Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෘණාත්මක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දණහිසෙන් පහළ දෙපා ස්පර්ශ කළ විට වෙනත් අයෙකුගේ දෙපා ස්පර්ශ කළාක් මෙන්

දැනෙන හැඟීම, සිත මහත් සේ අසරණ කරවන්නට සමත් ය.

මගේ දෙකකුල් මගේ නොවන්නාක් මෙනි.

ප්‍රාණය අහිමි වූ දෙපා ලද මුල් දින කිහිපය තුළ, එකපෙළට සිදු වූ අහිමිවීම් නිසා

ජීවිතයට සමුදීමේ සිතිවිලි පවා උපන්නේය.

එම අවාසනාවන්ත සිදුවීමට පෙර, ඇවිදීමේ හැකියාව අහිමි කිරීමට හේතු වූ ඒ අනතුරට පෙර,

මම සාමාන්‍ය තරුණයෙක් වීමි.

හැකිතරමින් මහන්සි වී මුදල් ගොඩගසා ගැනීමෙන් සැපවත් ජීවිතයක් ලැබේ යැයි විශ්වාස කළ,

තරුණ ප්‍රේමය තරම් උත්තරීතර යමක් මෙලොව තවත් නැතැයි විශ්වාස කළ,

එසේ මහාර්ඝ යැයි ඇදහූ ප්‍රේමය අත්විඳි,

අනාගත ජීවිතය පිළිබඳ මහත් අභිමානයෙන් පිඹුරුපත් සැකසූ,

මානුෂීය බැඳීම් සහ භෞතික දෑ කෙරෙහි වන බැඳීම් තුළ සතුට සෙවූ තරුණයෙක් වීමි.

බැඳීම් වැඩිකරගෙන උදම් ඇනුවෙමි.

භෞතික දෑ ගොඩගසාගනිමින් අන්‍යයන්ට දක්වමින් ආඩරම්බරයෙන් ඔද වැඩුනෙමි.

මගේ යහළු මිත්‍රාදීන්ගේ ජීවිතයේ විවිධ ගැටළුවලදී මහා දාර්ශනිකයෙකු සේ උපදෙස් ලබා දුන්නෙමි.

සියල්ල ලෙස ධනවාදීව බලනා ලෙසත්, ජීවිතය ඇත්තේ විඳවන්නට නොව විඳින්නට බැවින්

හැකිතරම් සතුටින් සිටීමට භෞතිකව ලබාගත යුතු සියල්ල කෙසේ හෝ රැස් කරගත යුතු බවත්,

මිනිසාට කළ නොහැකි දෙයක් නොමැති බවත් එකල මගේ ප්‍රධාන උපදෙස් පාඨ විය.

නමුත් දෙපා අහිමිවීමේ එම අනතුරෙන් පසු, අන්‍යයන්ට ලබාදුන් මානයෙන් තැවරුනු, තණ්හාවේ ගැලුණු

එම උපදෙස් ක්‍රියාත්මක කිරීමේ අපහසුව ප්‍රායෝගිකව අත්වින්දෙමි.

පාසල් වියේ පටන් ගෙන ආ සය වසක් සපිරූ ප්‍රේමය උදුරාගැනීමට තරම් ප්‍රාණය අහිමි දෙපා කුරිරු විය.

රැකියාව අහිමි කරන්නට තරම් සැහැසි විය.

එකල ලැබූ මාසික වැටුප මෙන් තිස් ගුණයකටත් වඩා වැඩි වටිනාකමක් ගෙවා ලබාගත් යතුරුපැදිය

නිවස ඉදිරිපිට අව්, වැසි ආදී සියළු විපර්යාසයන්ට මුහුණදෙමින් දිරා යමින් පවතී.

නැවත කිසිදිනක එය පැදවීමේ ආශ්වාදය ලබා ගැනීමට නොහැකි වන සේ කිසිදු අනුකම්පාවකින් තොරව දෛවය ලියවී ඇත.

[2017 ලිව්ව සෘණාත්මක කතාවක්.]

[QUOTE="Dishta Didin, post: 24040001, member: 555482"] [SIZE="3"]දණහිසෙන් පහළ දෙපා ස්පර්ශ කළ විට වෙනත් අයෙකුගේ දෙපා ස්පර්ශ කළාක් මෙන් දැනෙන හැඟීම, සිත මහත් සේ අසරණ කරවන්නට සමත් ය. මගේ දෙකකුල් මගේ නොවන්නාක් මෙනි. ප්‍රාණය අහිමි වූ දෙපා ලද මුල් දින කිහිපය තුළ, එකපෙළට සිදු වූ අහිමිවීම් නිසා ජීවිතයට සමුදීමේ සිතිවිලි පවා උපන්නේය. එම අවාසනාවන්ත සිදුවීමට පෙර, ඇවිදීමේ හැකියාව අහිමි කිරීමට හේතු වූ ඒ අනතුරට පෙර, මම සාමාන්‍ය තරුණයෙක් වීමි. හැකිතරමින් මහන්සි වී මුදල් ගොඩගසා ගැනීමෙන් සැපවත් ජීවිතයක් ලැබේ යැයි විශ්වාස කළ, තරුණ ප්‍රේමය තරම් උත්තරීතර යමක් මෙලොව තවත් නැතැයි විශ්වාස කළ, එසේ මහාර්ඝ යැයි ඇදහූ ප්‍රේමය අත්විඳි, අනාගත ජීවිතය පිළිබඳ මහත් අභිමානයෙන් පිඹුරුපත් සැකසූ, මානුෂීය බැඳීම් සහ භෞතික දෑ කෙරෙහි වන බැඳීම් තුළ සතුට සෙවූ තරුණයෙක් වීමි. බැඳීම් වැඩිකරගෙන උදම් ඇනුවෙමි. භෞතික දෑ ගොඩගසාගනිමින් අන්‍යයන්ට දක්වමින් ආඩරම්බරයෙන් ඔද වැඩුනෙමි. මගේ යහළු මිත්‍රාදීන්ගේ ජීවිතයේ විවිධ ගැටළුවලදී මහා දාර්ශනිකයෙකු සේ උපදෙස් ලබා දුන්නෙමි. සියල්ල ලෙස ධනවාදීව බලනා ලෙසත්, ජීවිතය ඇත්තේ විඳවන්නට නොව විඳින්නට බැවින් හැකිතරම් සතුටින් සිටීමට භෞතිකව ලබාගත යුතු සියල්ල කෙසේ හෝ රැස් කරගත යුතු බවත්, මිනිසාට කළ නොහැකි දෙයක් නොමැති බවත් එකල මගේ ප්‍රධාන උපදෙස් පාඨ විය. නමුත් දෙපා අහිමිවීමේ එම අනතුරෙන් පසු, අන්‍යයන්ට ලබාදුන් මානයෙන් තැවරුනු, තණ්හාවේ ගැලුණු එම උපදෙස් ක්‍රියාත්මක කිරීමේ අපහසුව ප්‍රායෝගිකව අත්වින්දෙමි. පාසල් වියේ පටන් ගෙන ආ සය වසක් සපිරූ ප්‍රේමය උදුරාගැනීමට තරම් ප්‍රාණය අහිමි දෙපා කුරිරු විය. රැකියාව අහිමි කරන්නට තරම් සැහැසි විය. එකල ලැබූ මාසික වැටුප මෙන් තිස් ගුණයකටත් වඩා වැඩි වටිනාකමක් ගෙවා ලබාගත් යතුරුපැදිය නිවස ඉදිරිපිට අව්, වැසි ආදී සියළු විපර්යාසයන්ට මුහුණදෙමින් දිරා යමින් පවතී. නැවත කිසිදිනක එය පැදවීමේ ආශ්වාදය ලබා ගැනීමට නොහැකි වන සේ කිසිදු අනුකම්පාවකින් තොරව දෛවය ලියවී ඇත. [/SIZE] ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------- [SIZE="3"][2017 ලිව්ව සෘණාත්මක කතාවක්.] :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom