නිකමට හිතන්නලු.... මධ්‍ය කඳුකරයේ ඉඳලා ගලා බහින ගංගා 103 ක් තියෙනව නම්, රට ඇතුළෙ වැව්ම 30,000 ට වඩා තියෙනව නම්,
ඒකෙන් කියන්නෙ මේ වර්ග කිලෝමීටර් 65,525 වෙච්ච හුණ්ඩුවේ, කාර්මික නිෂ්පාදනයක්, සේවා හෝ සංචාරක ආර්ථිකයක් සඳහා ඉදිකිරීම් කරන්න පුලුවන් භූමි වපසරියෙන් විශාල කොටසක් තියෙන්නෙ වතුරෙන් යටවෙලා කියන එක.....
කෘෂි කර්මාන්තෙට සල්ලි පොම්ප කළාට, අක්කර දාස් ගණන් වතුරෙන් යට කරාට, මේ රට ලොවෙත් සංවර්ධිත රාජ්‍යයක් වෙන්න අවශ්‍ය මුදල් ඉපයීම කරන්න බෑ කියන එක මේ රටේ ඉන්න හුදී ජනයාට තේරෙන්නෙ නෑ.....මූලා හිතන් ඉන්නෙ තව තව වැව් බැන්දොත්, තව තඩාර ජලාස හැදුවොත්, තව තව වී වගාවට දායක උනොත් මේක ගොඩ යනවා කියලා.......භූමි වපසරිය කුඩා රටවල් කෘෂිකර්මය කරන්නෙ යැපුම් ශ්‍රේණිගතව මිසක් මහා පරිමාණයෙන් විශාල ආදායම් ඉපයිය හැකි ආකාරයට නෙමෙයි......යන්තම් අර අපනයන භෝග වල අත්දැකීම් සමග එන කොළිටිය තියෙන නිසා ඒවාට ඉහළ ඒකක මිළක් ලැබෙන නිසාම කීයක් හරි හොයනව මිසක්, නැත්තන් ලොවෙත් නෑ.......
එප්පාවල පොස්පේට් නිධිය ගැන කිව්වොත්, ඕකෙන් වැඩක් ගන්න උත්සාහ කරන හැම අවස්ථාවකම ඒ අවට ගංවල ඉන්න ජුණ්ඩයියලා, මොටයියලා, වහන්සේලා, තේරෝලා නටෝගෙන පාරට බහිනකොට කොහොමද ඒකෙන් ප්‍රයෝජනයක් එන්නෙ?.... නිධීය උඩ බුදියනකොට සල්ලි හම්බෙනවද?.....
සීත, සෞම්‍ය කළාප තියෙනවලු ..... ඒවයේ සංචාරක කළාපයක්, හෝටලයක් හදන්න හැදුවොත් පරිසර පුකයියෙක් අඬාගෙන ඇවිත් බුකිය ෆෝම් කරනවා.... ඊට පස්සෙ කොපර කොපර පිපිඤ්ඤා තමයි..... මේ රටට එන සුද්දන්ගෙ බහුතරය යන්නෙ ඈනුම් ඇර ඇර.....ගිහින් උන් කියන්නෙ "එහේ ලස්සනයි හැබැයි බෝරිං" කියන එක.....නිකමට කඳු දෙකක් යා කරලා රේල් කාර් සර්විස් එකක් දාන්න හදන්නකො බලන්න, "උඩුකුච්චාව කඳු කොමළිය රැක ගැනීමේ බකයියලාගේ සංවිධානය !" කියාගෙන ආතක් පාතක් නැති ජහුටෝ රැළක් එකතුවෙලා මොකක් හරි ලබ්බක් අටෝ ගන් නැද්ද කියල බලන්න.....
දියුණු මානව සම්පත...?.... අනේ මෙහ්....!....අම්මගෙ......%*&%%
ඕවා නිකං ලස්සන සෙක්සි ටෝක්ස් විතරයි.....ප්‍රායෝගික කථා නෙමෙයි....
නිකමට හිතන්නලු.... මධ්‍ය කඳුකරයේ ඉඳලා ගලා බහින ගංගා 103 ක් තියෙනව නම්, රට ඇතුළෙ වැව්ම 30,000 ට වඩා තියෙනව නම්,
ඒකෙන් කියන්නෙ මේ වර්ග කිලෝමීටර් 65,525 වෙච්ච හුණ්ඩුවේ, කාර්මික නිෂ්පාදනයක්, සේවා හෝ සංචාරක ආර්ථිකයක් සඳහා ඉදිකිරීම් කරන්න පුලුවන් භූමි වපසරියෙන් විශාල කොටසක් තියෙන්නෙ වතුරෙන් යටවෙලා කියන එක.....
ඕවා නිකං ලස්සන සෙක්සි ටෝක්ස් විතරයි.....ප්‍රායෝගික කථා නෙමෙයි....
උබලා වගේ එවුන් හින්ද තමයි මේ රට නැතිවෙලා තියෙන්නෙ, රටක් දියුනු කරන්න සුද්දො එනවද යන්වද කියන එක වැඩක් නෑ මොන රටේ උනත් ඒ රටට අනන්‍ය දේවල් තියෙනවා ඒවා ආරක්ශා වෙන්න ඕන උබ කියන විදිහට වැව් ටික ගොඩ කරලා හොටෙල් ගහලා පන්සල් ටික ඩෝසර් කරලා ඒවගේ රෙඩ් ලේන් දාලා ගේ මැරිජ් නීතිගත කරලා,ගනිකා වෘතියනීතිගත කරලා , සින්හල සන්ස්කෘතිය නැතිකරලා , කෙලවලා දාපන් මේකට නැති වෙන්නම ඊට පස්සෙ හූල්ලපන් උබේම දරුවො ඒවගෙන් විනාශ වෙලා යනකොට , උබ ලොකු ටෝක් දෙනවා උබ මොනවද මේ රට වෙනුවෙන් කරලා තියෙන්නෙ ? , මේ රට මේ විදිහට තියා ගන්න ලක්ශ ගානක් ජීවිත පූජා කලා ඒකෙ නම්බුව තියපන් බූරුවෙක් වගේ හූලන්නේ නැතුව දියුණු වෙන එකාට රට මොකද්ද කියන එක වැඩක් නෑ , මේ රටේ ටෙස්ලා වාහන පදින එවුන් නැද්ද? කාමර 10-15 තියෙන ගෙවල් තියෙන එවුන් නැද්ද? , මසෙකට ඩොලර් 20000-30000ක් හොයන එවුන් නැද්ද ? උබේ නොහැකියාවට මේ රට පලි නෑ මහන්සිවෙලා වැඩ කරපන් , එකක් මතක තියා ගනින් ස්ව්භාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
මේ තියෙන්නෙ උබ ඔය කියන දේවල් කරන්න ගිහින් හයිටියට උන දේ
Link ---->>> https://www.facebook.com/vajira.asanka.1/posts/1977953559197343?pnref=story <<<----



----
උබ කියනවා, කාර්මික නිශ්පාදන කරන්න පුලුවන් භුමියෙන් ගොඩක් වතුරට යට වෙලාලු.මේක වැනීසිය නෙවෙයි උබ හීනෙන් නැගිටලාද අඩේ.ඉතින් ඔය රජරටනෙ ගොඩක් වැවු අමුනු තියෙන්නේ.ඒ තිබිලත් වගා නොකරපු හිස් මුඩු ඉඩම් ඔනෑ තරම් තියනවා. ඇයි ඒවා අරන් කාර්මික නිශ්පාදන කරන්නකෝ.ඒ දුශ්කර ගම්මානවල මිනිස්සුන්ටත් කීයක් හරි හොයාගන්න.
මල්ලි චුන්වෙලා කියනවා වගේ ඒවා කරන්න ලේසිනෑ.ඒවාට ආයෝජකයෝ ඔනේ.ඒමිනිස්සු මෙහෙ ෆැක්ටරියක් දාන්න ලාභ ශ්‍රමය, රටේ තත්වය, ඒප්‍රදේශ්වල යටිතලපහසුකම්, එයාලට දෙන සහන වගේ දේවල් බලනවා.ඒනිසා බිම් තිබ්බ කියලා ආයෝජකයෝ පෝලිමේ ඇවිත් කාර්මික නිශ්පාදන කරන ෆැක්ටරි දාන්නෑ.කොලබ හතේ නෙවෙයිනේ හැමතැනම.එනවනම්, ෆැක්ටරි දානවනම් තියන භුමිය හොදටම ඇති.ඒවා නෙවෙයි ප්‍රශ්න.ඒවා උබට තේරෙන්නෑ.
ප්‍රශ්නය තමයි ආන්ඩු ඒ වැඩපිලිවෙල සදහා තමුන්ගේ රෝල් එක නොකිරීම.මිනිස්සුන්ට බෑ පලාතක යටිතල පහසුකම්, පරිපාලනය, බදුසහන, ව්‍යවසාය නය දීම් , මගපෙන්ව්වීම්, රාජ්යප්‍රතිපත්ති , සම්බන්ධීකරන වගේ දේවල් කරන්න. ඒක ආන්ඩුවකටයි පුලුවන්.ආන්ඩුවේ කාර්යබාරයන්.රජයේ ප්‍රතිපත්ති හදලා සැබෑ උවමනාවෙන් දේශීය විදේශීය ආයෝජකයෝ දිරිම්ත කිරීමට වැඩපිලිවෙල හදන්න ඔනේ. දැන් මොකද කරන්නේ අපේ අය, ආයෝජකයන්ව හන්ටර් වෙන්නම බදුගහනවා.අයවැය පියවන්න කියලා උන්ගේ මස්කාලා බෑ. දේශීය එවුන්ට ඔලුව උස්සන්නවත් බෑ.
එහෙම නැතුව මිනිස්සු නිසානෙවෙයි, රටට කාර්මික පැත්තෙන් දිවුනු සහ ආදායම් නැත්තේ. නිකන් මිනිස්සුන්ට බෝලේ දාන්න එපා.උන් මොනා කරන්නද.උන්ට හදපු හදුන්කුර විකුනගන්න බැරුව ඉන්නේ.





