Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෘණාත්මක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරක්ෂක අංශ සම්බන්ධ චිත්‍රපට, ටෙලි කතා මාලා බලන අය දැකලා ඇති

ඒවයේ පෙන්නනවා කෙනෙක් ගැන බොහොම පොඩි තොරතුරකින්

එයාගේ සම්පූර්ණ විස්තර ඔක්කොම, තත්පර කිහිපයකින් හොයාගන්න තරම් ඒ පද්ධති වල දියුණුව.

ඒ කතා කියමුකෝ...

දැන් කාලේ, විශේෂයෙන් තරුණ පරම්පරාවේ කෙනෙක් ගැන,

එයා ගැන දන්න පොඩි දේකින් (දුරකථන අංකය, නමේ කොටසක් වගේ)

එයා ගැන සම්පූර්ණ විස්තරයක් ගන්න, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ දැනුමක් තියන කෙනෙකුට බැරිද? පුළුවන්ද?

ඒ කතාවල හොයනවා වගේම ඉක්මණට පුළුවන් සම්පූර්ණ වාර්තාවක් ගන්න.

බොහොම සරලයි. අර කතාවල පෙන්නනවා තරම්වත් අමාරු නෑ.

Facebook ඇතුළු සමාජ ජාල... Truecaller වගේ වෙබ් අඩවි...

කිසිම පෞද්ගලිකත්වයක් නෑ. උදේ ඉඳන් රෑ වෙනකම් කරන ඕනේ මඟුලක් හොයාගත්තහැකි.

මහා මානයෙන් තැවරීගෙන තමන් ගැන හැම විස්තරයක්ම, හැම කෝණයකින්ම ගත්ත පින්තූර, වීඩියෝ,

ඒ මොහොතේ කරන දේවල්... කරන්න ඉන්න දේවල්... මහා ධනාත්මක අදහස්...

පින්තූර ගන්න එකත් ගන්නවා නම් හරියට මනුස්සයෙක් වගේ ගනින්කෝ...

ඒකට අපේ උන්...

මට නම් පෙන්නන්නම බැරි එකක් තමයි, කෙල්ලෝ පස්ස පැත්ත ඉස්සරහට දාගෙන

මූණත් ඉස්සරහට හරවගෙන ගහන පින්තූර...

බොලේ ඕක තියෙන්නේ පෙරේතකමට හැමවෙලේම ගලින දේවල් වලින් ශරීරයට අවශ්‍ය නොවෙන දේවල් පිට කරන්න මිස

හතර අතට දික් කර කර පින්තූර ගහන්න නෙවෙයි.

අනේ පුතේ මෙහෙව් රටේ...

තව දාපල්ලා... නෑ, බෑ වගේ සෘණාත්මක කතා නොකියා මහලොකු ධනාත්මක චින්තනේ අනුව හිතලා තව තවත් දාපල්ලා...

[QUOTE="Dishta Didin, post: 24035413, member: 555482"] [SIZE="3"]ආරක්ෂක අංශ සම්බන්ධ චිත්‍රපට, ටෙලි කතා මාලා බලන අය දැකලා ඇති ඒවයේ පෙන්නනවා කෙනෙක් ගැන බොහොම පොඩි තොරතුරකින් එයාගේ සම්පූර්ණ විස්තර ඔක්කොම, තත්පර කිහිපයකින් හොයාගන්න තරම් ඒ පද්ධති වල දියුණුව. ඒ කතා කියමුකෝ... දැන් කාලේ, විශේෂයෙන් තරුණ පරම්පරාවේ කෙනෙක් ගැන, එයා ගැන දන්න පොඩි දේකින් (දුරකථන අංකය, නමේ කොටසක් වගේ) එයා ගැන සම්පූර්ණ විස්තරයක් ගන්න, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ දැනුමක් තියන කෙනෙකුට බැරිද? පුළුවන්ද? ඒ කතාවල හොයනවා වගේම ඉක්මණට පුළුවන් සම්පූර්ණ වාර්තාවක් ගන්න. බොහොම සරලයි. අර කතාවල පෙන්නනවා තරම්වත් අමාරු නෑ. Facebook ඇතුළු සමාජ ජාල... Truecaller වගේ වෙබ් අඩවි... කිසිම පෞද්ගලිකත්වයක් නෑ. උදේ ඉඳන් රෑ වෙනකම් කරන ඕනේ මඟුලක් හොයාගත්තහැකි. මහා මානයෙන් තැවරීගෙන තමන් ගැන හැම විස්තරයක්ම, හැම කෝණයකින්ම ගත්ත පින්තූර, වීඩියෝ, ඒ මොහොතේ කරන දේවල්... කරන්න ඉන්න දේවල්... මහා ධනාත්මක අදහස්... පින්තූර ගන්න එකත් ගන්නවා නම් හරියට මනුස්සයෙක් වගේ ගනින්කෝ... ඒකට අපේ උන්... මට නම් පෙන්නන්නම බැරි එකක් තමයි, කෙල්ලෝ පස්ස පැත්ත ඉස්සරහට දාගෙන මූණත් ඉස්සරහට හරවගෙන ගහන පින්තූර... :angry: බොලේ ඕක තියෙන්නේ පෙරේතකමට හැමවෙලේම ගලින දේවල් වලින් ශරීරයට අවශ්‍ය නොවෙන දේවල් පිට කරන්න මිස හතර අතට දික් කර කර පින්තූර ගහන්න නෙවෙයි. :lol: අනේ පුතේ මෙහෙව් රටේ... තව දාපල්ලා... නෑ, බෑ වගේ සෘණාත්මක කතා නොකියා මහලොකු ධනාත්මක චින්තනේ අනුව හිතලා තව තවත් දාපල්ලා... :dull: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom