සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK - 2 ROUND

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මට ගිය පාරත් එන්න බැරි උනා මේ පරනන් එන්න ඕනෙ කොහොම හරි..එදාට match එකත් තියනවා නේද බං :baffled::baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට ගිය පාරත් එන්න බැරි උනා මේ පරනන් එන්න ඕනෙ කොහොම හරි..එදාට match එකත් තියනවා නේද බං :baffled::baffled:

    monawa කරන්නත් වරෙන්කො එදාට මැචි එක ගැනත් සාකච්චාවක් දාමු
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    සොහොන;20548527 said:
    monawa කරන්නත් වරෙන්කො එදාට මැචි එක ගැනත් සාකච්චාවක් දාමු

    මේ බං අරක්කු සිගරැට් බොන්නෙ නැති joint විතරක් ගහන මේ මං වගේ අහින්සකයෝන්ට මුකුත් නැද්ද බං.. ;);)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බලමු නේද බන් මටත් ටිකක් වැඩ ටිකක් වැටුනා

    exam එකකුත් සෙට් වෙයි වගේ බන් සදුදා 21 උදේ

    බලමු වෙනසක් උනොත් කොල් එකක් දෙන්නම්