සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල යලි ඉහලට..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    පහල ගිය සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල යලි ඉහලට..

    February 5, 2025 at 3:13 am | lanka C news
    පහල ගිය සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල යලි ඉහලට..

    රට තුළ භාවිතා කරන ලද වාහන මිල ගණන් නැවත වතාවක් ඉහල යමින් තිබේ.

    රජය විසින් නව බදු හඳුන්වාදීමත් සමඟ ආනයනය කරන වාහන වල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රවණතාවය ඇතිවී තිබේ.

    පැවැති බදු අනුපාත යටතේම නව වාහන ආනයනය සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් පාරිභෝගිකයන් භාවිත කල වාහන මිලට ගැනීම අඩු කිරීම මත ආසන්න දින කිහිපය තුළ දෙවන පෙල වාහන සැලකිය යුතු ලෙස පහළ බැසීමක් සහ අලෙවි අඩුවීමක් දක්නට ලැබිණි.

    නමුත් නව බදු හඳුන්වා දීමෙන් පසු ආනයනික වාහන මිල ගණන් ඉහල යාමත් සමඟ මෙම තත්ත්වය ඇතිව තිබේ.

    මෙරට වාහන අලෙවි කරන ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයකම ද එම මිල ඉහළ යාම පැහැදිලිව නිරීක්ෂණය කල හැකිය.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම නම් එදත් කිව්වේ, අදත් කියන්නේ කලබල වෙන්න එපා

    වාහනයක් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාට වටිනා මිලට දැන් හම්බුනොත් ගන්න. මොකද අනාගත මිල හරියට දන්නා කෙනෙක් නැත.
    වටිනා මිල ෂුවර් නැති නම් හෝ වටිනා මිල නෙමේ නම් දැන්ම ගන්න එපා, වාහන ගෙනල්ලා මිල දානකන් ඉවසන් ඉන්න.
    එදාට වැඩි වෙලා තිබ්බොත් තමන්ගේ තීරණ ගැනීමේ නොහැකියාව නිසා ඒ ගැන පසු තැවිලි නොවන්න

    විකනන කෙනෙක් නම්
    මේ එකට වෙලාව නෙමේ. අලුත් මිලට වහනා එනකන් ඉන්න. මිල අඩු උනොත් අලුතින් ගන්න එකෙත් මිල අඩු වන නිසා දුක් නොවන්න. මිල වැඩි උනොත් ගන්න එකෙත් මිල වැඩි වෙනවා වගේම විකුණන එකෙත් මිල වැඩි වෙනවා නේද කියලා බලන්න

    • දැන් කලබල උනොත් වෙන්නේ, කොහේ හරි ඉන්න සෙල් කාරයෙකුගේ ගැටයට අසු වෙන එක.
    • බලන්න කලබල වෙලා අඩු මිලට විකුණු කට්ටිය පසු තැවිලි වෙනවා ඇති මිල අඩු වීම ගැන
    • ඒ වගේම ගන්න වහනයක් නැතිවත් පසු තැවිලි වෙනවා ඇති.
    • ගන්න කලබල වෙලා වැඩි ගානට ගත්තු අයත් පසු තැවිලි වෙනවා ඇති.
    • හරි මිල කියල හිතලා අරන් දැනුත් ඒ මිලට විකිනන වාහන ගත්තු අය සතුටු වෙනවා ඇති

    වාහන ගන්න හෝ විකුනන්න කලබල උනාම වෙන්නේ ඉල්ලුම සැපයුම ට බලපෑම වෙලා මිල නොවටිනා ලෙස ඉහල පහල යන එක.

    ප.ලි.
    පහුගිය දවස් (අගෝස්තු ඉදන් මේ වෙනකන්) වල කලබල වෙලා මිල කොච්චර ඉහල පහල යවා ගත්තාද මිනිස්සු.
    සෙල් කාරයෝ / කොම්පැනි කාරයෝ පොඩි නිව්ස් දෙක තුනක් දාලා එකේ පල නෙලා ගන්නවා සති දෙකක් විතර.
    ඊට පස්සේ ආයේ කඩා වැටෙනවා. ආයේ නිව්ස් කෑල්ලක් දානවා. විෂම චක්‍රය කියාත්මක කරවනවා....
    අන්තිමට ආපු වහනයකුත් නෑ. වැඩි දෙනක් අරගෙනත් නෑ. ගන්න වත්කමකුත් නෑ. තිබ්බත් චකිතය නිසා කරලත් නෑ
    නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ
    වදුරු කුණුහරුප විතරයි
    සෙල් කාරයෝ කොහොමත් ගෙන්න එපයි වාහන. උනුත් කාලා ඇදලා ජීවත් වෙලා ඉන්න නම්.
    ගේනකන් ඉන්න.
    ටොයෝටා රේස් එකට, ආර්ථිකේ කඩා වැටෙන්න කලින් උන එක වගේ ඕනා තරම් උදාහරණ තියනවා මේ සිරි ලංකාවේ
     
    Last edited:

    දැන් කලබල උනොත් වෙන්නේ, කොහේ හරි ඉන්න සෙල් කාරයෙකුගේ ගැටයට අසු වෙන එක.

    බලන්න කලබල වෙලා අඩු මිලට විකුණු කට්ටිය පසු තැවිලි වෙනවා ඇති මිල අඩු වීම ගැන
    ඒ වගේම ගන්න වහනයක් නැතිවත් පසු තැවිලි වෙනවා ඇති.
    ගන්න කලබල වෙලා වැඩි ගානට ගත්තු අයත් පසු තැවිලි වෙනවා ඇති.
    හරි මිල කියල හිතලා අරන් දැනුත් ඒ මිලට විකිනන වාහන ගත්තු අය සතුටු වෙනවා ඇති

    වාහන ගන්න හෝ විකුනන්න කලබල උනාම වෙන්නේ ඉල්ලුම සැපයුම ට බලපෑම වෙලා මිල නොවටිනා ලෙස ඉහල පහල යන එක.
    True (y)
     
    • Love
    Reactions: wqe123

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Pisuda yako. Kohed wadi wela tyne. Ad nam danwa wadi kara kara. Ballek wat gane nam na iti 🤣🤣
     
    • Haha
    Reactions: ttj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    මම නම් එදත් කිව්වේ, අදත් කියන්නේ කලබල වෙන්න එපා

    වාහනයක් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාට වටිනා මිලට දැන් හම්බුනොත් ගන්න. මොකද අනාගත මිල හරියට දන්නා කෙනෙක් නැත.
    වටිනා මිල ෂුවර් නැති නම් හෝ වටිනා මිල නෙමේ නම් දැන්ම ගන්න එපා, වාහන ගෙනල්ලා මිල දානකන් ඉවසන් ඉන්න.
    එදාට වැඩි වෙලා තිබ්බොත් තමන්ගේ තීරණ ගැනීමේ නොහැකියාව නිසා ඒ ගැන පසු තැවිලි නොවන්න

    විකනන කෙනෙක් නම්
    මේ එකට වෙලාව නෙමේ. අලුත් මිලට වහනා එනකන් ඉන්න. මිල අඩු උනොත් අලුතින් ගන්න එකෙත් මිල අඩු වන නිසා දුක් නොවන්න. මිල වැඩි උනොත් ගන්න එකෙත් මිල වැඩි වෙනවා වගේම විකුණන එකෙත් මිල වැඩි වෙනවා නේද කියලා බලන්න

    • දැන් කලබල උනොත් වෙන්නේ, කොහේ හරි ඉන්න සෙල් කාරයෙකුගේ ගැටයට අසු වෙන එක.
    • බලන්න කලබල වෙලා අඩු මිලට විකුණු කට්ටිය පසු තැවිලි වෙනවා ඇති මිල අඩු වීම ගැන
    • ඒ වගේම ගන්න වහනයක් නැතිවත් පසු තැවිලි වෙනවා ඇති.
    • ගන්න කලබල වෙලා වැඩි ගානට ගත්තු අයත් පසු තැවිලි වෙනවා ඇති.
    • හරි මිල කියල හිතලා අරන් දැනුත් ඒ මිලට විකිනන වාහන ගත්තු අය සතුටු වෙනවා ඇති

    වාහන ගන්න හෝ විකුනන්න කලබල උනාම වෙන්නේ ඉල්ලුම සැපයුම ට බලපෑම වෙලා මිල නොවටිනා ලෙස ඉහල පහල යන එක.

    ප.ලි.
    පහුගිය දවස් (අගෝස්තු ඉදන් මේ වෙනකන්) වල කලබල වෙලා මිල කොච්චර ඉහල පහල යවා ගත්තාද මිනිස්සු.
    සෙල් කාරයෝ / කොම්පැනි කාරයෝ පොඩි නිව්ස් දෙක තුනක් දාලා එකේ පල නෙලා ගන්නවා සති දෙකක් විතර.
    ඊට පස්සේ ආයේ කඩා වැටෙනවා. ආයේ නිව්ස් කෑල්ලක් දානවා. විෂම චක්‍රය කියාත්මක කරවනවා....
    අන්තිමට ආපු වහනයකුත් නෑ. වැඩි දෙනක් අරගෙනත් නෑ. ගන්න වත්කමකුත් නෑ. තිබ්බත් චකිතය නිසා කරලත් නෑ
    නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ
    වරු කුණුහරුප විතරයි
    Meka wena mokut newi. Sale karayekge posh adonawak
     
    • Like
    Reactions: Hithumathe Jeevithe

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    Meka wena mokut newi. Sale karayekge posh adonawak
    ඕනා විදිහකට ඕක අර්ථකථනය කරගන්න.
    නමුත් කලබල වෙලා කරගන්නේ මිල උස්සගන්න එකයි පහතට දාගන්න එකයි.
    ඒ දෙකම එපා නම් ගේනකන් ඉන්න.
    ආවාට පස්සේ අඩු උන මිලට වාහන අරන් සතුටු වන්න...
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මම නම් එදත් කිව්වේ, අදත් කියන්නේ කලබල වෙන්න එපා

    වාහනයක් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාට වටිනා මිලට දැන් හම්බුනොත් ගන්න. මොකද අනාගත මිල හරියට දන්නා කෙනෙක් නැත.
    වටිනා මිල ෂුවර් නැති නම් හෝ වටිනා මිල නෙමේ නම් දැන්ම ගන්න එපා, වාහන ගෙනල්ලා මිල දානකන් ඉවසන් ඉන්න.
    එදාට වැඩි වෙලා තිබ්බොත් තමන්ගේ තීරණ ගැනීමේ නොහැකියාව නිසා ඒ ගැන පසු තැවිලි නොවන්න

    විකනන කෙනෙක් නම්
    මේ එකට වෙලාව නෙමේ. අලුත් මිලට වහනා එනකන් ඉන්න. මිල අඩු උනොත් අලුතින් ගන්න එකෙත් මිල අඩු වන නිසා දුක් නොවන්න. මිල වැඩි උනොත් ගන්න එකෙත් මිල වැඩි වෙනවා වගේම විකුණන එකෙත් මිල වැඩි වෙනවා නේද කියලා බලන්න

    • දැන් කලබල උනොත් වෙන්නේ, කොහේ හරි ඉන්න සෙල් කාරයෙකුගේ ගැටයට අසු වෙන එක.
    • බලන්න කලබල වෙලා අඩු මිලට විකුණු කට්ටිය පසු තැවිලි වෙනවා ඇති මිල අඩු වීම ගැන
    • ඒ වගේම ගන්න වහනයක් නැතිවත් පසු තැවිලි වෙනවා ඇති.
    • ගන්න කලබල වෙලා වැඩි ගානට ගත්තු අයත් පසු තැවිලි වෙනවා ඇති.
    • හරි මිල කියල හිතලා අරන් දැනුත් ඒ මිලට විකිනන වාහන ගත්තු අය සතුටු වෙනවා ඇති

    වාහන ගන්න හෝ විකුනන්න කලබල උනාම වෙන්නේ ඉල්ලුම සැපයුම ට බලපෑම වෙලා මිල නොවටිනා ලෙස ඉහල පහල යන එක.

    ප.ලි.
    පහුගිය දවස් (අගෝස්තු ඉදන් මේ වෙනකන්) වල කලබල වෙලා මිල කොච්චර ඉහල පහල යවා ගත්තාද මිනිස්සු.
    සෙල් කාරයෝ / කොම්පැනි කාරයෝ පොඩි නිව්ස් දෙක තුනක් දාලා එකේ පල නෙලා ගන්නවා සති දෙකක් විතර.
    ඊට පස්සේ ආයේ කඩා වැටෙනවා. ආයේ නිව්ස් කෑල්ලක් දානවා. විෂම චක්‍රය කියාත්මක කරවනවා....
    අන්තිමට ආපු වහනයකුත් නෑ. වැඩි දෙනක් අරගෙනත් නෑ. ගන්න වත්කමකුත් නෑ. තිබ්බත් චකිතය නිසා කරලත් නෑ
    නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ
    වදුරු කුණුහරුප විතරයි
    සෙල් කාරයෝ කොහොමත් ගෙන්න එපයි වාහන. උනුත් කාලා ඇදලා ජීවත් වෙලා ඉන්න නම්.
    ගේනකන් ඉන්න.
    ටොයෝටා රේස් එකට, ආර්ථිකේ කඩා වැටෙන්න කලින් උන එක වගේ ඕනා තරම් උදාහරණ තියනවා මේ සිරි ලංකාවේ
    Very true
     
    • Like
    Reactions: wqe123

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ඕනා විදිහකට ඕක අර්ථකථනය කරගන්න.
    නමුත් කලබල වෙලා කරගන්නේ මිල උස්සගන්න එකයි පහතට දාගන්න එකයි.
    ඒ දෙකම එපා නම් ගේනකන් ඉන්න.
    ආවාට පස්සේ අඩු උන මිලට වාහන අරන් සතුටු වන්න...
    Komat dan minisu wahana gan na tawa masa tunak wat yankan. Anika aye mila wadiwimak na kohetma. (Aye import restrictions nodammot). Adu tamai wene
     
    • Like
    Reactions: ttj

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    Komat dan minisu wahana gan na tawa masa tunak wat yankan. Anika aye mila wadiwimak na kohetma. (Aye import restrictions nodammot). Adu tamai
    එහෙම විශ්වාස නම් කට කතා පතුරන්න සපෝර්ට් නොකර ඕක අඩු වෙන්න දෙන්න.
    එතකොට වැඩේ වෙයි.
    මිල පහත දාන්න, දගලන හැම වෙලාවේම පහතට යනවා ඒ වගේම ඒ ක්ෂණිකයෙන් තිබ්බට වඩා ඉහල යනවා...

    උදා විට්ස් එක 2017-2019 රේගිස්ටඩ් තිබ්බේ කීයටද 2023 අග, 2024 කීයද අග තිබ්බේ. මොකද උනේ. වැඩි උනේ මොනා කරලා ද
     
    • Like
    Reactions: Mr Bones

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    එහෙම විශ්වාස නම් කට කතා පතුරන්න සපෝර්ට් නොකර ඕක අඩු වෙන්න දෙන්න.
    එතකොට වැඩේ වෙයි.
    මිල පහත දාන්න, දගලන හැම වෙලාවේම පහතට යනවා ඒ වගේම ඒ ක්ෂණිකයෙන් තිබ්බට වඩා ඉහල යනවා...

    උදා විට්ස් එක 2017-2019 රේගිස්ටඩ් තිබ්බේ කීයටද 2023 අග, 2024 කීයද අග තිබ්බේ. මොකද උනේ. වැඩි උනේ මොනා කරලා ද
    අමතක කරන්න එපා. ඔය උබ කියන දේ වෙද්දි ඔෆීශියලි ලිෆ්ට් කරල තිබෙ නෑ import ban එක.( එක එකා speculation කරපු එකනෙ උනේ. ඒ නිසා price උඩ ගියා.) දැන් restrictions කියල දෙයක් නෑ. Options තියනව මිනමිනිස්සුන්ට . Supply එක තියනව . මේ වගේ වෙලාවකත් කවුරුහරි කියනවනම් මිල වැඩි වෙනව කියල මොලේ චෙක් කර ගන්න කියල තමයි කියන්න වෙන්නේ.. අර ප්‍රසාත් මානගේ තොල් බරියත් කුවෙ මිල 15% අඩු වෙනව 2nd හෑන්ඩ් කියල. ඒ කියන්නෙ අනිව 30% වත් අඩු වෙනව අනිව🤣🤣🤣
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    අමතක කරන්න එපා. ඔය උබ කියන දේ වෙද්දි ඔෆීශියලි ලිෆ්ට් කරල තිබෙ නෑ import ban එක.( එක එකා speculation කරපු එකනෙ උනේ. ඒ නිසා price උඩ ගියා.) දැන් restrictions කියල දෙයක් නෑ. Options තියනව මිනමිනිස්සුන්ට . Supply එක තියනව . මේ වගේ වෙලාවකත් කවුරුහරි කියනවනම් මිල වැඩි වෙනව කියල මොලේ චෙක් කර ගන්න කියල තමයි කියන්න වෙන්නේ.. අර ප්‍රසාත් මානගේ තොල් බරියත් කුවෙ මිල 15% අඩු වෙනව 2nd හෑන්ඩ් කියල. ඒ කියන්නෙ අනිව 30% වත් අඩු වෙනව අනිව🤣🤣🤣
    එක තමා කිව්වේ අඩු වෙනවා කියලා විශ්වාස නම් කට පුක වහගෙන අඩු වෙන්න දෙන්න. උස්සගන්න සපෝර්ට් කරන්න එපා කියලා
    වැඩි වෙනවා කියලා විශ්වාස නම් ගන්න වාහනයක් එකත් කට පුක වහගෙන අරගෙන ඉදපන් කියලා නොවටිනා ගණන් වලට යන්න සපෝර්ට් නොකර.
    ඔය ගොසිප් වලට සපෝර්ට් එකෙන් වෙන්නේ කියන දේ නෙමේ.
    වැඩි වෙනවා කියලා දැක්කොත් දැන් විකුනන්න දාන උන් කරන්නෙත් කීයක් හරි වැඩියෙන් දාලා බලන එක.
    එක දකින අනිත් එකත් කීයක් හරි වැඩියෙන් දාලා බලන එක වෙන්නේ.
    වෙන කියන්න දෙයක් නෑ. තේරුම් ගැනීම නැණ පමණින් තේරුම් ගන්න්න.....
     
    • Haha
    Reactions: roj

    Mona gossip gahuwat gossip walta wahana market eka move wen na aye.. import restrictions tibba kale tama ehema une. ( math kamti mila adu wenwta tma)
     
    • Haha
    Reactions: wqe123