සෙනඟ ගෙනාවට දඬුවම
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH May 4, 2017 #2 මුන්නම් මරු බන්. 2 පන්තිවල ඉන්න පොඩි උන් වගේ. නාහෙන් අඬාගෙන හොටු හූර හූර ලතෝනි දීගෙන වැළපෙන්නෙ නිකන් වැළහින්නියො වගෙ. පස්සෙන් එළෝ එළෝ බෑඟිරි ගහගෙන..........................................නෙද්දකින්. ලොලිපොප් උන් එයි දැන් උකත් පුස්සගෙන නරිවාදම කියවන්න.
මුන්නම් මරු බන්. 2 පන්තිවල ඉන්න පොඩි උන් වගේ. නාහෙන් අඬාගෙන හොටු හූර හූර ලතෝනි දීගෙන වැළපෙන්නෙ නිකන් වැළහින්නියො වගෙ. පස්සෙන් එළෝ එළෝ බෑඟිරි ගහගෙන..........................................නෙද්දකින්. ලොලිපොප් උන් එයි දැන් උකත් පුස්සගෙන නරිවාදම කියවන්න.
M minihekmama Banned Apr 23, 2015 57 4 0 May 5, 2017 #4 මොකටද ආරක්ෂාව සූ ගාලා සෙනග ඉන්නේ ආරක්ෂා කරන්න. Reactions: prabu123
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ May 5, 2017 #5 දේශපාලනේ පැත්තකට දහන්කෝ ඕවා මහා පොන්න වැඩනේ
M minihekmama Banned Apr 23, 2015 57 4 0 May 5, 2017 #6 djnick said: දේශපාලනේ පැත්තකට දහන්කෝ ඕවා මහා පොන්න වැඩනේ Click to expand... මාත් මහින්දට කිව්වා. කෝ අහන්නේ නැනේ. ඕවා මහා පොන්න වැඩ
djnick said: දේශපාලනේ පැත්තකට දහන්කෝ ඕවා මහා පොන්න වැඩනේ Click to expand... මාත් මහින්දට කිව්වා. කෝ අහන්නේ නැනේ. ඕවා මහා පොන්න වැඩ