Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෘණාත්මක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධනාත්මක චින්තනය කියලා අද බොහෝදුරට කෙරෙන්නේ තමන්ගේ වාසියට

මිනිස්සු හීන ලෝකෙක ගිල්ලවන එක.

එක එක වෙළඳ භාණ්ඩ ඇඟේ ගහන එක.

මේ විදියට මිනිස්සුන්ගේ බුද්ධිය පැත්තකට කරලා හැඟීම්බර මිනිස්සු ටිකක් හදන එක තුළින් තමයි

ඒ වෙළඳ භාණ්ඩ බෙදාහැරීම පහසු වෙන්නේ. ඒ ආයතන, සමාගම් වල පැවැත්ම තහවුරු වෙන්නේ.

සෘණාත්මක කියලා අන්තවාදී වෙන්න නෙවෙයි මේ කියන්නේ.

ඕනේම දෙයක් දිහා "සෘණ" විදියට බැලුවාම තමයි ඒකේ වැරදි පේන්නේ.

උඩින් තියන බොරු මායාව පේන්නේ. (මට තේරෙන විදියට)

ඒ වැරදි, බොරුව දැකලා ඉන්පස්සෙයි මම තීරණය කරන්නේ ඒ දේ ළංකරගන්නවාද, නැද්ද,

ඒ දෙයින් ඉස්සරහට යනවාද, නැද්ද කියලා...

මට ලැබුන අවස්ථා (අනිත් අය වටිනා විදියට සලකන) මං අතහැරලා තියනවා මට නිදහස ඕනේ නිසා.

මං ධනාත්මකව හිතලා ඒ දේවල් සාමාන්‍ය කෙනෙක් වගේ බදාගත්තා නම්

මෙලහකට බොහෝ දෙනා වගේ මෝඩ හැඟීම්බර ජීවිතයක් ගෙවමින් ඉඳියි.

අර කොටස් දහස් ගණන් වල ටෙලි නාට්‍ය කට ඇරගෙන බලාගෙන,

කෙල්ලෙකුට පණදීගෙන ආදරේ කරගෙන, මහා ප්‍රබන්ධයක් වූ කසාදයක් බැඳගෙන...

ළමයි හදාගෙන, උන්ට කඹුර කඹුර...

මට හරියන දේ වෙන කෙනෙකුට හරියන්නේ නැති වෙන්නත් පුළුවන්.

බොහෝ අය මෙහෙම නෙවෙයි. නමුත් මම දකින නිදහස් ජීවිතය තමයි මේ.

ආයෙත් කියනවා, මේ කියන්නේ අන්තවාදීව සෘණාත්මක වෙන්න නෙවෙයි.

සාමාන්‍යයෙන් ඕනේම දේක ඇත්ත දකින්න පුළුවන් මට්ටමට සෘණාත්මක වෙන්න.

ධනාත්මක නම් මම දන්නේ නෑ. ඒකේ කිසිම හොඳක් මට පේන්නේ නෑ.

(සාමාන්‍ය මනුස්සයෙක්ට තියන දියුණුවට කරා යාමේ අවශ්‍යතාව තිබුනම ඇති)

සෘණාත්මක නොවුනත් ගුණාත්මක වෙන්න.

[QUOTE="Dishta Didin, post: 25008266, member: 555482"] [SIZE="3"]ධනාත්මක චින්තනය කියලා අද බොහෝදුරට කෙරෙන්නේ තමන්ගේ වාසියට මිනිස්සු හීන ලෝකෙක ගිල්ලවන එක. එක එක වෙළඳ භාණ්ඩ ඇඟේ ගහන එක. මේ විදියට මිනිස්සුන්ගේ බුද්ධිය පැත්තකට කරලා හැඟීම්බර මිනිස්සු ටිකක් හදන එක තුළින් තමයි ඒ වෙළඳ භාණ්ඩ බෙදාහැරීම පහසු වෙන්නේ. ඒ ආයතන, සමාගම් වල පැවැත්ම තහවුරු වෙන්නේ. :( සෘණාත්මක කියලා අන්තවාදී වෙන්න නෙවෙයි මේ කියන්නේ. ඕනේම දෙයක් දිහා "සෘණ" විදියට බැලුවාම තමයි ඒකේ වැරදි පේන්නේ. උඩින් තියන බොරු මායාව පේන්නේ. (මට තේරෙන විදියට) ඒ වැරදි, බොරුව දැකලා ඉන්පස්සෙයි මම තීරණය කරන්නේ ඒ දේ ළංකරගන්නවාද, නැද්ද, ඒ දෙයින් ඉස්සරහට යනවාද, නැද්ද කියලා... මට ලැබුන අවස්ථා (අනිත් අය වටිනා විදියට සලකන) මං අතහැරලා තියනවා මට නිදහස ඕනේ නිසා. මං ධනාත්මකව හිතලා ඒ දේවල් සාමාන්‍ය කෙනෙක් වගේ බදාගත්තා නම් මෙලහකට බොහෝ දෙනා වගේ මෝඩ හැඟීම්බර ජීවිතයක් ගෙවමින් ඉඳියි. :D අර කොටස් දහස් ගණන් වල ටෙලි නාට්‍ය කට ඇරගෙන බලාගෙන, කෙල්ලෙකුට පණදීගෙන ආදරේ කරගෙන, මහා ප්‍රබන්ධයක් වූ කසාදයක් බැඳගෙන... ළමයි හදාගෙන, උන්ට කඹුර කඹුර... :rofl: මට හරියන දේ වෙන කෙනෙකුට හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. බොහෝ අය මෙහෙම නෙවෙයි. නමුත් මම දකින නිදහස් ජීවිතය තමයි මේ. :yes: ආයෙත් කියනවා, මේ කියන්නේ අන්තවාදීව සෘණාත්මක වෙන්න නෙවෙයි. සාමාන්‍යයෙන් ඕනේම දේක ඇත්ත දකින්න පුළුවන් මට්ටමට සෘණාත්මක වෙන්න. ධනාත්මක නම් මම දන්නේ නෑ. ඒකේ කිසිම හොඳක් මට පේන්නේ නෑ. (සාමාන්‍ය මනුස්සයෙක්ට තියන දියුණුවට කරා යාමේ අවශ්‍යතාව තිබුනම ඇති) සෘණාත්මක නොවුනත් ගුණාත්මක වෙන්න. :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom