සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    13501557_1155515371168115_2627303282900644799_n.jpg



    :rolleyes::rolleyes::rolleyes:
    Eka tamai eda hariyata aduraganna baruwa hitiye ubata sema awissilane hitiye
     

    blue_in_rio

    Well-known member
  • අඩෝ මේ මෙමේ එක දැක්කම සෙනිකවම ඔක්සිජන්ව මතක් වෙන්නෙ මට විතරද බන්

    :lol::lol: එහෙම කියන්න එපා බොල.ඌ ඊලඟ දවසේ, සිංදුවක් කියන්නවත් සෙට් වෙන එකක් නෑ. :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: එහෙම කියන්න එපා බොල.ඌ ඊලඟ දවසේ, සිංදුවක් කියන්නවත් සෙට් වෙන එකක් නෑ. :(:(

    පොර එහෙම හිතන 90 දසකෙ එකෙක් නෙමෙයි..පට්ට ඩෑල් එකක්..:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අර බම්ප් කරන එකා? ඌට උගේ රාජකාරිය අමතක වෙලාද?