සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්

    අපිට තියෙන පුරප්පාඩුවත් එක්ක ඔබතුමාගේ සුදුසුකම් ගැළපෙනව වගේ පේනවා... එහෙනන් ඉතින් බම්ප් කොන්ත්‍රාත්තුව ඔබතුමාට අපි භාර දෙනවා...
     

    blue_in_rio

    Well-known member

  • අපිට තියෙන පුරප්පාඩුවත් එක්ක ඔබතුමාගේ සුදුසුකම් ගැළපෙනව වගේ පේනවා... එහෙනන් ඉතින් බම්ප් කොන්ත්‍රාත්තුව ඔබතුමාට අපි භාර දෙනවා...

    ඉස්සෙල්ලා ආපු කනට වඩා, පස්සේ ආපු අඟ ලොකු උනා එහෙනම්.හරි හරි බ්‍රෝ,ඔහොම යන්කෝ...... :dull::dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සෙල්ලා ආපු කනට වඩා, පස්සේ ආපු අඟ ලොකු උනා එහෙනම්.හරි හරි බ්‍රෝ,ඔහොම යන්කෝ...... :dull::dull:

    මේක තවත් එක සහෝදර සමාගමක් කරගන්න දෙන්නෙ නැහැ ඔයාට.. බ්‍රෝ බ්‍රෝ කිව්ව කියල සහෝදර කමට ජොබ් දෙන එක නතර කරා.. ස්තූතියි..
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අර කොට නිහාල්ව බොඩිමට ගෙන්න ගත්ත එකා කෝ බන්...
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය වැඩි කරන ශරීරයේ කොටස් කිහිපයක්ම තිබෙනවා එවැනි ස්ථාන ස්පර්ශ කිරීමෙන් ඔවුන් පහසුවෙන් ලිංගික ක්‍රියාවන් සදහා යොමු කර ගැනීමටත් ඇතැම් විට එයින් ඔවුන්ව ලිංගිකව ආශ්වාදමත් කිරීමටත් හැකි වනවා.

    මෙය ශරීරය පුරාම විවිධ ලෙස පිහිටා තියන ලක්ෂණයක් වන අතර ස්නායු වල පිහිටීම අනුව එය වෙනස් වනවා

    01. හිසකෙස්
    කාන්තාවන්ගේ හිසකෙස් සෙමෙන් පිරිමැදීම ඔවුන් උත්තේජනය කළ හැකි ක්‍්‍රමයක් මෙසේ හිසකෙස් හා බෙල්ල පෙදෙස පිරිමැදීමෙන් ඔක්සිටොක්දින් හෝමෝනය නිපදවෙනවා එයින් ඇයව සන්සුන් කෙරෙන අතර ලිංගික උත්තේජනයක්ද සිදු වනවා

    02. උකුල
    යෝනියට අමතරව කාන්තාවගේ උකුල ප්‍රදේශයට අවධානය ලබා දීමත් ඔබ කළ යුත්තක්’ එම ප්‍රදේශය සිඹීමෙන් ඇයව තවත් උද්දීපනය කළ හැකියි’

    03. කලවා ඇතුලත
    ඇයගේ කලවා පෙදෙස ඇතුල් පැත්ත අතින් පිරිමැදීමෙන් ඇය වඩාත් සතුටු වේවි

    04. දෙපතුල්
    සංවේදී දෙපතුල් සම්භාහනය වඩාත් ප්‍රතිපලදායකයි සම්බාහනයට සුදුසු තෙල් වර්ගයක් ගල්වා ඇයගේ දෙපතුල් වල පැති හා ඇගිලි හොදින් සම්භාහනය කරන්න. ඇතැම් අයට පිළිකුල්සහගත වුවත් කාන්තාවන්ගේ දෙපතුල් වල ඇගිලි කටින් පිරිමැදීම ඔවුන්ට තෘප්තිදායක වන්නක්’ නමුත් මේ ගැන කලින් ඇයගෙන් විමසා සිටින්න

    05. කන්පෙති
    ඔබට ඇයගේ කන් පෙති සිඹීමෙන් ඒවා පිරිමැදීමෙන් ද ඇයට තෘප්තිමත් කළ හැකියි එය වඩා හොද ක්‍්‍රමයක්

    06. අල්ල
    නිරන්තරයෙන්ම තම සහකාරිය තෘප්තිමත් කරන්නට බොහෝ දේනා දෑත යොදා ගන්නවා’ නමුත් අල්ලේ ඇති විශේෂත්වය ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ ඔබේ ඇගිලි වලින් ඇයගේ අල්ල සම්භාහනය කර ඇයට හොද උද්දීපනයක් ලබා දිය හැකියි

    07. දණහිස
    මෙම ප්‍රදේශය වඩා සංවේදීයි ඇයගේ දණහිස් වල පිටුපස දෑගිලි වලින් පිරිමදින්න මේ ගැන විශේෂ අවධානයක් ලබා දෙන්න

    08. පිට කොන්ද
    ඔබට ඇයගේ පිටකොන්ද හොදින් පිරිමදින්න පුලු‍වන්’ හැබැයි එය නම් ඇයට හෘදයාබාධ ගෙනෙන තරම් වින්දනයක් ලබා දේවී’

    09. උරහිස්
    උරහිස් පෙදෙස පිරීමැදීමත් ඇය වඩාත් තෘප්තිමත් කරන්නක් මෙය ලිංගික කටයුතු ආරම්භයට පෙර කළ යුත්තක් ඒ වගේම ඒ අතරතුරද යළිත් ඇයට මේ ක්‍රියාව සිහිපත් කර දෙන්න.

    මෙකේ හොදම තැන්ටික නෑනේ බන්ස් :dull:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔයා දන්නවනේ.එහෙනම් කට වහගෙන ඉන්න. :baffled::baffled:

    fAd5mYnTljWXS.gif