සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අර යූටියුබ් එකෙන් 96 වර්ල්ඩ් කප් බලපු 90 දශකයේ සුහුඹුල් පැටව් සැට් එක...
     
    blue_in_rio

    Well-known member
  • guitar eken dolki gasamu

    සිරාවට බන්, මහ ලොකුවට එකෙක් ගිටාර් එකක් උස්සගෙන ආවා.අයිතිකාරයාවත් දන්නේ නෑ ප්ලේ කරන්න.හොඳ වෙලාවට අරූවත් හිටියේ.නැත්නම් ඩෝල්කිම තමයි ගහන්න වෙන්නේ. :sorry::sorry:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සිරාවට බන්, මහ ලොකුවට එකෙක් ගිටාර් එකක් උස්සගෙන ආවා.අයිතිකාරයාවත් දන්නේ නෑ ප්ලේ කරන්න.හොඳ වෙලාවට අරූවත් හිටියේ.නැත්නම් ඩෝල්කිම තමයි ගහන්න වෙන්නේ. :sorry::sorry:

    කුමාර ගිටාර් එකක් අරන් එනකොට ඔගනයිස් කරපු මාරවිල ඉඳන් ආපු සොහොන හිතුවේ
    images

    කැමරා එකකුත් අරන් අපු නිසා මම හිතුවේ

    images

    අනිත් එවුන් හිතුවේ
    3821649394_c8ba9488f6_b.jpg

    එත් ඇත්තටම උනේ .......?????????:angry::oo::lol::lol:
     
    :rofl::rofl: