Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෘණාත්මක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඒක හැඟෙන්නේ භාවිතයට අනවශ්‍ය වචනයක් හැටියට.

මගේ පවුලේ කෙනෙක් (අවවාද කළ හැකි කෙනෙක්) ඔය වචනේ මට ඇහෙන්න පාවිච්චි කළොත්

මං කියන්නේ "රස්තියාදු වචන පාවිච්චි කරන්න එපා" කියලා වෙන්න පුළුවන් බොහෝ විට.

මචං කියන්නේ දෙමළ වචනයක් දන්න විදියට.

සාමාන්‍යයෙන් යාළුවන්ට "මචං" කිව්වට, තේරුම "මස්සිනා" කියන එක කියලා අහලා තියෙනවා.

සාමාන්‍ය කතාබහේදීවත් ඔය වචනය පාවිච්චි නොකරන අය තමයි මම ගෞරව කරන අය අතර ඉන්නේ.

උදාහරණයකට යම් විෂයක් ගැන කෙරෙන සාකච්ඡාවක් ගමු. ඒකෙදී කොයිතරම් හිතවත් ළඟම කෙනෙක් වුනත්,

"මචං" කියලා සාකච්ඡාවේ ඉන්නේ අනෙකා අමතනවා නම් එතන ශිෂ්ට ගතියක් නෑ.

කවුරුහරි මට "මචං" කිව්වා කියලා එයා ගැන "සැලකිය යුතු" තරහක් එන්නේ නෑ.

වචනයට අප්‍රියතාවයක් තමයි බොහෝදුරට තියෙන්නේ.

මම "මචං" භාවිතා නොකරන නිසා මට "මචං" කියන අයත් අඩුයි.

ඕනෑම වාක්‍යයක කොහේටහරි "මචං" ආවොත් වාක්‍යයේම වැදගත්කම නැතිවෙනවා කියන එකයි මගේ අදහස...

මනසින් උසස් වූවන්ගෙන් හෙවත් මනුෂ්‍යයන්ගෙන් හෙබි, ශිෂ්ට වූ සමාජයට අනවශ්‍ය වචනයක්...

[QUOTE="Dishta Didin, post: 24838843, member: 555482"] [SIZE="3"]මට ඒක හැඟෙන්නේ භාවිතයට අනවශ්‍ය වචනයක් හැටියට. මගේ පවුලේ කෙනෙක් (අවවාද කළ හැකි කෙනෙක්) ඔය වචනේ මට ඇහෙන්න පාවිච්චි කළොත් මං කියන්නේ "රස්තියාදු වචන පාවිච්චි කරන්න එපා" කියලා වෙන්න පුළුවන් බොහෝ විට. මචං කියන්නේ දෙමළ වචනයක් දන්න විදියට. සාමාන්‍යයෙන් යාළුවන්ට "මචං" කිව්වට, තේරුම "මස්සිනා" කියන එක කියලා අහලා තියෙනවා. සාමාන්‍ය කතාබහේදීවත් ඔය වචනය පාවිච්චි නොකරන අය තමයි මම ගෞරව කරන අය අතර ඉන්නේ. උදාහරණයකට යම් විෂයක් ගැන කෙරෙන සාකච්ඡාවක් ගමු. ඒකෙදී කොයිතරම් හිතවත් ළඟම කෙනෙක් වුනත්, "මචං" කියලා සාකච්ඡාවේ ඉන්නේ අනෙකා අමතනවා නම් එතන ශිෂ්ට ගතියක් නෑ. කවුරුහරි මට "මචං" කිව්වා කියලා එයා ගැන "සැලකිය යුතු" තරහක් එන්නේ නෑ. වචනයට අප්‍රියතාවයක් තමයි බොහෝදුරට තියෙන්නේ. මම "මචං" භාවිතා නොකරන නිසා මට "මචං" කියන අයත් අඩුයි. ඕනෑම වාක්‍යයක කොහේටහරි "මචං" ආවොත් වාක්‍යයේම වැදගත්කම නැතිවෙනවා කියන එකයි මගේ අදහස... මනසින් උසස් වූවන්ගෙන් හෙවත් මනුෂ්‍යයන්ගෙන් හෙබි, ශිෂ්ට වූ සමාජයට අනවශ්‍ය වචනයක්... :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom