සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මාව නම් එකෙක් ත්‍රීවීල් එකක ගිහින් දාලා, හයර් එකත් ඌම ගෙව්වා බන්, ඔව්. :baffled::baffled:

    :angry:පිරිත් සහ බන, එලිවෙනකම්.කන් දෙකේ ඇඟිලි ගහගෙන අද ඉන්න වෙයි කිව්වා. :(:(

    Sinhala penne na bun phone eke,dana magulak singlish walin dapan :angry::angry::P
     

    blue_in_rio

    Well-known member
  • Paw bn api ekawa eye baya karala ada babaa wage hitiya

    මගෙන් ඊයේ ඇහුවා, "මම ඇවිත් කොහොමද ඉන්න ඕනි" ? කියලා.මම ඉතිං කිව්වා, කිසි අවුලක් නෑ, උබ ගෙදර ඉන්නවා කියලා හිතාගෙන හිටපන් කියලා.කවුද දන්නේ මූ ගෙදර ඉන්නේ මෙහෙමයි කියලා. :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් යහතින් ආවා ශ්‍රී මාස්ටර් මාව ගෙනත් දැම්මා..
    අද එල ඈ... ආපු සෙට් එකනන් පට්ට..
    මෙන්න එහෙනන් අදට..ඉතුරුව පසුව....

    මෙන්න අපිත් එක්ක සෙට් වුන එලමකිරි සෙට් එකට

    Srimaster
    Kumara456
    blue_in_rio
    XibitZ
    සොහොන
    udsic
    hmv
    dd nalin
    virajkavn
    DaFuq
    tshirtZ
    tvw25


    2cy3cwg.jpg
    [/IMG]
     
    Last edited:
    • Like
    Reactions: tshirtZ

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මගෙන් ඊයේ ඇහුවා, "මම ඇවිත් කොහොමද ඉන්න ඕනි" ? කියලා.මම ඉතිං කිව්වා, කිසි අවුලක් නෑ, උබ ගෙදර ඉන්නවා කියලා හිතාගෙන හිටපන් කියලා.කවුද දන්නේ මූ ගෙදර ඉන්නේ මෙහෙමයි කියලා. :(:(

    Machan awulak nethiwa giyane? Ubala kiyana dewal penne na mata
     

    blue_in_rio

    Well-known member
  • මමත් යහතින් ආවා ශ්‍රී මාස්ටර් මාව ගෙනත් දැම්මා..
    අද එල ඈ... ආපු සෙට් එකනන් පට්ට..
    මෙන්න එහෙනන් අදට..ඉතුරුව පසුව....


    2cy3cwg.jpg
    [/IMG]

    ඉන්න කට්ටියව ගෙස්ට් කරලා කියන්නකෝ එහෙනම්, අපි යනවා දොයියන්න, හෙට වැඩට යන්නත් එපැයි. :):)
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මමත් යහතින් ආවා ශ්‍රී මාස්ටර් මාව ගෙනත් දැම්මා..
    අද එල ඈ... ආපු සෙට් එකනන් පට්ට..
    මෙන්න එහෙනන් අදට..ඉතුරුව පසුව....


    2cy3cwg.jpg
    [/IMG]

    Ela machan ela .. me photo ekama athi ada karapu pissu okkoma mawila penna .... elaa machan awulk ne billa gewwane
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සොහොන;20333461 said:
    Me mokada me ? :)

    Apith aya oi mewata

    Sindu kiuwa palena

    Patta fun ekak gathe ada:P

    Pata yaluwo tikak set une :)

    ane uya awada gedara parissamen, ela ela