සෙංකඩගල මැණිකේ දවස් 4න් විනාශ කළ අපේ මිනිස&#35

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඔය කියන තරම් දෙයක් ඔකේ වෙලා නැ..ඔකෙ ජනෙල් හිරයි..අලුත් හින්ද වෙන්න ඇති..මන් දැක්ක වැස්ස හින්ද මිනිස්සු ජනෙල් පාත් කරන්න හෙන ගේමක් දෙනව..අනික අර කුනු දාන්න ඩස්බින් නැ අලුත් S11 එකේ වගේ..සබන් දාන එව නම් කඩල තිබ්බලු එව නිකන් චීනචට්ටි වලින් හදපුව..සෙනග වැඩි වෙලාවට ටොයිලට් එකේ යන උන් කඩල නැත්තම් අල්ලගෙන ගිහිල්ල කැඩිල..ඒ උනාට ලක්ශ 140 මොඩිෆිකෙශන් එකක් නම් මන් දැක්කේ නැ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ai ban mekema ekek kiyala thibbe bus wala seat kapanawa kiyala uta wereddak una kiyala. mewa dakiddi ridienne mewwa ape badhu mudal kiyala hithena nisa. ara bus konda hari driver kari karana wereddata pawu gewanne bus ayithikaraya. kothanath ekai. kage unath kisima dekata hani karanna hitha hada gannawa kiyannema pissek.

    mewwa karanne ape minissumai kiyala baninne, ape minissu kiyanne apima thamai
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ඔය කියන තරම් දෙයක් ඔකේ වෙලා නැ..ඔකෙ ජනෙල් හිරයි..අලුත් හින්ද වෙන්න ඇති..මන් දැක්ක වැස්ස හින්ද මිනිස්සු ජනෙල් පාත් කරන්න හෙන ගේමක් දෙනව..අනික අර කුනු දාන්න ඩස්බින් නැ අලුත් S11 එකේ වගේ..සබන් දාන එව නම් කඩල තිබ්බලු එව නිකන් චීනචට්ටි වලින් හදපුව..සෙනග වැඩි වෙලාවට ටොයිලට් එකේ යන උන් කඩල නැත්තම් අල්ලගෙන ගිහිල්ල කැඩිල..ඒ උනාට ලක්ශ 140 මොඩිෆිකෙශන් එකක් නම් මන් දැක්කේ නැ

    Math meke weekend yana kenek, matath kiyanta thiyenne me tikama thama. Mama dakka hamoma minissunta baninawa. Eth dala thiyenne baala badu kiyala thama hithune. Window wala lock kadila thiyenne ekama widihata. Eken penawa ewage quality eka madi kiyala.
    Dorawal wala lock eke hariyata anawath thada karala thibbe na.

    Laksha 140ka nam wadak na mata penneth.
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    මෙවැනි වැරදි කරන අයවලුන් සොයා දඩුවම් ලබා දීම අනිවාර්ය වේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ අහිසක මිනිහෙක් කරන පොඩි වැරැද්දකට නම් බුරාගෙන පනින්ඩ ගොඩාක් අය ඉන්නව...ඔය කියන සෙන්කඩගල මැනිකෙල දාස් ගානක් ගෙන්නන්ඩ පුලුවන් සල්ලි අර අගමැති රනිල මහ බැකුවෙන් හොරාකාපු එකට මීක් කියන්ඩවත් එකෙක්වත් නැ...විලි ලැජ්ජාවක් නැතුව තව දානව 'ආණ්ඩුවෙ වරද නෙමේ රටේ මිනිස්සුන්ගෙ වරද' කියල...ලොල් ....ඕවට හිනා වෙන්ඩ තියෙන්නෙ පස්ස පැත්තෙන් තමයි....
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,871
    1,559
    113
    Tantri අලුත් පෙට්ටි..
    කාගෙත් කතා බහට ලක් වූ මෑත කාලයේ අපේ දුම්රිය සේවයට එක්වූ මැදිරි පිළිබඳව සටහනක් දුම්රිය මගියෙකුගේ ඇසින්..
    සැබැවින්ම ඉතා ප්‍රිය උපදවන සුලු අයුරින් දැකගත හැකි මෙම නව මැදිරියක ගමන් කිරීමට ඕනෑම අයෙකුට සිත දෙනු නොඅනුමානය..ඉවතට දමා තිබුනු මැදිරි ප්‍රතිසංස්කරණය කර අපූරු අයුරින් නැවත භාවිතයට එක් කිරීම නම් ඉතා අගනා වටිනා ක්‍රියාවකි..ඒ සම්බන්ධව අපේ ප්‍රශංසාව ඔවුනට හිමිවිය යුතුම වේ..
    එනමුත් මේවගේ නිමාව පිළිබඳව පසුගිය දිනවලදී කතා බහට ලක්වූ අවස්ථා දක්නට ලැබුනි..එවැනි කරුණු කීපයක් මතු පිටින් දැකිය හැකි ආකාරය පිළිබඳව පෙන්වා දෙමි..
    ඉතා අනර්ඝ පෙනුමකින් යුක්ත වුවත් මෙහි ඇතුලත නිමාවෙහි අඩුපාඩු රාශියක් අපට දැකිය හැකි වේ..
    මුලින්ම, එහි ජනෙල් අගුල පිළිබඳව අදහසක් දක්වමි..එහි අගුල් මේ වනව්ටත් කැඩී ගොස් ඇත..එය ඇත්ත වශයෙන්ම මගීන්ගේ වරදම පමණක් නොව..ජනේලයේ බරත් සමඟ එය විවෘත කිරීමේදී මේ අගුල්වල සවි ශක්තිය ප්‍රමාණවත් නොවේ..සැබැවින්ම එය එතරම් උසස් තත්වයේ අගුලු නොවන බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත් හැකි වේ..
    එමෙන්ම මෙහි ජනෙල් දාරයද පැරණි මැදිරි වල මෙන් ආරක්ෂාකාරී නොවේ..එහි දාරය එතරම් පලල් නොවේ..අතපසුවීමකින් හෝ ජනේලය පාත්වුවහොත් එහි අත තබාගෙන සිටින ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකි අනතුර විශාල වේ..එමෙන්ම ජනේලය ඇතුලතින් වටේ ඇති බඳ ලී කොටසද අවධානයට යොමු වේ..එහි යොදාගෙන ඇති ලී වර්ගය සාමාන්‍ය බාල වර්ගයේ අල්මාරී සෑදීමට ගන්නා ලී වර්ගයක් වැනිය..ජලය වැටුනු විට ඉදිමෙන ලී වර්ගයකි..දැනටමත් සමහර තැන් එලෙස ඉලිප්පී ඇති අයුරු දැකගත හැකිය..
    ජනේල විවෘත කර් රැඳවීමට ඇති කට්ට පෙලද ජනේලය ඇතුලතින් සාදා ඇත..එමඟින් එය ඇඳුමක පැටලීම සිදු වේ..සීරීම්වලටද ලක්වීමට මගියාට සිදුවීය හැකිය..
    එමෙන්ම පැරණි මැදිරිවල තිබූ කුඩා කවුලු සහිත (වැසි වෙලාවට භාවිතා කරන) තහඩු ජනේලයද ඉවත් කර ඇත..
    මැදිරි ඇතුලත ජලය යැවීමට ඇති විවරවලටද යොදාගෙන ඇත්තේ නිවෙස්වල සින්ක් තුල භාවිතා කරන උපකරණයි..ඒවා පෑගුන විගස ඇතුලට ඇඹරී ගොස් ඇති..
    එමෙන්ම විදුලි පංකා මේ වනවිටම අක්‍රිය වී ඇත..එහි ස්විචයන් ක්‍රියා කරන්නේද නැත..
    මැදිරි ඇතුලත ඇතුල්වීමේ දොරටු වටේ දාරයට සියුම් තහඩු පටි යොදා ඇති අතර ඒවා නිසි ආකාරයෙන් තද කර නොමැති බව දක්නට ලැබේ.ඒ මඟින් මගීන්ට කැපුම් තුවල ඇතිවිය හැකිය..එමෙන්ම මෙහි දොර විවෘත කල පසු රැඳවීමට ඇති ලොක් එක පිළිබඳවද එට්ගරම් සෑහීමකට පත්වීමට නොහැක..එහි ඇත්තේ දොරෙහි ඇති ස්ප්‍රින්ග් එකක් වැනි තහඩු දෙකක් මැදින් මැදිරියේ ඇති කට්ට සහිත කූරකට සිර වීමයි..මේවා නිතර භාවිතයේදී මෙම ස්ප්‍රින්ග් වැනි පටි දෙක ගෙවීමෙන් පසු දොර විවෘත කර රඳවා තැබීම සිදු නොවනු ඇත..
    මගී ආසන සුව පහසුව තනා ඇති අතර පැරණි මැදිරි සමඟ් සන්සන්ධනයේදී ආසන අතර ඉඩ ප්‍රමාණය මදක් අඩු වී ඇත..
    මෙහි එලිය නම් ඉතාම අනර්ඝ මට්ටමක පවතී..විදුලි බල්බ දැල්වූ පසු ඉතා හොඳ එලියක් මුලු දුම්රිය තුලම බබලනු දැකිය හැක..
    සැබැවින්ම මෙසේ නවීකරණයේ ඉදිරි පියවර තැබීම ඉතා හොඳ තීරණයක් මුත් මගියාගේ ආරක්ශව පහසුව පිළිබඳවත් නැවත වතාවක් කල්පනා කර බැලිය යුතු වේ..මෙය හුදෙක් නිතර දුම්රිය මගීන්ගේ අදහස් කීපයක් පමණි..සෑම දෙයක්ම 100% නිවැරදි නොවන නමුත් අඩුපාඩු ආකාරයෙන් දුටු තැන් කීපයක් සඳහන් කරන්නේ අපේ දුම්රිය අපිට වටිනා බැවිනි..සඳහන් කල සියල්ල පින්තූර මඟින් ඔබට දැකිය හැක..




    https://www.facebook.com/cgrmels/photos/pcb.1817383158567408/1817382825234108/?type=3&theater
    Ceylon Government Railway Magazine
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අඩු කුලේ පර හැත්තෑ..... නොදොකින් වෙස බල්ලෝ.... :angry::angry::angry:

    මේ රට දියුණු කරන්න ඉස්සට වෙලා මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕනි... එකට බබා හුක්කුන් දාන්නේ නැතුව සිංගප්පුරුව වගේ රටවල් ගෙනියපු සංකල්ප මෙහෙටත් ගෙන්න ඕනි.... කුණු දැම්මොත් කස පහර.. :shocked::shocked:

    අන්න එතකොට බයටම හැදේවි :yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කියන තරම් දෙයක් ඔකේ වෙලා නැ..ඔකෙ ජනෙල් හිරයි..අලුත් හින්ද වෙන්න ඇති..මන් දැක්ක වැස්ස හින්ද මිනිස්සු ජනෙල් පාත් කරන්න හෙන ගේමක් දෙනව..අනික අර කුනු දාන්න ඩස්බින් නැ අලුත් S11 එකේ වගේ..සබන් දාන එව නම් කඩල තිබ්බලු එව නිකන් චීනචට්ටි වලින් හදපුව..සෙනග වැඩි වෙලාවට ටොයිලට් එකේ යන උන් කඩල නැත්තම් අල්ලගෙන ගිහිල්ල කැඩිල..ඒ උනාට ලක්ශ 140 මොඩිෆිකෙශන් එකක් නම් මන් දැක්කේ නැ

    koheda laksha 140 ka modification ekak wenne? eken laksha 100 k oya companye laabe widiyata un ganna ati bala badu dala. tawa laksha 30 k amathilata, niladarinta denawa. laksha 10 n oka hadanawa. oka tamai lankawe wenne
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    ඕවා කරන්නේ ජෙප්පෝ බන්.උන් කැමති නැහැ රටක් ලස්සනට,පිරිසිදුවට තියෙනවට.මොකද උන්ට බලයට එන්න කියන්න දෙයක් නැති වෙනවනේ.කවදාහරි බලය ගන්නකන්ම ඔහොම තමා.highway හදන්නේ කන්නද කියලා අහපු උන් නේ.ඕකුන් තමා ඔය highway එක හදපු කාලේ ඒකෙ යන වාහන වලට රෑ රැකලා ඉදන් ගල් ගැහුවේ.පුදුම අමනයෝ ටිකක්.මේ රටේ කරුමෙට ජාතක උන කුහක බල්ලෝ.:angry: