සෙක්ස් ද ලවුද?

Smart-Raptor

Active member
  • Apr 6, 2025
    175
    256
    43
    Ayyo bro
    until ur 40's its sex (dating multiple gurls ;1 at a time)
    then when u hit yo 40s its love (settling up with a permanent partner )
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    උඹෙ closeted පුකේ අමාරුව නිසා අනිත් හැම දෙයක්ම කියලා අන්තිමටම, "වෙන මොනවත්ම හරි යන්නෙම නැත්තම්" කියලා පැහැදිලිව qualifier එකක් එක්කම දාල තියෙන එක අල්ල ගත්තා නේද? ඕක තමයි සීන් එක. අච්චර දේවල් බොහොම පැහැදිලිව කියල තිබුණට අ‍ැහැ යන්නෙ හිත අස්සෙ හංගගෙන සපුරගන්න බැරිව ඉන්න අ‍ාසාවට. 🤣🤣

    P. S. සිංහලෙන් කිව්වම ඉංග්‍රීසියට හරවන්න ට්‍රයි කරනවා නම් අඩු ගාණෙ underlying කියල ලියන්නවත් ඉගෙන ගනින්. 😏
    Cuckold ගැන කථා කරේ උඹ හැම තැනම ඕක ගැන කියන නිසා. Tattoo, Piercing 😂 ගෑණු බඩු කරන්න දඟලන එවත් දැක්කා. Underline Mental Conditions පේන්න තියෙන නිසා උපදෙසක් දුන්නෙ. පිළිගන්න එක නැති එක උඹේ කැමැත්ත.

    උඹ කොච්චර දැඟලුවත් මට හංගන්න බැහැ. මං මේවා පුරුදු වෙන්න කරන ඒවා නෙවේ. උඹ ජිවිතේ බාගයක් නිකරුනේ විනාශ කරපු තනිකර Empty ජීවිතයක්.

    උඹ තමාත් ඒ විනාශ කරපු කාලෙ ගැන පසු තැවෙනවා. ලස්සන ජීවිතයක් ගොඩ නගාගන්න බැරි වුන එක ගැන වද වෙනවා. ඒක වහන්න Kink වලට බැහැ.

    වයස කීයද? ඕනෙ නන් මානසිකව ගොඩ දාලා දෙන්නම්. නැත්නං දිගටම ඔය Empty ලයිෆ් එක ඇදගෙන පලයන්. තමන් ගෙනාපු පවු ගෙවන්නත් එපැයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    හරි සිංහළු.. මේකයි කතන්දරේ. ගහලා ඉන්නේ පුක් ඈශ් වෙන්න..

    මම ඇතුළුව බහුතරයක් ඉන්න්නේ නාකී කුකුල්ලු... 40+++ සෙට් එක..


    උඹලට වයිෆ්ගෙන් සෙක්ස් ඕනෙ විදියට ලැබෙනවද???

    තරුණ කාලේ කුස්සියෙත් හිකුවා..දවසට තුන් පාරක් ඕකේ. දැන් මාසෙට එකයි..

    උඹලත් එහෙමද?
    ගහලනම් ඉන්නෙ පරණ ලෙසම ත්‍රාසජනක වෙයන් 🤷
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,850
    113
    canada
    මිනිස්සු හොයන්නේ සතුට විනෝදය. එකට විවිද දේවල් ඕන වෙනවා. නමුත් ඒ හැම දෙකම දුකක් බැදිලා තියෙනවා. එකම කාසියේ දෙපැත්ත වගේ.

    උදාහරණයක් විදියට වාහනයක් හම්බුනාම එක පැදලා අතල් ගන්න පුළුවන්. හිතෙන හිතෙන ඕනේ තැනකට යන්න පුළුවන්. හැබැයි දුක තමයි වාහනේ කැඩුනම හදන්න ඕනේ.තව අමතර වියදම් යනවා. අපිට කරන්න පුළුවන් එකම දේ දුක අවම කරගන්න එක.

    ගැහැනියක් කියන්නේ මතුපිටින් පෙනෙන ලස්සන සුන්දර දෙයක් විතරක් නෙවි. ජීවිතයට සවියක් හදට සැනසුමක් විතරක් නෙවි. එකත් එක්ක අඩුවක් නැතිව කරදර ගොඩක් හම්බවෙනවා. මොකද ඒ ගොල්ලොන්ගේ අවශතා සංකීර්ණයි.

    එක දෙයකට තියෙන්නේ කරදර අවම කරගන්න එක. එකට තමුන්ගේ අවශ්තවයන්ට ලගින් යන සරල ගැහැණු කෙනෙක් ඕන වෙනවා. ඕනේ නම් ළමයි හදන්නේ නැතිව ඉන්න. තවත් කරදර අඩුයි. මම දන්න couples කිහිප දෙනෙක් ඉන්නවා එහෙම
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    මාසෙකට එක නම් ගොන් නේද. සාමාන්‍යයෙන් ඔය කාලෙ average එක සතියකට සැරයක් අවම, ගොඩක් වෙලාවට දෙපාරක්, මෝල් වුණොත් 3+.

    ගෑනිව ටිකක් අවුස්සල තියාගනින්. උඹට 40+ කියන්නෙ ගෑනිට late 30s හෝ early 40s වගේනෙ අ‍ැත්තෙ. ඕක නියම මෝල් කාලෙ. එ‍්කිගෙ අ‍ැඟ, පෙනුම ගැන worry වෙන එක අඩු වෙන්න කෑල්ල කරල කතා කරහන් නිතරම. එල්ලෙන පැද්දෙන අවුල් තියෙනවා නම් fishnet, shapewear වගේ අන්දලා හැඩ කරල ගනින්. බලෙන් සැලෝන් එකකට යවලා nails කොණ්ඩෙ එහෙම හදවල wax එකක් දම්මල ගනින් ඉඳල හිටල. කැමති නම් tattoo එකක් ගස්සපන්, piercing එකක් කරහන්. එතකොට නම් මෝල නියමෙටම ගහනවා.

    කෙල්ලොන්ට තමන් sexy කියල දැනුණාම තමයි මෝල වැඩ් වෙන්නෙ. ඉතින් එ‍්කට සුදුසු පරිසරයක් හදන්න ට්‍රයි කරහන්. උඹට අ‍ාස වුණාම වගේම එ‍්කිට feel වුණාමත් අනිත් දේවල් පැත්තකින් දාල සැපක් දෙන්න බලහන්. එතකොට සෙට්. අනික එ‍්කිගෙ personal space එකටත් බාධා වෙන්න දෙන්න එපා. ගෙදරදි ළමයින්ගෙන් නිතරම වදේ නම් උඹල දෙන්නා විතරක් හරි day out එකක් වගේ පලයන්.

    ඔය මොනවත් කරල හරි යන්නෙම නැත්තම් exhibitionist / stag / cuckold ට්‍රයි කරහන්. Real අවුල් නම් fantasy විතරක් හරි කමක් නෑ. එහෙම වුණාම spice up වෙලා එනවා. ඉස්සර වගේම විහිළු කරලා fun එකේ හිටපන්. එතකොට හරි.
    මේක කියවල නැග්ගා.
    "ලෝකයේ සැහැල්ලුම දෙය පයියයි. එය සිතුවිල්ල්ලකින් පවා එසවිය හැක"
    🤷‍♂️