෙන්නේ ඊර්ෂ්‍යාවෙන් හෝ හීනමානයෙන්