Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෘණාත්මක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මස් මාංශ ආහාරයට ගත්තට පස්සේ වරදකාරී හැඟීමක් දැනෙනවාද?

ඒ විදියට "සතෙක්ගේ මස් කන්න අයිතියක් නෑ" වගේ හැඟීමක්...

එහෙනම්, තවත් බලා ඉන්න එපා...!

උදරය සත්ත්ව සොහොනක් කර ගැනීමෙන් වැළකෙන්න හිතට එකඟව අදම පටන්ගන්න.

මස්මාංශ අනුභවයට සෘණ කියන්න...! නිර්මාංශ වෙන්න...!

ඉහත කියලා තියන විදියට වරදකාරී හැඟීම නොදැනෙන අයට ඕක කරන්න අපහසුයි.

නමුත්, අමාරුවෙන් හරි කළා කියන්නේ, ස්වභාවදහමේ ගෞරවයට ලක්වන

"මනසින් උසස්" සැබෑ මනුෂ්‍යයෙක් බවට ඔබ පත්වෙනවා කියන එක.

මේ විදියට මස් මාංශ අනුභවයට සෘණ ප්‍රතිචාර දැක්වීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තියනවා මගේ අත්දැකීම් අනුව...

අන්තගාමී වෙන්න එපා.

ඒ කියන්නේ අනිත් අයට වදයක් වෙන්න එපා.

ගෙදර අය උයන විදිය වෙනස් කරන්න එපා.

කොහේහරි ගියාම "මං කන්නේ එළවළු විතරයි, මං කන්නෑ මේවා" කියලා ලොකුකම් දානවා නම්

එතන සිද්ධ වෙන්නේ වෙන දෙයක්.

එතනදී මනස හිතනවා, "මං නිර්මාංශ නිසා අනිත් අයට වඩා උසස්. මස් කන සියල්ලන්ම පහත්" වගේ දෙයක්.

ඒ මානය නිසා සැබෑ අරමුණෙන් බැහැරට ගිහිල්ලා, ඒ මානය පවත්වාගැනීම වෙනුවෙන් නිර්මාංශ වීමක් එතනදී වෙන්නේ.

මටත් මුල් කාලේ මේ වගේ තත්ත්වයක් තිබුනා.

නිර්මාංශ වෙන බහුතරයකට එහෙම වෙනවා කියලා කියවන්න ලැබුන නිසා මටත් ඒක තේරුණා.

ගෙදර අද උයන්නේ කරවලයි, සම්බෝලයි විතරයි නම්, සම්බෝල එක්ක විතරක් කන්න පුළුවන් තරමට මනස හැදිලා නම්,

නිර්මාංශ වීම අතින් ඔබ බොහෝදුරට සාර්ථකයි.

ඒ සම්බෝල වල උම්බලකඩ දාලා නම් ඒවා පැත්තකින් තියලා ගෙදර සුරතලයට හදන සතෙකුට දෙන්න තරමට

ඔබ අවංක නම් ඔබ තවත් සාර්ථකයි.

මස් මාංශ වලින් සමන්විත ආහාරවේලක් විතරක් ඉවුව දවසක, වෙන කරන්නම දෙයක් නැත්නම්,

මස් මාංශ ගත්තා කියලා වරදක් මම දකින්නේ නෑ.

හැබැයි එදාටත්, ලූණු ගෙඩියක්, තක්කාලි කෑල්ලක්, මිරිස් කරලක් කපාගෙන කන්න පුළුවන් කෙනෙක් නම්

මම ගරු කරනවා ඔබට...!

මිනිසාට අයිතියක් නෑ, අනිත් සතුන් මරා දමන්න හෝ වහලුන් කරගන්න.

මගේ අදහස අනුව මස් කෑම විතරක් නෙවෙයි, සතෙක්ගෙන් කිරි ගන්න එකත්, ඒ කිරි බොන එකත්

සත්ත්වයන් කොටුකරගෙන වහලුන් සේ මිනිසාගේ වැඩ සඳහා තබාගැනීමත්,

නියම මනුෂ්‍යයාට, ශිෂ්ට වූ මනුෂ්‍යයාට ගැළපෙන්නේ නෑ.

සම්පූර්ණයෙන් වැළකෙන්න බැරි අය යම් ප්‍රමාණයකින් හෝ අඩු (සෘණ ) කරගන්න හිතට ගන්න...!

[QUOTE="Dishta Didin, post: 24838708, member: 555482"] [SIZE="3"]මස් මාංශ ආහාරයට ගත්තට පස්සේ වරදකාරී හැඟීමක් දැනෙනවාද? ඒ විදියට "සතෙක්ගේ මස් කන්න අයිතියක් නෑ" වගේ හැඟීමක්... එහෙනම්, තවත් බලා ඉන්න එපා...! උදරය සත්ත්ව සොහොනක් කර ගැනීමෙන් වැළකෙන්න හිතට එකඟව අදම පටන්ගන්න. [SIZE="5"]මස්මාංශ අනුභවයට සෘණ කියන්න...! නිර්මාංශ වෙන්න...![/SIZE] ඉහත කියලා තියන විදියට වරදකාරී හැඟීම නොදැනෙන අයට ඕක කරන්න අපහසුයි. නමුත්, අමාරුවෙන් හරි කළා කියන්නේ, ස්වභාවදහමේ ගෞරවයට ලක්වන "මනසින් උසස්" සැබෑ මනුෂ්‍යයෙක් බවට ඔබ පත්වෙනවා කියන එක. :yes: මේ විදියට මස් මාංශ අනුභවයට සෘණ ප්‍රතිචාර දැක්වීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තියනවා මගේ අත්දැකීම් අනුව... අන්තගාමී වෙන්න එපා. :eek: ඒ කියන්නේ අනිත් අයට වදයක් වෙන්න එපා. ගෙදර අය උයන විදිය වෙනස් කරන්න එපා. කොහේහරි ගියාම "මං කන්නේ එළවළු විතරයි, මං කන්නෑ මේවා" කියලා ලොකුකම් දානවා නම් එතන සිද්ධ වෙන්නේ වෙන දෙයක්. එතනදී මනස හිතනවා, "මං නිර්මාංශ නිසා අනිත් අයට වඩා උසස්. මස් කන සියල්ලන්ම පහත්" වගේ දෙයක්. ඒ මානය නිසා සැබෑ අරමුණෙන් බැහැරට ගිහිල්ලා, [B]ඒ මානය පවත්වාගැනීම වෙනුවෙන් නිර්මාංශ වීමක්[/B] එතනදී වෙන්නේ. මටත් මුල් කාලේ මේ වගේ තත්ත්වයක් තිබුනා. නිර්මාංශ වෙන බහුතරයකට එහෙම වෙනවා කියලා කියවන්න ලැබුන නිසා මටත් ඒක තේරුණා. ගෙදර අද උයන්නේ කරවලයි, සම්බෝලයි විතරයි නම්, සම්බෝල එක්ක විතරක් කන්න පුළුවන් තරමට මනස හැදිලා නම්, නිර්මාංශ වීම අතින් ඔබ බොහෝදුරට සාර්ථකයි. ඒ සම්බෝල වල උම්බලකඩ දාලා නම් ඒවා පැත්තකින් තියලා ගෙදර සුරතලයට හදන සතෙකුට දෙන්න තරමට ඔබ අවංක නම් ඔබ තවත් සාර්ථකයි. :) මස් මාංශ වලින් සමන්විත ආහාරවේලක් විතරක් ඉවුව දවසක, වෙන කරන්නම දෙයක් නැත්නම්, මස් මාංශ ගත්තා කියලා වරදක් මම දකින්නේ නෑ. හැබැයි එදාටත්, ලූණු ගෙඩියක්, තක්කාලි කෑල්ලක්, මිරිස් කරලක් කපාගෙන කන්න පුළුවන් කෙනෙක් නම් මම ගරු කරනවා ඔබට...! :) මිනිසාට අයිතියක් නෑ, අනිත් සතුන් මරා දමන්න හෝ වහලුන් කරගන්න. මගේ අදහස අනුව මස් කෑම විතරක් නෙවෙයි, සතෙක්ගෙන් කිරි ගන්න එකත්, ඒ කිරි බොන එකත් සත්ත්වයන් කොටුකරගෙන වහලුන් සේ මිනිසාගේ වැඩ සඳහා තබාගැනීමත්, නියම මනුෂ්‍යයාට, ශිෂ්ට වූ මනුෂ්‍යයාට ගැළපෙන්නේ නෑ. සම්පූර්ණයෙන් වැළකෙන්න බැරි අය යම් ප්‍රමාණයකින් හෝ අඩු (සෘණ :D) කරගන්න හිතට ගන්න...! :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom