සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    nathuwa nathuwa:yes:

    13516456_1064237233650872_1344909596030401937_n.jpg

    :shocked::sorry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    oya seen eka nisa godak un giya thama mathaka widiyata shamme ehemath giye rep comment seen walata thama...

    mage nag adahasa mekai , mewa ape budala nemene ban meken ganna deyak aragena denna puluwan deyak deela maruwena eka thamai mage theoriya . mokada meke una apita hadanna ba ne ban ,(GT ta onakamakuth na , rep system eka wenas karaikiyala hithanna amarui)

    ඕය කතාව මන් වෙන ත්‍රේඩ් එකකින් ගන්නම්. .
    මේ ත්‍රේඩ් එක ඒ නිසා විනාස කරන එක අපරාදේ. .
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ada udeth ekek call karala ahanawa anthima bill eka pay karada kiyala...:rofl::rofl::rofl:

    uta nam sadamol wela idala thiyenne :P:sorry:

    උඹට බස් එක සෙට් වුනාද වෙලාවට කලාවට? :P

    Amaruwen hoya gatha bun

    Seet ekakwath na bara welawak hitan giya

    Habi ethin bus eke apu nisa hodata giya

    Mohoka hari awa num

    Rip thama :sorry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මු කවුද කියලා කියපන්කො :rofl: :rofl:

    මගෙන්ද ඇහුවේ බන්?
    අර ෆේක් හැට හුටාමාරක් තියෙන එකා. .
    උබ දන්නේ නැද්ද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;20334640 said:
    Bus eke apu nisa hodi bun
    Wahanayaka awa num
    Rip thama
    Handawe 6,30 wedi waduna bun :sorry:
    Memory lost una
    Sorry bun

    :baffled::baffled::baffled:
    ස්වයං පාපොච්චාරණයක්....:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;20334651 said:
    Amaruwen hoya gatha bun
    Seet ekakwath na bara welawak hitan giya
    Habi ethin bus eke apu nisa hodata giya
    Mohoka hari awa num
    Rip thama :sorry:

    ඇයි උඹේ පැසෝ එක? නෑ මම මේ නිකමට ඇහුවෙ... :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆොටෝස් ටිකට මොකද වුනේ බන්? :rolleyes:

    උඹලට වෙන වෙනම පී.එම් දාන්නද? නැත්නන් සෙට් එකම ත්‍රෙඩ් එකක දාන්නද නම ගම දාන්නෙ නැතුව??