සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

blue_in_rio

Well-known member
  • මට ඕනි සෙට් වෙලා ඩෝල්කියකට තඩි බාලා සින්දුවක් කියල ෆන් එකේ ඉන්න...

    අවවාදයයි.. මගේ ගිටාර් එකනන් අරන් එන්නේ නැහැ ආයිත් ලොවෙත්.. :dull::dull:
    තෙපි ඒ සා වටින ගිටාරයක් බෙරයක් කරගත් සැටි....
    :growl::growl:

    අවුලක් නෑ, අවුලක් නෑ, උබ අරන් වරෙන්කෝ.අපි ඉතුරු ටික බලාගන්නම්. :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලබන සතියේ සුපුරුදු තැනට එමුද @

    ඇවිදින් යන ගමනක් කතා කරගමු මේ සතියේ මට සදුදා උදේට මරදානේ ටෙක් එකේ ඉන්ටවිව් බන්

    එකයි සින් එක
     
    blue_in_rio

    Well-known member
  • සොහොන;20465296 said:
    ලබන සතියේ සුපුරුදු තැනට එමුද @

    ඇවිදින් යන ගමනක් කතා කරගමු මේ සතියේ මට සදුදා උදේට මරදානේ ටෙක් එකේ ඉන්ටවිව් බන්

    එකයි සින් එක

    සොහොන;20465311 said:
    ආයෙමත් ත්‍රෙඩ් එකකුත් දාමු ලබන සතියේ දිහාවට

    එල එල, මොනා හරි කරමු :yes::yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මට ඕනි සෙට් වෙලා ඩෝල්කියකට තඩි බාලා සින්දුවක් කියල ෆන් එකේ ඉන්න...

    අවවාදයයි.. මගේ ගිටාර් එකනන් අරන් එන්නේ නැහැ ආයිත් ලොවෙත්.. :dull::dull:
    තෙපි ඒ සා වටින ගිටාරයක් බෙරයක් කරගත් සැටි....
    :growl::growl:

    ආයෙ ගෙනෙන් උදව්ඉවක් වශයෙන් ඉතුරු ටිකත් පලලා දෙන්න.:yes:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    සොහොන;20486422 said:
    :D ඉන්නවා ඉන්නවා මේ උබේ නම්බර් එකත් pm කරන්නෝ

    මොක්ද්ද බන් විබාගෙන් පස්සෙ සෙට් වෙමුකෝ.. එතකොට අපිටත් සෙට් උනෑකී... අගෝස්තු 15න් පස්සෙ දාගමුකෝ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මට ඕනි සෙට් වෙලා ඩෝල්කියකට තඩි බාලා සින්දුවක් කියල ෆන් එකේ ඉන්න...

    අවවාදයයි.. මගේ ගිටාර් එකනන් අරන් එන්නේ නැහැ ආයිත් ලොවෙත්.. :dull::dull:
    තෙපි ඒ සා වටින ගිටාරයක් බෙරයක් කරගත් සැටි....
    :growl::growl:

    උබ ගහන ඩොල්කි. .
    කකුල් දෙක මැද තියන් ගහන එකක් ගෙනාවොත් නම් දුවන් එයි. . :D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    pm karanna kiwuwata umba pm kale nahane ban.... dan ithin kohe ennada...
    ayith karaddi pm ekak diyan...
    saturday or sunday set karaganin... nathnam niwadu dala bonna enna baha...