සෙක්සී කොල්ලෙක් වෙන්නේ කොහොමද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක කරන්න බෑ බන් . මේ ලංකාව නේ
    මෛත්‍රී කරනවා කියන්නෙ පිනා වගේ ඔලුව නවන් ඉන්න එකවත් කැරි යන්න හුරතල් කරන එකවත් නෙවෙයි.
    තියන ප්‍රශ්න කෙලින් කතාකරලා විසද ගනින්
    කේන්තිය හිතේ තියන් නිතරම ඒක හිතෙන් හාරවස්සන්න එපා.
    මන් ඔය ලින්ඩා සොන්නයාව ඉග්නෝ කරලා ඉන්නෙ, අන්න ඒවගේ
    මහින්දට ගෙදර ඉදන් බැන්නට වැඩකුත් නෑ කියලා තේරුම් ගනින්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මෛත්‍රී කරනවා කියන්නෙ පිනා වගේ ඔලුව නවන් ඉන්න එකවත් කැරි යන්න හුරතල් කරන එකවත් නෙවෙයි.
    තියන ප්‍රශ්න කෙලින් කතාකරලා විසද ගනින්
    කේන්තිය හිතේ තියන් නිතරම ඒක හිතෙන් හාරවස්සන්න එපා.
    මන් ඔය ලින්ඩා සොන්නයාව ඉග්නෝ කරලා ඉන්නෙ, අන්න ඒවගේ
    මහින්දට ගෙදර ඉදන් බැන්නට වැඩකුත් නෑ කියලා තේරුම් ගනින්.

    ප්‍රශ්න නෑ මචන්. එකම අවුල තියෙන්නෙ next yr wedding 1ka😆
    වෙන අවුල් නෑ
    හොදට කනවා බොනවා ආතල් එකේ ඉන්නවා.
    දේශපාලනේ නෑ මන් හෙන ගහලා ගියත් මට අදාල නෑ
    මන් හොයනවා මන් කනවා

    ඔය යුතුකම්/වගකීම් කියාගෙන එන ඒවට අහුවෙන එකෙක් නෙවෙයි මම
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,851
    113
    Wenasak tiyanawada? Apith ekka share keranna balanna
    Mama kohamath school kale idalaa lassnata adinna piliwelata inna kamathiy. anith ewa nam a kale English book, seduction gana topic ehema kiyawala igena gaththa. wenasak thiyenwa kiyanne kellek yalu karaganna amarui kiyla nam danennema na. monawa unath set wenne nathi kelloth ona tharam innawa. kello set karaganna eka nisama neme me widiyata innakota mara nidahas.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Playerunknowns Battlegrounds Dancing GIF by Entropiq