Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෘණාත්මක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය කියන්නේ ආත්මාර්ථකාමී සතුටක් පමණයි.

ඒක මොන ආකාරයකටවත් පරාර්ථකාමී වෙන්නේ නෑ.

එහෙම වෙනවා නම් ඒ ආදරය නෙවෙයි.

සරලව කියනවා නම් ආදරය කියන්නේ මිනිසාගේ පැවැත්මට මනසේ ඇතිකරන සිතිවිලි සමූහයක් සහ

ඒ සිතිවිලි නිසා ක්‍රියාත්මක වීම.

තරුණ ආදරය ඇති වෙන්නේ ඇයි? ඒකේ මූලිකම අරමුණ තව ජීවියෙක් මෙලොවට ගෙන ඒම. ඒ තමයි ස්වභාවදහම.

දැන් කියයි, ආදරය කියන්නේ උත්තරීතර දෙයක්ය, ඒක මෙහෙමය, අරහෙමය කියලා.

ඒත් තිත්ත ඇත්ත තමයි තරුණ ආදරය කියන්නේ ලිංගික සංසර්ගයේ මුල් පියවර. අඩිතාලම.

මනස විසින් ඔයාගේ හිත රවටනවා. මුලින්ම හිතට දාන්නේ,

"ආදරය කියා දෙයක් ඇත මේ ලෝවේ... ඒ තරම් සුන්දර වූත්, උත්තරීතර වූත් දෙයක් තවත් නම් නැත ලොවේ..." කියලා.

ඊළඟට හිතට දානවා... ආදරයේ මහා ඵලය නම් දරුවෙක්ය කියන දේ.

ඊළඟට දරුවෙක් ලැබුනම දෙමාපියන්ගේ ආදරේ... ඒක එන්නේ ඇයි? අර දරුවා වැඩෙනකම් බලාගන්න.

මේක මේ කියන තරම් සරල නෑ. ඒත් ඇත්ත තමයි මනස ඔයාව රවටනවා වෙනත් දෙයක් ඉස්සරහට දාලා.

මේවා නරකයි කියන එක නෙවෙයි කියන්නේ. මේ නිසා තමයි ලෝකය පවතින්නේ.

ඒ පැවැත්මට හිත අපිව රවටන හැටි තමයි ඒ පැහැදිලි කළේ...

දැන් කාලේ නම් නවකතා, කෙටිකතා, ටෙලි නාට්‍ය, චිත්‍රපට බොහොමයකම ජීවිතයේ පරම සැපත, විමුක්තිය විදියට පෙන්නන්නේ

පෙම්වතුන් වෙන එකයි, කසාද බඳින එකයිනේ...

ඒවායින් පෙන්නන ඒ මායාවට අහුවුනාම වෙන දේවල්, ජීවිත නාස්ති වෙන හැටි, අපරාධ වෙන හැටි හෙමත් පේනවා ඇතිනේ...

මනසින් උසස් මිනිසා ප්‍රගුණ කළ යුත්තේ ආදරය නෙවෙයි. ඒක කොහොමත් තියනවා ඕනේම කෙනෙක්ට.

ප්‍රගුණ කළ යුත්තේ මිත්‍රත්වය... එකිනෙකා කෙරෙහි වන මිත්‍රත්වය නොහොත් මෛත්‍රිය...

නමුත් මිනිසුන් අතර නැත්තෙත් ඒ උතුම් ගුණාංගයමයි.

අර කලින් කිව්ව, මං අකමැතිම වචනේ වන "මචං" වෙනුවට "මිත්‍රයා" (මෛත්‍රිය වඩන්නා) කියලා

තමන්ගේ යහළු මිත්‍රාදීන්ට ආමන්ත්‍රණය කරනවා නම් කොච්චර පින්වන්තද...

සම වයස් අයට විතරක් නොවේ, ඕනේම කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න සුදුසු, උතුම් වචනයක් තමයි ඒ මිත්‍රයා...

[QUOTE="Dishta Didin, post: 24035802, member: 555482"] [SIZE="3"]ආදරය කියන්නේ ආත්මාර්ථකාමී සතුටක් පමණයි. ඒක මොන ආකාරයකටවත් පරාර්ථකාමී වෙන්නේ නෑ. එහෙම වෙනවා නම් ඒ ආදරය නෙවෙයි. සරලව කියනවා නම් ආදරය කියන්නේ මිනිසාගේ පැවැත්මට මනසේ ඇතිකරන සිතිවිලි සමූහයක් සහ ඒ සිතිවිලි නිසා ක්‍රියාත්මක වීම. තරුණ ආදරය ඇති වෙන්නේ ඇයි? ඒකේ මූලිකම අරමුණ තව ජීවියෙක් මෙලොවට ගෙන ඒම. ඒ තමයි ස්වභාවදහම. දැන් කියයි, ආදරය කියන්නේ උත්තරීතර දෙයක්ය, ඒක මෙහෙමය, අරහෙමය කියලා. ඒත් තිත්ත ඇත්ත තමයි තරුණ ආදරය කියන්නේ ලිංගික සංසර්ගයේ මුල් පියවර. අඩිතාලම. මනස විසින් ඔයාගේ හිත රවටනවා. මුලින්ම හිතට දාන්නේ, "ආදරය කියා දෙයක් ඇත මේ ලෝවේ... ඒ තරම් සුන්දර වූත්, උත්තරීතර වූත් දෙයක් තවත් නම් නැත ලොවේ..." කියලා. ඊළඟට හිතට දානවා... ආදරයේ මහා ඵලය නම් දරුවෙක්ය කියන දේ. ඊළඟට දරුවෙක් ලැබුනම දෙමාපියන්ගේ ආදරේ... ඒක එන්නේ ඇයි? අර දරුවා වැඩෙනකම් බලාගන්න. මේක මේ කියන තරම් සරල නෑ. ඒත් ඇත්ත තමයි මනස ඔයාව රවටනවා වෙනත් දෙයක් ඉස්සරහට දාලා. මේවා නරකයි කියන එක නෙවෙයි කියන්නේ. මේ නිසා තමයි ලෝකය පවතින්නේ. ඒ පැවැත්මට හිත අපිව රවටන හැටි තමයි ඒ පැහැදිලි කළේ... දැන් කාලේ නම් නවකතා, කෙටිකතා, ටෙලි නාට්‍ය, චිත්‍රපට බොහොමයකම ජීවිතයේ පරම සැපත, විමුක්තිය විදියට පෙන්නන්නේ පෙම්වතුන් වෙන එකයි, කසාද බඳින එකයිනේ... :lol: ඒවායින් පෙන්නන ඒ මායාවට අහුවුනාම වෙන දේවල්, ජීවිත නාස්ති වෙන හැටි, අපරාධ වෙන හැටි හෙමත් පේනවා ඇතිනේ... මනසින් උසස් මිනිසා ප්‍රගුණ කළ යුත්තේ ආදරය නෙවෙයි. ඒක කොහොමත් තියනවා ඕනේම කෙනෙක්ට. ප්‍රගුණ කළ යුත්තේ මිත්‍රත්වය... එකිනෙකා කෙරෙහි වන මිත්‍රත්වය නොහොත් මෛත්‍රිය... නමුත් මිනිසුන් අතර නැත්තෙත් ඒ උතුම් ගුණාංගයමයි. අර කලින් කිව්ව, මං අකමැතිම වචනේ වන "මචං" වෙනුවට "මිත්‍රයා" (මෛත්‍රිය වඩන්නා) කියලා තමන්ගේ යහළු මිත්‍රාදීන්ට ආමන්ත්‍රණය කරනවා නම් කොච්චර පින්වන්තද... සම වයස් අයට විතරක් නොවේ, ඕනේම කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න සුදුසු, උතුම් වචනයක් තමයි ඒ මිත්‍රයා... :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom