Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"සෙක්ස් ටෝයිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සෙක්ස් ටෝයිස්

"සෙක්ස් ටෝයිස්" වැටලීම...

ආච්චි කෙනෙකුට හෝ ජැක එකක් ගසා ලිංගික පීඩනය පිට කරයි...

අර්ධ වනචාරී පසුගාමී ගෝත්රික රජයක් වන ශ්රී ලංකාව දරුණු ලෙස ලිංගික අසහනයෙන් පීඩා විඳින සමාජයකින් යුක්තය.

මේ අසහනකාරී ගෝත්රික දේශය කාලෙන් කාලෙට ලිංගික තහංචි පනවමින් අමුතු සුවයක් විඳිති. ගණිකා මඩම් වැටලීම , අසභ්ය වෙබ් අඩවි තහනම් කිරීම , අන්තර්ජාල වරණය සඳහා කතිකා , ෆේස් බුක් තහනමට කතිකා , ජංගම දුරකථන වල අසභ්ය දසුන් තිබේද පරික්ෂා කිරීම වැනි දේ කරමින් සංස්කෘතිය රැකීමට ඉදිරිපත් වෙති. මේ රැක්මේ අලුත්ම වර්ධනය නම් "සෙක්ස් ටෝයිස්" භිතිකාවයි.

මේ ගැන ලක්බිම පුවත්පත මෙසේ කියයි. ශ්රී ලංකාවට "සෙක්ස් ටෝයිස්" යන්න අලුත් යෙදුමකි. නමුත් විදේශයන්හි ඒවා විකිණීම සඳහා වෙනමම සුපිරි වෙළඳසල් ඇත්තේය.

ලංකාවට අලුත් අත්දැකීමක් වූ මෙම සෙක්ස් ටෝයිස් නීතියට මුවාවෙමින් හොර රහසේ කොළොඹ තුන හා හතර ප්රදේශයන්හි පිහිටා ඇති සම්භාහන ආයතනවල විකිණීමට තබා ඇති බව පසුගියදා ලක්බිම නිව්ස් මාධ්යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් අනතුරුව සොයාගෙන තිබේ.

ඉන්දියාව, චීනය, මලයාසියාව , සිංගප්පුරුව, තායිලන්තය වැනි රටවලින් ඖශධ වර්ග ගෙන්වන මුවාවෙන් ගෙන්වන මෙම සේක්ස්ටෝයිස් ලංකාවේදී අලෙවි වන්නේ රුපියල් තුන්දාහත් හතලිස් පන්දාහත් අතර වූ මිලගණන් වලට බව හෙළි වී තිබේ. ලක්බිම පුවත්පතට අනුව මෙය දැනටම ලංකාවේ උප සංස්කෘතියක් බවට පත්වී හමාර අතර දිනෙන් දින මෙයට ඇති ඉල්ලුම ඉහල යයි .

දිනකට අවම වශයෙන් කාන්තාවන් 5 දෙනෙක් දූෂණයට ලක් වන සහ ළමා අපයෝජනයෙන් ලෝක වාර්තා තබා ඇති ශ්රී ලංකාවේ බරපතලම සංස්කෘතික වියසනය සෙක්ස් ටෝයිස් බව ලක්බිම පුවත්පත තීරණය කොට තිබෙන බව අපට සිතේ.

සංස්කෘතිය රැකීමට නම් "සෙක්ස් ටෝයිස්" තහනම් කල යුතුය. නමුත් සත්ය නම් මේ රටේ සංස්කෘතියක් නැත. මේ ප්රකාශයට විරුද්ධව අවි අමෝරා අනුරාධපුර පැත්තේ ගල්කණු පෙන්වමින් දේශප්රේමින් සටනට එනු ඇත.

සංස්කෘතිය යනු රෙද්ද පල්ලේ තිබෙන දෙයක් යැයි සිතන දේශප්රේමින් මේ රටේ බලවන්තයා විසින් දුබලයා පෙලන වනචාරී අසංස්කෘතිය ගැන මුනිවත රකිති.

බිරිඳ මැදපෙරදිග වහල් සේවයට යවා දියණිය අඹුකමට ගන්නා , ලිංගික අසහනයෙන් ඔද්දල් වෙමින් බස් රථයේ මහලු ආච්චි කෙනෙකුට හෝ ජැක එකක් ගසා ලිංගික පීඩනය පිට කර ගන්නා ශ්රී ලාංකිකයා ගැන කතා නොකරති.

දැඩි ලිංගික අසහනයෙන් පීඩා විඳින ශ්රී ලංකික සමාජය ලිංගික අසහනයේම ප්රතිපලයක් ලෙසට ඉස්මතු වන කුහකත්වය නිසා වාරණයම ඉල්ලති. වාරණය අනුමත කරන මේ ගෝත්රික දේශයේ නායකයන් තම ලිංගික අශා සන්තර්පණය කර ගන්නේ මහජන මුදල් වැය කරමිනි.

වාරණය ඉල්ලන සිවුරුකාරයන් ලෝගුකාරයන් තම ආගමික ශාස්තෘවරුනට පයින් ගසා පන්සල් පල්ලි අස්සේ හොරාට කම් සැප විඳිති. ඒ විඳින ගමන් ගිහියන්ට කල යුතු වාරණ ගැන දෙසා බාති.

මුළු රටම දරුණු ලිංගික අසහනයකින් ගිලී ඇති රටක "සෙක්ස් ටෝයිස්" සමාජයට අතිශයින්ම විනාශකාරී බව ලක්බිම නිව්ස්මාධ්යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් සොයාගැනීම නම් මරේ මරුය.

ඈතටම මචන්ලා මේ ලිපිය උපුටා ගන්නා ලදකි.

මේ ලිපිය ලියලා තියෙන්නේ නම් කියලා අමිල ගුණරත්න කෙනක් මට නම් මෙක කියෞවහම හිතෙන්නේ...... මට හිතෙන දෙ කියන්නම් ඔයලගේ අදහස් වලින් පස්සේ

තවත් දෙයක් කියන්න ඔනේ මෙක මගේ පලමු නුල..

REP. දෙනවනම් සතුටින් බර ගන්නවා

මම අලුත් උනට එලකිරි එක එක්ක ගොඩක් කල් හිටියා එ කතාවත් අලුත් නුලකින් දානවා....

[QUOTE="Alagediya, post: 13768742, member: 435339"] [b]"සෙක්ස් ටෝයිස්[/b] [SIZE="6"]"සෙක්ස් ටෝයිස්" වැටලීම... ආච්චි කෙනෙකුට හෝ ජැක එකක් ගසා ලිංගික පීඩනය පිට කරයි... අර්ධ වනචාරී පසුගාමී ගෝත්රික රජයක් වන ශ්රී ලංකාව දරුණු ලෙස ලිංගික අසහනයෙන් පීඩා විඳින සමාජයකින් යුක්තය. මේ අසහනකාරී ගෝත්රික දේශය කාලෙන් කාලෙට ලිංගික තහංචි පනවමින් අමුතු සුවයක් විඳිති. ගණිකා මඩම් වැටලීම , අසභ්ය වෙබ් අඩවි තහනම් කිරීම , අන්තර්ජාල වරණය සඳහා කතිකා , ෆේස් බුක් තහනමට කතිකා , ජංගම දුරකථන වල අසභ්ය දසුන් තිබේද පරික්ෂා කිරීම වැනි දේ කරමින් සංස්කෘතිය රැකීමට ඉදිරිපත් වෙති. මේ රැක්මේ අලුත්ම වර්ධනය නම් "සෙක්ස් ටෝයිස්" භිතිකාවයි. මේ ගැන ලක්බිම පුවත්පත මෙසේ කියයි. ශ්රී ලංකාවට "සෙක්ස් ටෝයිස්" යන්න අලුත් යෙදුමකි. නමුත් විදේශයන්හි ඒවා විකිණීම සඳහා වෙනමම සුපිරි වෙළඳසල් ඇත්තේය. ලංකාවට අලුත් අත්දැකීමක් වූ මෙම සෙක්ස් ටෝයිස් නීතියට මුවාවෙමින් හොර රහසේ කොළොඹ තුන හා හතර ප්රදේශයන්හි පිහිටා ඇති සම්භාහන ආයතනවල විකිණීමට තබා ඇති බව පසුගියදා ලක්බිම නිව්ස් මාධ්යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් අනතුරුව සොයාගෙන තිබේ. ඉන්දියාව, චීනය, මලයාසියාව , සිංගප්පුරුව, තායිලන්තය වැනි රටවලින් ඖශධ වර්ග ගෙන්වන මුවාවෙන් ගෙන්වන මෙම සේක්ස්ටෝයිස් ලංකාවේදී අලෙවි වන්නේ රුපියල් තුන්දාහත් හතලිස් පන්දාහත් අතර වූ මිලගණන් වලට බව හෙළි වී තිබේ. ලක්බිම පුවත්පතට අනුව මෙය දැනටම ලංකාවේ උප සංස්කෘතියක් බවට පත්වී හමාර අතර දිනෙන් දින මෙයට ඇති ඉල්ලුම ඉහල යයි . දිනකට අවම වශයෙන් කාන්තාවන් 5 දෙනෙක් දූෂණයට ලක් වන සහ ළමා අපයෝජනයෙන් ලෝක වාර්තා තබා ඇති ශ්රී ලංකාවේ බරපතලම සංස්කෘතික වියසනය සෙක්ස් ටෝයිස් බව ලක්බිම පුවත්පත තීරණය කොට තිබෙන බව අපට සිතේ. සංස්කෘතිය රැකීමට නම් "සෙක්ස් ටෝයිස්" තහනම් කල යුතුය. නමුත් සත්ය නම් මේ රටේ සංස්කෘතියක් නැත. මේ ප්රකාශයට විරුද්ධව අවි අමෝරා අනුරාධපුර පැත්තේ ගල්කණු පෙන්වමින් දේශප්රේමින් සටනට එනු ඇත. සංස්කෘතිය යනු රෙද්ද පල්ලේ තිබෙන දෙයක් යැයි සිතන දේශප්රේමින් මේ රටේ බලවන්තයා විසින් දුබලයා පෙලන වනචාරී අසංස්කෘතිය ගැන මුනිවත රකිති. බිරිඳ මැදපෙරදිග වහල් සේවයට යවා දියණිය අඹුකමට ගන්නා , ලිංගික අසහනයෙන් ඔද්දල් වෙමින් බස් රථයේ මහලු ආච්චි කෙනෙකුට හෝ ජැක එකක් ගසා ලිංගික පීඩනය පිට කර ගන්නා ශ්රී ලාංකිකයා ගැන කතා නොකරති. දැඩි ලිංගික අසහනයෙන් පීඩා විඳින ශ්රී ලංකික සමාජය ලිංගික අසහනයේම ප්රතිපලයක් ලෙසට ඉස්මතු වන කුහකත්වය නිසා වාරණයම ඉල්ලති. වාරණය අනුමත කරන මේ ගෝත්රික දේශයේ නායකයන් තම ලිංගික අශා සන්තර්පණය කර ගන්නේ මහජන මුදල් වැය කරමිනි. වාරණය ඉල්ලන සිවුරුකාරයන් ලෝගුකාරයන් තම ආගමික ශාස්තෘවරුනට පයින් ගසා පන්සල් පල්ලි අස්සේ හොරාට කම් සැප විඳිති. ඒ විඳින ගමන් ගිහියන්ට කල යුතු වාරණ ගැන දෙසා බාති. මුළු රටම දරුණු ලිංගික අසහනයකින් ගිලී ඇති රටක "සෙක්ස් ටෝයිස්" සමාජයට අතිශයින්ම විනාශකාරී බව ලක්බිම නිව්ස්මාධ්යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් සොයාගැනීම නම් මරේ මරුය. ඈතටම මචන්ලා මේ ලිපිය උපුටා ගන්නා ලදකි. මේ ලිපිය ලියලා තියෙන්නේ නම් කියලා අමිල ගුණරත්න කෙනක් මට නම් මෙක කියෞවහම හිතෙන්නේ...... මට හිතෙන දෙ කියන්නම් ඔයලගේ අදහස් වලින් පස්සේ[/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]තවත් දෙයක් කියන්න ඔනේ මෙක මගේ පලමු නුල.. REP. දෙනවනම් සතුටින් බර ගන්නවා[/COLOR] [/SIZE] [SIZE="6"][COLOR="Red"]මම අලුත් උනට එලකිරි එක එක්ක ගොඩක් කල් හිටියා එ කතාවත් අලුත් නුලකින් දානවා....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom