මම කවරෙක්ද යත්, සම්මතයට අනුව උන්මන්තකයෙක්මි.

මගේ මනසේ බුර බුරා නැගෙන්නා වූ සෘණාත්මක අදහස් මම මෙහි සටහන් කරමි.

සෘණාත්මක බවේ සංකේතය ලෙස රතු කොටු ලබාගැනීම සඳහා, ඔබට හැකි හැකි අයුරින් සෘණ රෙප් පුදා,
සෘණ රෙප් වැස්සකින් නහවා, මා සන්තර්පණය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.









